Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරසට කිරි පණු ගාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිබියාවේ අගනුවර ලෙස සැළකෙන ට්‍රිපෝලි නගරයේ බලය ලිබියානු කැරලිකරුවන් අතට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මේ වනවිට ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බලය බාබ් අල් අසීසියා බලකොටුවට පමණක් සීමා වී ඇතැයිද ඔවුහූ පෙන්වා දෙති.

ගඩාෆි විසින් රැස්වීම් පැවැත්වූ නගර මධ්‍යයේ පිහිටි 'හරිත චතුරස්රයේ' බලයද මේ වනවිට කැරලිකරුවන් අතට පත්ව ඇති අතර එය මෙතැන් සිට 'වීරයන්ගේ චත්‍රරස්‍රය' ලෙස හඳුන්වන බවද ඔවුහූ පවසති. ජනතාවද ප්‍රීති ඝෝෂා නගමින් නගරයට පැමිණි කැරලිකරුවන් හා එක්වූ බවත් සන්නද්ධ පිරිස් මේ වනවිට එම චතුරස්‍රය අවට ඇති ගඩාෆිගේ පෝස්ටර්වලට වෙඩි තබමින් ප්‍රීතිවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ පස්වරුවේ සිට කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් ඇතිවූ බවද මේ වනවිට එම ගැටුම් බාබ් අල් අසීසියා ප්‍රදේශයට සීමාවී ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි. ලිබියානු රාජ්‍ය ප්‍රකාශක මවුස්සා ඊබ්‍රහිම් පවසන්නේ ඊයේ මධ්‍යහනයේ සිට පවතින ගැටුම්වලින් පුද්ගලයින් 1,300 ජිවිතක්ෂයට පත්ව තවත් 5,000ක් පමණ තුවාල ලබා සිටින බවයි. කෙසේවුවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තවමත් දහස් ගණනක් සෙබලුන් ගඩාෆිට සහය දක්වමින් අල් අසීසියා බලකොටුවේ රැඳී හිඳිමින් සටන් කළද ඉදිරි පැය කිහිපය තුළදී ගඩාෆිගේ බලය සම්පූර්ණයෙන්ම බිඳවැටීම වැළැක්විය නොහැකි බවයි.

එමෙන්ම ගඩාෆිගේ එක් පුත්‍රයෙකු වූ සයිෆ් අල් ස්ලාම් බටහිර ට්‍රිපෝලි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිටියදී අල්ලාගත් බවද කැරලිකරුවෝ පවසති. එමෙන්ම ගඩාෆිගේ වැඩිමල් පුත්‍රයා වන මොහොමඩ් නැමැත්තා ද කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්ව ඇතැයි අල් ජසීරා වෙබ් අඩවිය අනාවරණය කරයි.

[QUOTE="nine9, post: 10842185, member: 369554"] ලිබියාවේ අගනුවර ලෙස සැළකෙන ට්‍රිපෝලි නගරයේ බලය ලිබියානු කැරලිකරුවන් අතට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මේ වනවිට ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බලය බාබ් අල් අසීසියා බලකොටුවට පමණක් සීමා වී ඇතැයිද ඔවුහූ පෙන්වා දෙති. ගඩාෆි විසින් රැස්වීම් පැවැත්වූ නගර මධ්‍යයේ පිහිටි 'හරිත චතුරස්රයේ' බලයද මේ වනවිට කැරලිකරුවන් අතට පත්ව ඇති අතර එය මෙතැන් සිට 'වීරයන්ගේ චත්‍රරස්‍රය' ලෙස හඳුන්වන බවද ඔවුහූ පවසති. ජනතාවද ප්‍රීති ඝෝෂා නගමින් නගරයට පැමිණි කැරලිකරුවන් හා එක්වූ බවත් සන්නද්ධ පිරිස් මේ වනවිට එම චතුරස්‍රය අවට ඇති ගඩාෆිගේ පෝස්ටර්වලට වෙඩි තබමින් ප්‍රීතිවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි. ඊයේ පස්වරුවේ සිට කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් ඇතිවූ බවද මේ වනවිට එම ගැටුම් බාබ් අල් අසීසියා ප්‍රදේශයට සීමාවී ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි. ලිබියානු රාජ්‍ය ප්‍රකාශක මවුස්සා ඊබ්‍රහිම් පවසන්නේ ඊයේ මධ්‍යහනයේ සිට පවතින ගැටුම්වලින් පුද්ගලයින් 1,300 ජිවිතක්ෂයට පත්ව තවත් 5,000ක් පමණ තුවාල ලබා සිටින බවයි. කෙසේවුවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තවමත් දහස් ගණනක් සෙබලුන් ගඩාෆිට සහය දක්වමින් අල් අසීසියා බලකොටුවේ රැඳී හිඳිමින් සටන් කළද ඉදිරි පැය කිහිපය තුළදී ගඩාෆිගේ බලය සම්පූර්ණයෙන්ම බිඳවැටීම වැළැක්විය නොහැකි බවයි. එමෙන්ම ගඩාෆිගේ එක් පුත්‍රයෙකු වූ සයිෆ් අල් ස්ලාම් බටහිර ට්‍රිපෝලි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිටියදී අල්ලාගත් බවද කැරලිකරුවෝ පවසති. එමෙන්ම ගඩාෆිගේ වැඩිමල් පුත්‍රයා වන මොහොමඩ් නැමැත්තා ද කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්ව ඇතැයි අල් ජසීරා වෙබ් අඩවිය අනාවරණය කරයි. [IMG]http://lankatruth.com/sin/images/photos/International/Libia/Tripoli001.jpg[/IMG] [IMG]http://lankatruth.com/sin/images/photos/International/Libia/Tripoli002.jpg[/IMG] [IMG]http://lankatruth.com/sin/images/photos/International/Libia/Tripoli003.jpg[/IMG] [IMG]http://lankatruth.com/sin/images/photos/International/Libia/Tripoli004.jpg[/IMG] [IMG]http://lankatruth.com/sin/images/photos/International/Libia/Tripoli005.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom