සිරසටත් වැඩේ දෙන්නලු යන්නේ...

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කො⁣හොමත් government කිසිම ඇඩ් එකක් දෙන්නැ උන්ට...එකෙන් සැහෙන පාඩුයි කියලා කියන්නේ....මොකක් හරි පොඩි දෙයක් අහු වුන ගමන් වැඩේ දෙයි ලස්සනට...නිකන් හුරතල් වෙවි හිත හිත ඉන්න පොරවල් නෙමේයිනේ ඉන්නේ...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    sirasatanam gema denna ba bn, mun maharajage wena business walata shot eka dei tikak.
    example deshiya kiripiti promote karanawa kiyala maharajage anchor ekata heeniyata gahai,
    rasayanika pohoroa pilika karaka kiyala maharajage harcros ekata heeniyata dei

    සිරස තමා අාණ්ඩුවට තියෙන ලොකුම හිසරදය..මුකුත් නොකරයි කියල කියන්න බෑ කිංස්ලි වගේ අයවත් ගත්ත ඵකේ..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    සිරසෙ පෙන්නන ඒව වල ඇත්ත ප්‍රශ්ණත් තියෙනවනෙ... උන්ට ගැහුවොත් මිනිස්සුන්ට තවත් මුන් එපා වෙයි...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    sirasatanam gema denna ba bn, mun maharajage wena business walata shot eka dei tikak.
    example deshiya kiripiti promote karanawa kiyala maharajage anchor ekata heeniyata gahai,
    rasayanika pohoroa pilika karaka kiyala maharajage harcros ekata heeniyata dei

    මේ අාණ්ඩුව කරනවා කියපු දේවල් කරේ නෑ..කරන්නේ නෑ කියපුවා අද වෙනකන් කරා..ඒක නිසා සිරස තහනම් කරන්නෙ නෑ කියල හරියටම කියන්න ඵපා දැන්ම..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ අාණ්ඩුව කරනවා කියපු දේවල් කරේ නෑ..කරන්නේ නෑ කියපුවා අද වෙනකන් කරා..ඒක නිසා සිරස තහනම් කරන්නෙ නෑ කියල හරියටම කියන්න ඵපා දැන්ම..
    uba kiyana eka aththa but api ohe hitiyata maharaja oka lesiyen atharinne na bn, sirasa ta gahanna amarui bn, oka kochchara kaleka idan kattiya try kalada, karanna baa.
     
    • Like
    Reactions: Bitter Truth

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    කො⁣හොමත් government කිසිම ඇඩ් එකක් දෙන්නැ උන්ට...එකෙන් සැහෙන පාඩුයි කියලා කියන්නේ....මොකක් හරි පොඩි දෙයක් අහු වුන ගමන් වැඩේ දෙයි ලස්සනට...නිකන් හුරතල් වෙවි හිත හිත ඉන්න පොරවල් නෙමේයිනේ ඉන්නේ...

    1. කතාව
    පුංචිගේ මිනිහා හරි සුද්දවන්තයා. 25000 ෂේර්ට් අදින්නේ. කොල්ලෝ 60000ක් ටයර් උඩ බා‌බුකුව් කරා.. ‌බාස්, තැපැල් කන්තෝරු, කෝච්චි...
    2. කතාව
    මුං ඔක්කෝම හරක්. ඒ ගැන දුක් වෙන්න ඕනේ සිංහලු තොපි. අර පොන්ස් කියනවා සිරස මර්ධනය කරන්න හදනවලු. පොන්දුල අහනවා කෝ සාක්ෂි. සාක්ෂි නැතිව රේනවා. තෝපේ සල්ලි නෙමෙයි. ගොන් හරක් සිංහලු ඉන්නකං අරුන් ටික ගොඩ.