Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසි&#349

සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම!

ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි. කෙනෙකු ඉස්ලාම් අනුමත කළ මාර්ගයේ රැකියාවක් කිරීම හෝ ව්‍යාපාර කටයුතු වල නියැලීම ඉස්ලාම් දකින්නේ යහපත් කි්රයාවක් වශයෙනි.

“සලාතය ඉටු කිරීමෙන් පසුව මහ පොළොවේ විසිරී ගොස්, අල්ලාහ්ගේ දායාදයන් (ජීවනෝපාය) සොයන්න” (ශු අල්කුර්ආනය: 62: 10).

“නුඹලාගෙන් යමෙක් තම ලණුව අතට ගෙන කන්දට ගොස් දරමිටියක් බැඳ පිටේ තබාගෙන ගොස් විකුණා ජීවත්වීම අන් අයගෙන් අතපෑමට වඩා ශ්‍රේෂ්ඨය. ඒ තුළින් අල්ලාහ් ඔහුව නින්දාවට ලක්වීමෙන්ද වළක්වයි. ජනයා ඉදිරියේ ඔහු අතපාන විට ඔවුන් යමක් දීමටත් හැක, නොදී ප්‍රතික්ෂේප කිරිමටත් හැක.” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ අබ්දිල්ලාහ් ජුබෙයිර් බින් අව්වාම් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).

“මාගේ ප්‍රාණය කවුරුන් සතුව පවතීද ඔහු මත දිවුරා ප්‍රකාශ කරමි, නුඹලාගෙන් යමෙක් දරමිටියක් තම පිටේ තබාගෙන යමක් ඉපැයීම අනුන්ගෙන් අතපෑමට වඩා ඔහුට වැදගත් වන්නේය. ඔහු කාගෙන් අතපායිද (ඔහු මනාප නම්) යමක් පිරිනමයි නැතහොත් කිසිවක් නොදී ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

“දාවූද් (අලෙයි) තුමන් තම අතින් උපයාගත් දේ හැර (වෙන කිසිවක්) ආහාරයට නොගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).

“සිය දෑතින් උපයා අනුභව කරන කෑම වේලට වඩා වැදගත් ආහාරයක් කිසිවෙකුට අනුභව කළ නොහැකිය. අල්ලාහ්ගේ දූතවරයකු වූ දාවූද් (අලෙයි) තුමන් තම දෑතින් උපයාගත් දෙයින් පමණක් ආහාර ගැනීම පුරුද්දක්කර ගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (විස්තර කරන්නේ: මික්දාම් බින් මඃදිකරිබ් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).

“සකරියියා (අලෙයි) තුමන් දැව කර්මාන්තයේ යෙදුන වඩුවෙකු වශයෙන් ජීවත්වූහ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්).

අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කිරීමෙහි මහඟු කටයුත්ත තම කරටගත් දූතවරුන් පවා සිය දෑතින් උපයා ආහාර වේල සොයා ගැනීම උතුම් කොට සැළකූ බව ඉහත පුවත්වලින් මොනවට ගම්‍යමාන වෙයි.

කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප්

[QUOTE="kolaveri D, post: 12431079, member: 397758"] [b]සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිŝ[/b] [SIZE="4"]සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම! ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි. කෙනෙකු ඉස්ලාම් අනුමත කළ මාර්ගයේ රැකියාවක් කිරීම හෝ ව්‍යාපාර කටයුතු වල නියැලීම ඉස්ලාම් දකින්නේ යහපත් කි්රයාවක් වශයෙනි. “සලාතය ඉටු කිරීමෙන් පසුව මහ පොළොවේ විසිරී ගොස්, අල්ලාහ්ගේ දායාදයන් (ජීවනෝපාය) සොයන්න” (ශු අල්කුර්ආනය: 62: 10). “නුඹලාගෙන් යමෙක් තම ලණුව අතට ගෙන කන්දට ගොස් දරමිටියක් බැඳ පිටේ තබාගෙන ගොස් විකුණා ජීවත්වීම අන් අයගෙන් අතපෑමට වඩා ශ්‍රේෂ්ඨය. ඒ තුළින් අල්ලාහ් ඔහුව නින්දාවට ලක්වීමෙන්ද වළක්වයි. ජනයා ඉදිරියේ ඔහු අතපාන විට ඔවුන් යමක් දීමටත් හැක, නොදී ප්‍රතික්ෂේප කිරිමටත් හැක.” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ අබ්දිල්ලාහ් ජුබෙයිර් බින් අව්වාම් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි). “මාගේ ප්‍රාණය කවුරුන් සතුව පවතීද ඔහු මත දිවුරා ප්‍රකාශ කරමි, නුඹලාගෙන් යමෙක් දරමිටියක් තම පිටේ තබාගෙන යමක් ඉපැයීම අනුන්ගෙන් අතපෑමට වඩා ඔහුට වැදගත් වන්නේය. ඔහු කාගෙන් අතපායිද (ඔහු මනාප නම්) යමක් පිරිනමයි නැතහොත් කිසිවක් නොදී ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්). “දාවූද් (අලෙයි) තුමන් තම අතින් උපයාගත් දේ හැර (වෙන කිසිවක්) ආහාරයට නොගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි). “සිය දෑතින් උපයා අනුභව කරන කෑම වේලට වඩා වැදගත් ආහාරයක් කිසිවෙකුට අනුභව කළ නොහැකිය. අල්ලාහ්ගේ දූතවරයකු වූ දාවූද් (අලෙයි) තුමන් තම දෑතින් උපයාගත් දෙයින් පමණක් ආහාර ගැනීම පුරුද්දක්කර ගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (විස්තර කරන්නේ: මික්දාම් බින් මඃදිකරිබ් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි). “සකරියියා (අලෙයි) තුමන් දැව කර්මාන්තයේ යෙදුන වඩුවෙකු වශයෙන් ජීවත්වූහ” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්). අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කිරීමෙහි මහඟු කටයුත්ත තම කරටගත් දූතවරුන් පවා සිය දෑතින් උපයා ආහාර වේල සොයා ගැනීම උතුම් කොට සැළකූ බව ඉහත පුවත්වලින් මොනවට ගම්‍යමාන වෙයි.[/SIZE] කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom