Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරකරු අංක 22032-GENERAL FONSEKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරකරු අංක 22032-GENERAL FONSEKA

සිරකරු අංක 22032

ලාංකීය ඉතිහාසයේ නින්දිතම දිනය පෙරේදා උදාවිය.ඉංග්රීසියෙන් (කැඩිච්ච )ලොවට බන දෙසා මහින්ද මුලින්ම කලේ තම ප්රතිවාදියාගේන පලිගනීමය්.

මහින්ද කාලගුණ නොදත්තෙක් බව ඉතිහාසයම කියාපාය්.

මුලින්ම 2005 මහින්ද ජනප්ති අපේක්ෂක කල යුතු යය යෝජනා කොට ඒ වෙනුවෙන් වෙහෙසුනේ මංගලය.

ඉන්පසු මුළු මැතිවරණයම මෙහෙය වුයේ ඔහුය.

ශ්රීපති මහින්දගේ දකුණු ඇත බඳු විය.මහින්ද ඉතා අපහසු මැතිවරණයේදී ,අඩුම ගන්නේ නිදහස් පක්ෂයේ ලොක්කන් කිසිදු උදව්වක් නොදිදී මැතිවරණය වෙනුවෙන් කැප වුනේ ඔවුන්ය,

මහින්ද ඔවුන් දෙදෙනාට සහ අනුර ට කල දේ මුළු රටම දනී.අනුර ඔහුට මැතිවරණයේදී උදව් නොකලත් අනුර යනු මහින්දගේ දෙවන මනාලයය එකල අතිජාත මිත්රයාය..අවසානයේ මහින්ද කලේ මොවුන් එළවා දමා ඔහුට සුනාමි හොරා යය් කියූ අය.ලංකර ගනීමයය.

ඉන්පසු ,2005 මැතිවරණයේදී නිදහස් පක්ෂය එකදු පෝස්ටරයක් වත් නොගසා සිටින විට මහින්දට උදව් කලේ ජේ.වී.පි.එකය.ඔවුන්ට එලව එලව පහර දෙන්නේ ඒ මහින්දයය.

මහින්ද යුද්දයට අවතීර්ණ වන්නේ පසුව,එන්.ජි.ඔ.,රජිතාල,ඩිලාන් ල යුද්දයට විරුද්ද වද්දී,යුද්දයට ජනමතය සැදුවේ ජේ.වී.පි.එකය.ඔවුන්ට එලව එලව පහර දෙන්නේ ඒ මහින්දයය.

යුද්දයෙ සාර්ථකත්වයේ 50% හිමිකරු genaral ෆොන්සේකාය.(මහින්ද ලෝක ප්රවණතා කළමනා කරණය කරමින් යුද්දයට නායකත්වය ලබාදීම මෙහිදී මතක් කල යුතුය.)ශවෙන්දරලා,ජගත් ලා(ජගත් ජයසුරිය නොවේ.ඔහු යුද වීරයෙක් නොවේ.මම කිව්වේ ජගත් ඩයස්.ජයසුරිය කල එකම මෙහෙයුම එස්.එෆ් හිරේ දැමීමය..) පහල රෑන්ක් වල සිට උඩට ගෙන ඔවුන් ට මෙහෙයුම් බාර දුන්නේ ෆොන්සේකය.

යුද්දයේ හැම බිම් අගලම සැලසුම් කලේ එස්.එෆ්.ය .අලුතෙන් කොල්ලන් හමුදාවට බැඳගත්තේ එස්.එෆ්.ය.සැබවින්ම අනෙක් හමුදා දෙක කලේ එස්.එෆ් ගේ යුද්දයට සහය වීමකි.(නමුත් ඔවුන්ගේ කැප වීම කිසිසේත් අවතක්සේරු නොකරමි.එය අති විශිෂ්ටය.)

එසේ යුද්ද කල එස්.එෆ් දැන් හිරේය.කේ.පි ට චෝදනාවක්වත් නැත.එස්.එෆ් ට නඩු පිට නඩුය.(එස්.එෆ් නිසා වීරයකු වුනු ශවෙන්ද්රද දැන් එස්.එෆ් ට විරුද්ද සාක්ෂි කාරයෙකි.)කරුණා ඇමතියා.

මහින්දගේ කාලගුණ සැලකීම මෙසේය.

මහින්දට වර්තමානයේ අති බලතල දෙස බලන විට ඔහු චන්දයකින් පරාජය කිරීම ලේසි නැත.ඔහු හොදින් හෝ නරකින් චන්ද දිනනවා ඇත.

එහෙම බලන විට එස්.එෆ් ටද ජේ.වී.පි. එකටද, යු.එන්.පි එකේ සැබෑ මහින්ද විරෝදින්ටද අනාගතයක් නැත.

එහෙත්,මහින්ද දැන් පරිස්සම් විය යුත්තේ ස්වොබව දර්මයෙනි.අපේ රජ තුමා කියූ කටින්ම ඕකට හෙන ගහපන් යය් මිනුසුන් කියනු පෙනේ.

පෝය දාට ලංකාවට පෙන්න බන අසන මහින්දගේ සැබෑ නිරුවත හෙළි වී අවසානය.

සරත් ෆොන්සේකා genaral තුමනි,ඔබ වසර තුනක් සිරබත් කා එනතුරු අපි බලා සිටුමු....

Rigorous Imprisonment for who destroyed the LTTE rigorously.MR wait.. you ll pay for this Rigorously...

[QUOTE="maheshmat, post: 8378463, member: 158156"] [b]සිරකරු අංක 22032-GENERAL FONSEKA[/b] [SIZE=4][COLOR=Blue]සිරකරු අංක 22032 ලාංකීය ඉතිහාසයේ නින්දිතම දිනය පෙරේදා උදාවිය.ඉංග්රීසියෙන් (කැඩිච්ච )ලොවට බන දෙසා මහින්ද මුලින්ම කලේ තම ප්රතිවාදියාගේන පලිගනීමය්. මහින්ද කාලගුණ නොදත්තෙක් බව ඉතිහාසයම කියාපාය්. මුලින්ම 2005 මහින්ද ජනප්ති අපේක්ෂක කල යුතු යය යෝජනා කොට ඒ වෙනුවෙන් වෙහෙසුනේ මංගලය. ඉන්පසු මුළු මැතිවරණයම මෙහෙය වුයේ ඔහුය. ශ්රීපති මහින්දගේ දකුණු ඇත බඳු විය.මහින්ද ඉතා අපහසු මැතිවරණයේදී ,අඩුම ගන්නේ නිදහස් පක්ෂයේ ලොක්කන් කිසිදු උදව්වක් නොදිදී මැතිවරණය වෙනුවෙන් කැප වුනේ ඔවුන්ය, මහින්ද ඔවුන් දෙදෙනාට සහ අනුර ට කල දේ මුළු රටම දනී.අනුර ඔහුට මැතිවරණයේදී උදව් නොකලත් අනුර යනු මහින්දගේ දෙවන මනාලයය එකල අතිජාත මිත්රයාය..අවසානයේ මහින්ද කලේ මොවුන් එළවා දමා ඔහුට සුනාමි හොරා යය් කියූ අය.ලංකර ගනීමයය. ඉන්පසු ,2005 මැතිවරණයේදී නිදහස් පක්ෂය එකදු පෝස්ටරයක් වත් නොගසා සිටින විට මහින්දට උදව් කලේ ජේ.වී.පි.එකය.ඔවුන්ට එලව එලව පහර දෙන්නේ ඒ මහින්දයය. මහින්ද යුද්දයට අවතීර්ණ වන්නේ පසුව,එන්.ජි.ඔ.,රජිතාල,ඩිලාන් ල යුද්දයට විරුද්ද වද්දී,යුද්දයට ජනමතය සැදුවේ ජේ.වී.පි.එකය.ඔවුන්ට එලව එලව පහර දෙන්නේ ඒ මහින්දයය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] යුද්දයෙ සාර්ථකත්වයේ 50% හිමිකරු genaral ෆොන්සේකාය.(මහින්ද ලෝක ප්රවණතා කළමනා කරණය කරමින් යුද්දයට නායකත්වය ලබාදීම මෙහිදී මතක් කල යුතුය.)ශවෙන්දරලා,ජගත් ලා(ජගත් ජයසුරිය නොවේ.ඔහු යුද වීරයෙක් නොවේ.මම කිව්වේ ජගත් ඩයස්.ජයසුරිය කල එකම මෙහෙයුම එස්.එෆ් හිරේ දැමීමය..) පහල රෑන්ක් වල සිට උඩට ගෙන ඔවුන් ට මෙහෙයුම් බාර දුන්නේ ෆොන්සේකය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] යුද්දයේ හැම බිම් අගලම සැලසුම් කලේ එස්.එෆ්.ය .අලුතෙන් කොල්ලන් හමුදාවට බැඳගත්තේ එස්.එෆ්.ය.සැබවින්ම අනෙක් හමුදා දෙක කලේ එස්.එෆ් ගේ යුද්දයට සහය වීමකි.(නමුත් ඔවුන්ගේ කැප වීම කිසිසේත් අවතක්සේරු නොකරමි.එය අති විශිෂ්ටය.) එසේ යුද්ද කල එස්.එෆ් දැන් හිරේය.කේ.පි ට චෝදනාවක්වත් නැත.එස්.එෆ් ට නඩු පිට නඩුය.(එස්.එෆ් නිසා වීරයකු වුනු ශවෙන්ද්රද දැන් එස්.එෆ් ට විරුද්ද සාක්ෂි කාරයෙකි.)කරුණා ඇමතියා. [COLOR=Red]මහින්දගේ කාලගුණ සැලකීම මෙසේය.[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මහින්දට වර්තමානයේ අති බලතල දෙස බලන විට ඔහු චන්දයකින් පරාජය කිරීම ලේසි නැත.[/COLOR][/SIZE]ඔහු හොදින් හෝ නරකින් චන්ද දිනනවා ඇත. [SIZE=4][COLOR=Blue]එහෙම බලන විට එස්.එෆ් ටද ජේ.වී.පි. එකටද, යු.එන්.පි එකේ සැබෑ මහින්ද විරෝදින්ටද අනාගතයක් නැත. එහෙත්,මහින්ද දැන් පරිස්සම් විය යුත්තේ ස්වොබව දර්මයෙනි.අපේ රජ තුමා කියූ කටින්ම ඕකට හෙන ගහපන් යය් මිනුසුන් කියනු පෙනේ. පෝය දාට ලංකාවට පෙන්න බන අසන මහින්දගේ සැබෑ නිරුවත හෙළි වී අවසානය. සරත් ෆොන්සේකා genaral තුමනි,ඔබ වසර තුනක් සිරබත් කා එනතුරු අපි බලා සිටුමු....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [IMG]http://img840.imageshack.us/img840/2743/39434437418666959151916.jpg[/IMG] [COLOR=Red]Rigorous Imprisonment for who destroyed the LTTE rigorously.MR wait.. you ll pay for this Rigorously...[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom