සියළුම ආදරණීය අම්මා වරුන්ට.....!
දිවිමග පුරා අප වෙනුවෙන් වෙහෙස දරා
පැහැදිලි කලා යායුතු මග දියුණ කරා
සිටිනා විටදි දූ දරුවන් කිරුළු අරා
අම්මේ ඔබේ සිනහව පුන් සඳය සරා
දරු පිරිවරට සමසේ ආදරය දිදී
දරුවන්ගේද දරුවන් හට සෙනෙහෙ පිදී
ගුණ කඳ ඔබේ සැමකල් මගේ හිතට වදී
ලද හැම දෙයින් පිදුවත් මගේ හිතට මදී
සෙවනැල්ල සේ මා ආගිය ගමන් මගේ
ඔබ නොසිටියා නම් දැක ගත හැකිය රඟේ
ඔබ නැති කලක කුමක්ද මගේ දිවියෙ අගේ
ඔබටකලින් මිය යන්නයි පැතුම මගේ....
කොහෙන්වත් උපුටා නොගන්නා ලදී
දිවිමග පුරා අප වෙනුවෙන් වෙහෙස දරා
පැහැදිලි කලා යායුතු මග දියුණ කරා
සිටිනා විටදි දූ දරුවන් කිරුළු අරා
අම්මේ ඔබේ සිනහව පුන් සඳය සරා
දරු පිරිවරට සමසේ ආදරය දිදී
දරුවන්ගේද දරුවන් හට සෙනෙහෙ පිදී
ගුණ කඳ ඔබේ සැමකල් මගේ හිතට වදී
ලද හැම දෙයින් පිදුවත් මගේ හිතට මදී
සෙවනැල්ල සේ මා ආගිය ගමන් මගේ
ඔබ නොසිටියා නම් දැක ගත හැකිය රඟේ
ඔබ නැති කලක කුමක්ද මගේ දිවියෙ අගේ
ඔබටකලින් මිය යන්නයි පැතුම මගේ....
කොහෙන්වත් උපුටා නොගන්නා ලදී

Last edited:
