Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිය දිවි නසා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට depression තිබ්බ කාලෙ මම හැසිරුනේ පහල video එකේ තියෙනවා

වගේ (රූප පෙනුනේ (භීනෝන්මාදය) නෑ)

[MEDIA=youtube]RfBiqb9I7q8[/MEDIA]

ඉස්සර දෛනිකව ආපු suicidal thoughts දැන් එන්නේ

මාසයකට සැරයක් වගේ.. ඉස්සරහට නැති වෙලාම යයි.

මම කොහොමද මේක අඩු කර ගත්තේ...

01) ඉස්සෙල්ල බෙහෙත් ගන්න ඒකෙන් යම්තාක් දුරකට depression අඩු කරගන්න

පුලුවන්. (වෙනම thread එකක් )

02) අනික් දේ depression කියන දේ එකවර හැදෙන්නේ නෑ වගේම

ඒකවර හොඳ වෙන්නේත් නෑ.. ඒකට හොඳ වෙන්න කාලයක් ලබාදෙන්න..

(වෙනම thread එකක් )

03) බෙහෙත් වලින් ප්රශ්නය යටපත් කරලා දුන්නත් බෙහෙත් වල බලපෑම අඩු වෙලා

ඇත්ත ජීවිතයට එද්දි ප්රශ්නය තවමත් එතනම තියෙනවනම් ඔයාට ආයෙත් depression

හැදෙනවා... ඒක හින්දා ප්රශ්නය නැති කරන්න ක්රම හොයන්න. පුංචි පුංචි දේවල් අඛණ්ඩව

කරගෙන යන්න ඕන. ඒ ඔක්කොම වගේ දාන්න ගියොත් දිග වැඩි වෙනවා..

(වෙනම thread එකක් )

04) ආගම ගැන කතා කලොත් මම atheist කෙනෙක්. මටනම් බෞද්ධයෙක් විදිහට

හිතන එක ඇත්තටම පීඩනයක්. කල්ප ගනන් අපි දුක් විඳලා තියෙනවද?

තවත් ඒ වගේ දුක් විඳින්න තියෙනව ද වගේ බහුබූත හිතෙන්න ගද්දි

තව තවත් depression වැඩි වෙනවා..

ඒත් සමහර අය ඉන්නවා ආගමානුකූලව ජීවත් වෙලා ලොකු සැහැල්ලුවක් ලබන.

ඒක හැම ආගමකටම එහෙමයි. මගෙ muslim යාලුවෝ ඉන්නවා ඒගොල්ලන්ට

කුරානය අහපුවාම ලොකු සැහැල්ලුවක් දැනෙනවලු. ක්රිස්තියානි අයටත් එක

එක විදි තියෙනවා..

හැම ආගමකම හොඳ දේවල් තියෙනවා.. ඒව පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ ජීවිතයට

එකතු කරගන්න..

(වෙනම thread එකක් )

05) Beautiful Mind වගේ චිත්රපටි තියෙනවා බලන්න. ඒවගෙන් අපිට

කියල දෙනවා මානසික රෝගයකට බෙහෙත් නැතුව සටන් කරන්නේ

කොහොමද කියලා..

(වෙනම thread එකක් )

06) Motivational videos බලන්න. ගොන් මොරාල් වගේ තිබ්බට

depression තියෙන කෙනෙකුට ඒක ලොකු උදව්වක් වෙනවා..

මටනම් jordan peterson ගේ lecturs ගොඩක් උදව් වුනා

depression සැරටම තිබ්බ කාලෙදි..

07) Social media sites (Instagram/ whatsapp) වගේ අනිත්

අයගේ ජීවිත දිහා බලපුවම අපි ගැනම දුක හිතෙන sites වලින්

තමන්ගේ account delete කරලා දාන්න.. මටනම ලක්ෂපති වගේ ඒවට

එන අයගේ පොර talk අහද්දිත් එපා වෙනවා. තමන්ට set වෙන දේවල් දන්නේ

තමන්මනේ... දුක හිතෙන දේවල්වලින් පුලුවන් තරම් ඈත් වෙන්න..

08) සමහර music videos තියෙනවා ලොකු සැහැල්ලුවක්

දැනෙන.. තමන්ට ගැලපෙන ඒව අහන්න පටන් ගන්න..

සමහර අයට asmr එහෙමත් හොඳයිලු මටනම් set නෑ..

තමන්ට set වෙන එක තමන් හොයා ගන්න..

09) suicide කරගන්න methods 95% වගේ ඉතාමත්

වේදනාකාරි. (වෙනම thread එකක් )

තව ගොඩක් දේවල් තියෙනවා...

ඒත් type කරන්න වෙලාව නෑ. ඉස්සරහට ගොඩාරියක් ලොකු thread එකක් දාන්නම්..

මේක දැම්මේ එක්කෙනෙක් හරි පොඩි හරි දෙයක් ඉගෙන ගෙන suicide කරගන්න

හිතන් ඉන්නවනම් නවත්තයි කියලා..

[QUOTE="jennt, post: 27309911, member: 578773"] [SIZE=6]මට depression තිබ්බ කාලෙ මම හැසිරුනේ පහල video එකේ තියෙනවා වගේ (රූප පෙනුනේ (භීනෝන්මාදය) නෑ) [MEDIA=youtube]RfBiqb9I7q8[/MEDIA] ඉස්සර දෛනිකව ආපු suicidal thoughts දැන් එන්නේ මාසයකට සැරයක් වගේ.. ඉස්සරහට නැති වෙලාම යයි. මම කොහොමද මේක අඩු කර ගත්තේ... 01) ඉස්සෙල්ල බෙහෙත් ගන්න ඒකෙන් යම්තාක් දුරකට depression අඩු කරගන්න පුලුවන්. (වෙනම thread එකක් ) 02) අනික් දේ depression කියන දේ එකවර හැදෙන්නේ නෑ වගේම ඒකවර හොඳ වෙන්නේත් නෑ.. ඒකට හොඳ වෙන්න කාලයක් ලබාදෙන්න.. (වෙනම thread එකක් ) 03) බෙහෙත් වලින් ප්රශ්නය යටපත් කරලා දුන්නත් බෙහෙත් වල බලපෑම අඩු වෙලා ඇත්ත ජීවිතයට එද්දි ප්රශ්නය තවමත් එතනම තියෙනවනම් ඔයාට ආයෙත් depression හැදෙනවා... ඒක හින්දා ප්රශ්නය නැති කරන්න ක්රම හොයන්න. පුංචි පුංචි දේවල් අඛණ්ඩව කරගෙන යන්න ඕන. ඒ ඔක්කොම වගේ දාන්න ගියොත් දිග වැඩි වෙනවා.. (වෙනම thread එකක් ) 04) ආගම ගැන කතා කලොත් මම atheist කෙනෙක්. මටනම් බෞද්ධයෙක් විදිහට හිතන එක ඇත්තටම පීඩනයක්. කල්ප ගනන් අපි දුක් විඳලා තියෙනවද? තවත් ඒ වගේ දුක් විඳින්න තියෙනව ද වගේ බහුබූත හිතෙන්න ගද්දි තව තවත් depression වැඩි වෙනවා.. ඒත් සමහර අය ඉන්නවා ආගමානුකූලව ජීවත් වෙලා ලොකු සැහැල්ලුවක් ලබන. ඒක හැම ආගමකටම එහෙමයි. මගෙ muslim යාලුවෝ ඉන්නවා ඒගොල්ලන්ට කුරානය අහපුවාම ලොකු සැහැල්ලුවක් දැනෙනවලු. ක්රිස්තියානි අයටත් එක එක විදි තියෙනවා.. හැම ආගමකම හොඳ දේවල් තියෙනවා.. ඒව පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න.. (වෙනම thread එකක් ) 05) Beautiful Mind වගේ චිත්රපටි තියෙනවා බලන්න. ඒවගෙන් අපිට කියල දෙනවා මානසික රෝගයකට බෙහෙත් නැතුව සටන් කරන්නේ කොහොමද කියලා.. (වෙනම thread එකක් ) 06) Motivational videos බලන්න. ගොන් මොරාල් වගේ තිබ්බට depression තියෙන කෙනෙකුට ඒක ලොකු උදව්වක් වෙනවා.. මටනම් jordan peterson ගේ lecturs ගොඩක් උදව් වුනා depression සැරටම තිබ්බ කාලෙදි.. 07) Social media sites (Instagram/ whatsapp) වගේ අනිත් අයගේ ජීවිත දිහා බලපුවම අපි ගැනම දුක හිතෙන sites වලින් තමන්ගේ account delete කරලා දාන්න.. මටනම ලක්ෂපති වගේ ඒවට එන අයගේ පොර talk අහද්දිත් එපා වෙනවා. තමන්ට set වෙන දේවල් දන්නේ තමන්මනේ... දුක හිතෙන දේවල්වලින් පුලුවන් තරම් ඈත් වෙන්න.. 08) සමහර music videos තියෙනවා ලොකු සැහැල්ලුවක් දැනෙන.. තමන්ට ගැලපෙන ඒව අහන්න පටන් ගන්න.. සමහර අයට asmr එහෙමත් හොඳයිලු මටනම් set නෑ.. තමන්ට set වෙන එක තමන් හොයා ගන්න.. 09) suicide කරගන්න methods 95% වගේ ඉතාමත් වේදනාකාරි. (වෙනම thread එකක් ) තව ගොඩක් දේවල් තියෙනවා... ඒත් type කරන්න වෙලාව නෑ. ඉස්සරහට ගොඩාරියක් ලොකු thread එකක් දාන්නම්.. මේක දැම්මේ එක්කෙනෙක් හරි පොඩි හරි දෙයක් ඉගෙන ගෙන suicide කරගන්න හිතන් ඉන්නවනම් නවත්තයි කියලා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom