machan sirasa tv eke ad ekak sandane un danna keyanne eka unta loku paduwak, mokda lankawe wadidenek balanne sirasa






nodama idiy..


ara namalta hetak add eka wadiyenma dammeth siraseda koheda.. munta lajja nane




machan sirasa tv eke ad ekak sandane un danna keyanne eka unta loku paduwak, mokda lankawe wadidenek balanne sirasa












mu kiyana boru yako uba sirasata / cnews walata wada borune kiyanne uba news aka anith paththatane kiyanne
පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක රැස්වීමේදී එක්සත් ජනතා සන්ධානයේ කිසිදු නියෝජිතයෙකු නාමයෝජනා ලබා දීමෙන් පසුව ‘සිරස’ රූපවාහිනී නාලිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොවීමට තීරණය කර තිබේ. එමෙන්ම සන්ධානයේ කිසිදු මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමක් සිරස වෙත ලබා නොදීමටද තීරණය කර ඇතැයි පැවසේ.
මේ සඳහා හේතු වී ඇත්තේ සිරස නාලිකාව විසින් සිදු කරන පරාජිත, ද්‍රෝහී විපක්‍ෂ සන්ධානයේ මවුබිමට හතුරු විවිධ ක‍්‍රියාමාර්ග වලට ලබා දෙන රටේ ජනයා නොමඟ යවන අනවශ්‍ය ඉහල මාධ්‍ය ආවරණය බව සන්ධානයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් ‘ලංකා සී නිවුස්’ වෙත අදහස් දැක්වීය. එසේම සන්ධානයේ ප‍්‍රචාරක රැලි ආවරණය කිරීම සඳහාද සිරස ආයතනය වෙත කිසිදු ආරාධනාවක් නොකිරීමට තීරණය කර ඇති බවත්, අවශ්‍ය නම් අනාරාධිතව ඔවුන් ට පැමිණිය හැකි බවද ඔහු වැඩි දුරටත් අප හා පැවසීය.
එමෙන්ම අවශ්‍ය වුවහොත් දෙවන තුන්වන පියවරයන් වෙතද ගමන් කිරීමට ආණ්ඩුව පසුබට නොවන බවත්, බටහිර උවමනාවන් වෙනුවෙන් කඬේ යන මාධ්‍ය ආයතයකට එරෙහිව උපරිම ක‍්‍රියා මාර්ග ගැනීම රටේ දේශපේ‍්‍රමී ජනයා එකහෙලාම අනුමත් කරනු ඇති බවත් එම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡ වූ බව අප වෙත දැනගන්නට ලැබී ඇත
Muge me katawenma terenawane munge size eka...Paksha mona unath Sirasa lankawata karapu dan karana hene noterena me wage olamottalayo mehem kiyanawa kiyanne ithin munta kade yana anith unge hatith hita ganna puluwanne shikkkkkkkkkkkkkmachan sirasa tv eke ad ekak sandane un danna keyanne eka unta loku paduwak, mokda lankawe wadidenek balanne sirasa
patta boru cnews![]()
