සිරකළ හැකිද ප්‍රේමය..???

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිරකළ හැකිද ප්‍රේමය..???



    අඳුරුය ජීවිතය සරදමකි දෛවය

    නොදුරුය මඟක් සැනසුමක ඉදිරිය

    පුරුදුය හිර ගෙදර නාඩන්න යෙහෙළිය

    සොඳුරුය කියන් සිරකළ හැකිද ප්‍රේමය

    - ගාමිණී


    "කොළඹ මැගසින් සිරගෙදර ජීවිතාන්ත සිර දඬුවමක්‌ විඳින රවීන්ද්‍රන් පසුගියදා ඔහුගේ පෙම්වතිය වූ රංජනී සමග විවාහ විය. මැගසින් හිර ගෙදර විවාහ මඟුලෙන් පසු රවීන්ද්‍රන් ඉතිරි විය. මනාලිය සමග නෑසියෝද පිටත්ව ගියහ.


    ඡායා-කමල් බෝගොඩ

    උපුටා ගැනීම - දිවයින