සිරසෙ චා සීන් එකක් - සම්මාන හොරකමක්
ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය සම්මානය හිතවතෙකුට
- සිරසෙ මංජුට සම්මාන ත්‍රිත්වයක්
- ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන සම්මාන හිතු මතේට
- අවුරුද්දක දක්ෂතා මැන බැලීමට ජූරියට ලැබුණේ දින 5යි
- සම්මාන සඳහා තේරීම් කළේ (හිතවත් කමට)
- දක්ෂතම පුහුණුකරුට නිර්දේශ වූ සජිත් ජයලාල්ට, දක්ෂතම ශරීර යෝග්‍යතා උපදේශක සම්මානය
- මේව මහ විහිලු සපයන වැඩ
- ක්‍රිකට්, රග්බි, පාපන්දු, පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මාන උළෙලෙන් හැලෙයි
- පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාව තේරීමට මෝඩ න්‍යායක්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුවන්ගේ සංකල්පයකට අනුව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ අරමුණින් ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පසුගිය වසරේදී ආරම්භ විය.
කෙසේ වෙතත් පසුගිය වසරේ සම්මාන ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන්, මේ පිළිබඳව ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්විය.
මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමෙන් අනතුරුව මෙම සම්මාන උළෙල වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේ මෙවර එවැනි දුර්වලතා සිදු නොවන බවය.
කෙසේ වෙතත්, මෙවරද තම හිතෛෂීන් අතරේ සම්මාන බෙදී යන වටපිටාවක් මතුව තිබේ.
ක්‍රීඩා කෞතුකාගාරයේ ප්‍රධානී සමන් අමරසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් මෙවරද සම්මාන උළෙල පැවැත්වෙන අතර, ජූරි සභිකයන්ගේද ප්‍රධානියා ඔහුය.
සමන් අමරසිංහ නම් එම පුද්ගලයා සහභාගී කරගනිමින් ඔහුව පුම්බා හුවා දැක්වීමට පුද්ගලික රූපවාහිනි නාලිකාවක් මගින් වැඩසටහන් දෙකක් විකාශය කිරීමට තුටු පඩුරක් ලෙස අදාළ වැඩසටහනේ නිවේදකයාට ද සම්මානයක් ලබා දීමට නියමිතය.
https://www.youtube.com/watch?v=3kts6XhOXxk#t=19m43
නමුන් මංජු තේනුවර නම් එම පුද්ගලයා පසුගිය වසරේ, ක්‍රීඩා ප්රවෘත්ති වාර්තාකරණයේ සක්‍රීයව දායකත්වය නොදුන් පුද්ගලයෙකු වුවද, හැඳුනුම්කම හා ලබා දුන් ප්‍රචාරණය වෙනුවෙන් මෙම සම්මානය ලබා දීමට තීරණය වී ඇතුවාට සැක නැත.
අදාළ නිවේදකයා, ඉහත රූපවාහිනී නාලිකාවෙන් ඉවත්ව සිට නැවත කොත්ත්‍රාත් සේවකයෙකු ලෙස එක්වන්නේ සැප්තැම්බර් මාසයේදීය.
එසේම අදාළ පුද්ගලයා නිශ්පානය කරනු ලබන බවට සඳහන් කරමින් ඉල්ලුම් පත් එවා තිබූ ගුවන් විදුලි වැඩසටහනක් "ක්‍රීඩා වයි" ද නිර්දේශ වී තිබේ.
අදාළ වැඩසටහන ආරම්භ වූයේ මෙම වසරේ මාර්තු මස වුවත්, පසුගිය වසරට ලබා දෙන සම්මාන සඳහා එම වැඩසටහන නිර්දේශ වී ඇත්තේ කෙසේ ද ?
මෙවන් වටපිටාවක ඔහුට සම්මානයක් ලබා දීම නිත්‍යානුකූලව මෙන්ම සදාචාරත්මකවද කල නොහැක.
ජ්‍යේෂ්ඨ මෙන්ම, ක්‍රියාශීලීව ක්‍රීඩාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් මාධ්‍යෙව්දීන් අයදුම් කර සිටියදී, මාධ්‍යවේදියාට ලබා දෙන සම්මානය කූට ලෙස හිතවතෙකු අතට පත් කරන්නේ නම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබා දෙන සම්මාන ගැන කවර කතා ද ?
මෙම සම්මාන උළෙලේ දී සම්මාන 52ක් ලබා දීමට නියමිත වුවත්, පසුගිය වසරේ (දින 365) ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම වෘත්තිය වේදීන් දැක්වූ දක්ෂතා සලකා බැලීමට ජූරි සභිකයන්ට ලැබූ තිබුනේ දින පහක කාලයක් පමණි.
ඇතැම් තේරීම් සමන් අමරසිංහ නමැති පුද්ගලයා අත්තනෝ මතිකව ඇතුළත් කර ඇති බවට ජූරියද පිළිගනී;
කිසිදු ප්රතිපත්තියකින් තොරව ජනාධිපති සම්මාන තිරණය කිරීම, යහපාලනය අමු අමුවේ මරා දැමීමකි.
2016 වසරේ කිසිදු දක්ෂතාවක් නොදැක්වූ ක්‍රීඩිකාවක් දක්ෂතම ක්‍රීඩිකාවට නිර්දේශ වීම. රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ දැක්වූ දක්ෂතා හොඳම පාසල් ක්‍රීඩිකාව නම් කිරීමේ දී සලකා බැලීම මෙන්ම, ජාතික ක්‍රිකට්, රග්බි හා පාපන්දු වැනි ක්‍රීඩා මග හැර ටෙනිස් හා දුනු විදීම සම්මාන සඳහා නිර්දේශ වීම ද මම සම්මාන උළෙලේ දී දැකිය හැක.
විහිළු කරුවන් ලංකරගත් විට ස්වාමියා ද සමච්චලේට ලක්වන බව, ජනාධිපතිතුමාට හා ක්‍රීඩා අමාත්‍යවරයාට නොතේරෙන්නේ ඇයි. ?
ජනාධිපතිතුමාගේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය විනාශ කරන්නේ, අත්තනෝමතිකව තිරණගන්නා මෙවන් නිළධාරීන් නොවේද ?
අදාල වැඩසටහන
https://www.youtube.com/watch?v=RXWYjI_vTQo
https://www.youtube.com/watch?v=3kts6XhOXxk
https://www.youtube.com/watch?v=KuP_2zW5Ww0