සිරසටත් ලැජ්ජා හිතිලා

May 17, 2006
3,632
90
0
මුන්ට ඕව කියල වැඩක් නෑ මචෝ.......
මේ ත්‍රෙඩ් එක දපු එකත් නිල් කණ්නාඩි ගලවන්න අකමැති එකෙක්.....

නෑහෑ එයාට තෙරෙනවා.....හෑබයි ගලවන්නෙ නෑහෑ....මොකද ගෑලව්වොත් පාඩුයි.....එක නිසා අනිත් උන්ව ගොනාට අන්දනවා
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මහින්දගේ රෙදි ගැලවෙද්දි වටේ ඉදගෙන කඩේ යනවුන් තමන්ගේ රෙද්ද ගලවලා මහින්දට අන්දවන්න හදනවා... :rofl:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Machan mama anuradhapure..
    Mahindage rally balanna mamath giya..
    Hitapu minissu okoma wage bebaddo.
    Beela beela hitiye..
    Ea minissungen ahuwoth mokada kiwwe kiyala kauruth danne na.
    Anika CTB bus dala minissunta 250 deela thama minissu genawe.
    Mokuth danne nathuwa kiyawanna epa machan
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    Machan mama anuradhapure..
    Mahindage rally balanna mamath giya..
    Hitapu minissu okoma wage bebaddo.
    Beela beela hitiye..
    Ea minissungen ahuwoth mokada kiwwe kiyala kauruth danne na.
    Anika CTB bus dala minissunta 250 deela thama minissu genawe.
    Mokuth danne nathuwa kiyawanna epa machan

    elas
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    නෑහෑ එයාට තෙරෙනවා.....හෑබයි ගලවන්නෙ නෑහෑ....මොකද ගෑලව්වොත් පාඩුයි.....එක නිසා අනිත් උන්ව ගොනාට අන්දනවා
    :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාගෙ දුක අපිට හොදට තෙරෙනවා.....හෑබයි මතක තියා ගන්න මඩ ගහන්න ගහන්න චන්ද කෑඩෙනවා.....

    මචන් මඩ ගහන්නේ බොරු වලට , ඇත්ත කියද්දි ඒක මඩක් වෙන්නෑ , දැන් පුලුවන්නම් කියපන් Hindusthan Times එක සන්ඩේ ලීඩර් කරා වගේ බොරුවක් දාල කියල
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් මඩ ගහන්නේ බොරු වලට , ඇත්ත කියද්දි ඒක මඩක් වෙන්නෑ , දැන් පුලුවන්නම් කියපන් Hindusthan Times එක සන්ඩේ ලීඩර් කරා වගේ බොරුවක් දාල කියල

    එතකොට පකිස්තාන් නෙෂන් එකෙ තිබ්බ ලිපිය දෑක්කෙ නෑද්ද.......ඔවා බොරු තමයි බන්....උබලගෙ වාසියට දෑන් ටෑමිල්නෙට් එකෙ තිබ්බත් හරි
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ඔයාගෙ දුක අපිට හොදට තෙරෙනවා.....හෑබයි මතක තියා ගන්න මඩ ගහන්න ගහන්න චන්ද කෑඩෙනවා.....

    Aniwa katee masuran danna one kathawata!!
    Mahindata sup karana un thama ambanaka mada gahanne!! (Ara athulaya exception! uuta upathin mole amaruwak!)
    Mahindata sup karanne bageta bagayak fake ID s

    Mun ithin Sf ta mada gahanna gahanna chanda kadenawa!!

    Man mea siggy eka dan htye na!! Ubala okkoma ara rata dinawapu weerayata kyana katha walata sansare kala kirila n Mahindaya Youtube , cric info , elakiri eke koti ganan wiyadam karala daana adds dakala math htuwa nomilee ape SF namathiya MANUSSAYA ta siggy eka wen karanna!!!
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    ubata mahindagen labuna dewal dapan udda iwara karala niwahal deshayal lebuna kiyala nam kiyanna epa putho mokda indiyawen mahindata uddaya nawaththapan kiyana kota SF nokadawa uddaya karala dinna :D