සිරකාරියේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක හදිස්සියෙම හිතට ආපු එකක්:P ;)

    මුමුණන හැම වදනක් එක්කම
    හෙලන හැම සුසුමක් එක්කම
    නිහඬවෙන හැම තත්පරයක් එක්කම
    නංවන හැම සිනහ හඬක් එක්කම
    මගේ හිතේ බලෙන්ම හිරගත වෙන පුන්චි සිරකාරියේ......
    අනේ යන්න මගෙ හිතෙන් අහකට
    මේ ලොකු හදවතට බර වැඩියි
    ඔය පුන්චි බර...............
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපූරු නිර්මාණයක්, ලස්සන අදහසක්
    11.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්