සිය ඇයි ? දැක්කද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මැරෙන මොහොතත් රාගය නේද යකෝ... මස් ගොඩවල් නේද

    කලකිරෙනවා දෙකට කැඩෙන්න.... මොන ජීවිතද බන් මේ අපි ගෙවන්නේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැරෙන මොහොතත් රාගය නේද යකෝ... මස් ගොඩවල් නේද
    කලකිරෙනවා දෙකට කැඩෙන්න.... මොන ජීවිතද බන් මේ අපි ගෙවන්නේ....

    බුද්දාගමට අනුව මැරෙන මොහොතේ හිතෙන දේ ඊලග භවය තීරණය කරනවනෙ
    මෙයාගේ ඊලග භවය මොනවගේ වෙයිද:rolleyes: