සිය දිනකින් අලුත් රටක් -දිනෙන් දින විමසමු

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    සිය දිනකින් අලුත් රටක් -දිනෙන් දින විමසමු

    සිය දිනකින් අලුත් රටක් - මෛත්‍රී දුන් පොරොන්දු කාල සටහන දිනෙන් දින විමසමු


    ‘සිය දිනකින් අලුත් රටක්‘ හදන පොදු විපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂයේ දිනපොත සහ ක්ෂනික සහන 100 මෙන්න

    ජනාධිපතිවරණය ජයගැනිමෙන් පසු පොදු විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාවට නංවන වැඩ සටහන දින වකවානු ඇතිව නිකුත් කල අතර එය නිතිපත විමසුමට ලක් කිරීමට අප හා එක්වන්න.

    ඒ මෙසේ ය.

    goo.gl/f4Iocc


    maithree_manifesto.jpg