සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි බන් සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි.උන් අද කියනවා මහජන බැංකුව හමුදා මුලස්ථාන ඔක්කොම අයිකරනවා කියල .එක map එකේ පාට කර කර පෝට් සිටියට ගන්නවා වගේ බොරු ගොත ගොත කියනවා .යකෝ අනුන්ගේ ඉඩම්වල තමන්ගේ business ගොඩනගන්නේ මොන බුරුවද ?අනෙක ඕක 2015 ඉස්සෙලා ඉදන් තිබ්බ plan එකක් තමයි හමුදා මුලස්ථාන අයින්කරන එක .එකාලෙත් ගු න් පි උන් ඕකට පෙන්ටගන් එකක් වගේ ඒවා මෙහෙ මොකටද කිය කිය හිටියේ.ගු න් පි උන්ට plan නැතිඑකට මේවා පලිද .
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    2019 ta kalin idan hiru derana news poddak balapanko 🤣🤣🤣 Anna mada... Sirasa puthanota support ...
    මම සාමාන්යෙන් news දෙක තුනක් බලනවා .එත් රටක් විදියට අපි ඉස්සරහට යන්න ඕනේ කරන විවේචන කරන්න ඕනේ එත් සිරසේ කරන්නෙම මඩ ගහන එක විතරයි .
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සිරස vitharai baya නැතිව පවතින ආණ්ඩුවට attack දෙන්නෙ 😐
    ඕක තමයි ප්‍රශ්නේ තමන් කැමති ආණ්ඩුවක් පත්කරගන්න තමයි හැමෝම වැඩකරන්නේ රටේ මහජනතාව චන්දෙ දෙන්නේ මොකටද? මේ රට හැමදාම පිටිපස්සට යන්නෙත් ඕක හින්ද තමයි .
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරස මඩ ගහන එකට අපි නම් කැමතියි, මොකද සිරස කියා දේවල් පිලිගන්න ගු කුක්කො විතරයි, උන් සිරසත් එක්ක කිච වෙන එක හොදයි, මොලයක් ඇති උන් සිරස බලන්නෙ නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    silly king විත් king silly

    hMGfdXM.jpg

    සිරසට බැන්නට ඉතින් සිරසේ උන්ම තමයි ගන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    silly king විත් king silly

    hMGfdXM.jpg

    සිරසට බැන්නට ඉතින් සිරසේ උන්ම තමයි ගන්නේ.
    ගු ඇන් පි මෝඩයන්ගෙ මෝඩ ජෝක්,
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඕක තමයි ප්‍රශ්නේ තමන් කැමති ආණ්ඩුවක් පත්කරගන්න තමයි හැමෝම වැඩකරන්නේ රටේ මහජනතාව චන්දෙ දෙන්නේ මොකටද? මේ රට හැමදාම පිටිපස්සට යන්නෙත් ඕක හින්ද තමයි .
    සිරස යහපාලනය ටත් attack කලා බං, උන් vitharai ඉන්නෙ ප්‍රශ්න කතා කරන්න

    ගු ඇන් පි මෝඩයන්ගෙ මෝඩ ජෝක්,
    වහලා
    ------ Post added on May 29, 2021 at 11:00 PM

    සිරස මඩ ගහන එකට අපි නම් කැමතියි, මොකද සිරස කියා දේවල් පිලිගන්න ගු කුක්කො විතරයි, උන් සිරසත් එක්ක කිච වෙන එක හොදයි, මොලයක් ඇති උන් සිරස බලන්නෙ නැ..
    සිරස යහ පාලනය ta banana කොට උඹලට un hondai, වහලා
    ------ Post added on May 29, 2021 at 11:01 PM
     
    • Haha
    Reactions: Mr.Tony_Stark

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරස යහපාලනය ටත් attack කලා බං, උන් vitharai ඉන්නෙ ප්‍රශ්න කතා කරන්න

    ------ Post added on May 29, 2021 at 11:00 PM
    යහපාලනේට මොනාද බන් අමුතුවෙන් ඇටෑක් කරන්ඩ තිබ්බෙ,මෝඩ ජෝක්, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    සිරස කියන්නේ කවදාවත් රටේ මිනිස්සු අනාගතය සංස්කෘතිය ගැන හිතලු චැනල් එකක් නෙමේ. එදත් අදත් හෙළුත් මහාරාජාට සල්ලි හොයාගන්න ලේසිම විදිහ තමා ප්‍රමුඛතම දේ වුනේ. 2010 වගේ ඉදන් රටේ රජුන් මවන්නා වෙන්න හදනවා. රනිල් එක්ක තරහයි. රනිල් මහරාජා කියන කියන දේ නොකියන හින්දා. මහින්ද එක්ක තරහයි ඒත් අර හේතුව හින්දා. සජියා මෛත්‍රීපාල එක්ක මෙන්ම හෙදයි ඌ කියන කියන අතට වැසෙන හින්දා. පෝස්ට් සිටියෙත් ගුණපගයයි මහරාජාට ඉඩම් කෑල්ලක් එහෙම දෙනවා කිව්වෝත්.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    යහපාලනේට මොනාද බන් අමුතුවෙන් ඇටෑක් කරන්ඩ තිබ්බෙ,මෝඩ ජෝක්, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි බං මහ බැංකු හොරකම ට attack කාලේ, එතකොට උබලට උන් hondayi, වහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරස කියන්නේ කවදාවත් රටේ මිනිස්සු අනාගතය සංස්කෘතිය ගැන හිතලු චැනල් එකක් නෙමේ. එදත් අදත් හෙළුත් මහාරාජාට සල්ලි හොයාගන්න ලේසිම විදිහ තමා ප්‍රමුඛතම දේ වුනේ. 2010 වගේ ඉදන් රටේ රජුන් මවන්නා වෙන්න හදනවා. රනිල් එක්ක තරහයි. රනිල් මහරාජා කියන කියන දේ නොකියන හින්දා. මහින්ද එක්ක තරහයි ඒත් අර හේතුව හින්දා. සජියා මෛත්‍රීපාල එක්ක මෙන්ම හෙදයි ඌ කියන කියන අතට වැසෙන හින්දා. පෝස්ට් සිටියෙත් ගුණපගයයි මහරාජාට ඉඩම් කෑල්ලක් එහෙම දෙනවා කිව්වෝත්.
    සජිය ඉතින් ගොනානෙ , ඕකට ඉතින් රටේ උන් චන්දෙ නොදෙන නිසා කීසීම ගැටලුවක් නැ.. ඔහෙ ඉදී විපක්ශ නායක පුටුවට අරක්ගෙන :lol: :lol: :lol: :lol:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    සජිය ඉතින් ගොනානෙ , ඕකට ඉතින් රටේ උන් චන්දෙ නොදෙන නිසා කීසීම ගැටලුවක් නැ.. ඔහෙ ඉදී විපක්ශ නායක පුටුවට අරක්ගෙන :lol: :lol: :lol: :lol:
    හැමදාම උඹලා රජ පවුලේ වහල්ලු 😁
     
    • Like
    Reactions: tinto brass