සිරවී තිබු ලිංගික අවයව එලියට
සිරවී තිබු ලිංගික අවයව එලියට
මහින්ද චින්තනය යටතේ එවකට තිබු කෑම චිත්‍රපට රැල්ල යම් ආකාරයක පාලනයකට යටත් කර තිබුණි . ඒ හේතුවෙන් එවැනි චිත්‍රපට සදහා ආයෝජනය කල නිෂ්පාදකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවිණි . ඒය මැනවින් තේරුම්ගත් යහපාලන පාලකයන් සිරවී තිබු සියලු ලින්ගයන් එළිපිට පෙන්වා දැමීමට තීරණය කිරීම ඉතා යහපත් ක්‍රියාවකි. සිනමාව දියුණු ත්යුනු වන අතරම ඉදිරි මහමැතිවරණයේදී තරුණ චන්ද එක්සත් ජාතික පක්ෂය වෙත ලබාගැනීම සදහා මෙවැනි චිත්‍රපට ප්‍රදර්ශනය සදහා ඉඩ දියයුතු බව යමපාලන්යේ ප්‍රදාන වන්දිබට්ටකයකු වන උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින් අගමැතිවරයාට උපදෙස් දී ඇත . මුල් වටයේදී බොර දිය පොකුන හා ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය .පාසල් යන වයසේ දරුවන් ඔබටත් සිටීනම් මෙම චිත්‍රපට නැරබීම සදහා මුදල් ලබාදීම දෙමාපියන් ලෙස ඔබගේ යුතුකමකි.
From FB වරෙන්තුව

Hamadaama rata wala balala me wage kalu dodol kaallak balanna tiyenawanam kochchara ageda? 

batahirata puka dena wesige puthaala kohomath ohoma thamyi kalu suddo
adanna epa bung
man mnalath ube raja dinwanne nah