සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බං මහ බැංකු හොරකම ට attack කාලේ, එතකොට උබලට උන් hondayi, වහලා
    අමුතුවෙන් මොකක්ද ඒකෙ ඇටෑක් කරන්ඩ දෙයක් තිබ්බෙ ????? බඩුත් එක්ක හොරු මාට්ටු උන ඒවගෙ මොකක් ඇටෑක් කොරන්ඩද ,මෝඩ ජෝක්, :lol::lol::lol::lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොළඹ‍ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යෙදවීමේ සැලසුම් ගැන මේ දිනවල ඇත්තේ සංවාදයකි

    දැනටමත් ඉතා වටිනා ඉඩම් සහ ගොඩනැගිලි ගණනාවක් සමාගමක් යටතට ගෙන ආයෝජකයන් වෙත ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මකය.

    එය ක්‍රියාත්මක වන්නේ, පසුගිය මැයි 17 වැනි දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකිනි.

    බේරේ වැවට මුහුණලා තිබූ වසර 44ක් පැරණි මහජන බැංකු ගොඩනැගිල්ල වෙනත් ස්ථානයකට රැගෙන යද්දී ඒ ආසන්නයේ ඇති අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල අගමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් ආයෝජකයින්ට ලබාදීමට යෝජනා කර තිබේ.

    එය කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි වටිනා ඉඩමකි.

    මීට පෙර දැඩි කතාබහකට ලක් වූ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇතුළු ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට බේරේ වැව ආසන්නයේ එනම් ඩී. ආර්. විජේවර්ධන මාවතේ හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදීමට ද යෝජනා වී තිබුණි.

    මොනව ද මේ කරන්න යන ආයෝජන ව්‍යාපෘති ?

    කොළඹ ඉඩම් ව‍යාපෘතිය පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නෙ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමින් ය.

    සියයට සියයක් භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති සමාගමක් ආරම්භ කර ඒ යටතේ ආයෝජන ව්‍යපෘති සඳහා සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී නමින් සමාගමක් ක්‍රියාත්මක වේ.

    එස්පීවී නැත්නම් ස්පෙෂල් පර්පස් වෙහිකල් නමින් මේ සමාගම් ආරම්භ කරන්නේ නිශ්චිත ආයෝජන ව්‍යපෘතිය සඳහා ය.

    මොනවද මේ වටිනා දේපොළ ?

    * කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
    * යෝර්ක් ගොඩනැගිල්ල
    * ගෆූර් ගොඩනැගිල්ල
    * විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල
    * මහ තැපැල් කාර්යාලය

    මේ දේපොළ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ හෙරිටේජ් ස්කෙවායාර් ලෙසයි.

    මීට අමතරව,

    * ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හල
    * වොටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය
    යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
    * කොළඹ හිල්ටන් හෝටලට
    * ග්‍රෑන්ට් හයට් මිශ්‍ර ව්‍යපෘතියද එස්පීවී සමාගම් බවට පත්කර ආයෝජකයින්ට ලබාදීමට නියමිතය.

    newsfirst.lk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමදාම උඹලා රජ පවුලේ වහල්ලු 😁
    හැමදාම පරදින ගුපියො වෙන මොනා කියන්ඩද, මෝඩ සජිය දිනනව කියලැයි,... :lol::lol::lol::lol::lol::lol:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    හැමදාම පරදින ගුපියො වෙන මොනා කියන්ඩද, මෝඩ සජිය දිනනව කියලැයි,... :lol::lol::lol::lol::lol::lol:
    වහල් kame සීමාව ක් tiyaganin බං 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අමුතුවෙන් මොකක්ද ඒකෙ ඇටෑක් කරන්ඩ දෙයක් තිබ්බෙ ????? බඩුත් එක්ක හොරු මාට්ටු උන ඒවගෙ මොකක් ඇටෑක් කොරන්ඩද ,මෝඩ ජෝක්, :lol::lol::lol::lol:

    yako baduth ekka horu mattu una kiuwe, ethakota ai dan horu ( ranil, ravi) eliye inne kiyapan??? anduwa fail nedda oken
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වහල් kame සීමාව ක් tiyaganin බං 🤣
    මෝඩ සජියගෙ ගොන්කමට අපි මොනා කරන්ඩද කුක්කො :lol: :lol: :lol: :lol:

    yako baduth ekka horu mattu una kiuwe, ethakota ai dan horu ( ranil, ravi) eliye inne kiyapan??? anduwa fail nedda oken
    රවිට නඩු දාල ඉවරයි එලියෙ ඉන්නෙ අධිකරන කියාමර්ග ඇතුලෙ, ඒව අධිකරනය බලාගනි,, රනිල්ගෙ නඩුව ඔන්ද වේ මහේන්ද්‍රන් අල්ල ගන්ඩ පුලුවන් වෙයි කියල බලන් ඉන්නෙ ඔහොම හිටපන්කො සියල්ල හොදට සිද්ද වෙයි...:):)
    ------ Post added on May 29, 2021 at 11:13 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මෝඩ සජියගෙ ගොන්කමට අපි මොනා කරන්ඩද කුක්කො :lol: :lol: :lol: :lol:

    රවිට නඩු දාල ඉවරයි එලියෙ ඉන්නෙ අධිකරන කියාමර්ග ඇතුලෙ, ඒව අධිකරනය බලාගනි,, රනිල්ගෙ නඩුව ඔන්ද වේ මහේන්ද්‍රන් අල්ල ගන්ඩ පුලුවන් වෙයි කියල බලන් ඉන්නෙ ඔහොම හිටපන්කො සියල්ල හොදට සිද්ද වෙයි...:):)
    ------ Post added on May 29, 2021 at 11:13 PM
    FB_IMG_1622299723238.jpg
     
    සජි ය මොඩ තාම බං, උඹ ඉට වඩා modaya 😁
     
    • Like
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෝඩ සජියගෙ ගොන්කමට අපි මොනා කරන්ඩද කුක්කො :lol: :lol: :lol: :lol:

    රවිට නඩු දාල ඉවරයි එලියෙ ඉන්නෙ අධිකරන කියාමර්ග ඇතුලෙ, ඒව අධිකරනය බලාගනි,, රනිල්ගෙ නඩුව ඔන්ද වේ මහේන්ද්‍රන් අල්ල ගන්ඩ පුලුවන් වෙයි කියල බලන් ඉන්නෙ ඔහොම හිටපන්කො සියල්ල හොදට සිද්ද වෙයි...:):)
    ------ Post added on May 29, 2021 at 11:13 PM

    moda sajiyage gon kama nisa gothabaya janapathi una kiyala uba oya nokiya kiyanne

    adikaranaya reddak karai, ubalawa kade yawala nadu danna be kiyala ain karai

    lol baiyo uda balan innawa ranilta nadu danakan, paw ban uba. ai MAHENDRA demalawa kanen edagena enawa kiuwe ?? ewa ubala rawattana kiyapu surangana katha kiyala dan therenawada.

    හොදට සිද්ද වෙයි…. heenen wenna athi
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජි ය මොඩ තාම බං, උඹ ඉට වඩා modaya 😁
    මව උබල පක්ශ නායකය කරගෙන නැනෙ බන්, මම ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැ උබලගෙ අපේක්ශය වෙලා.. :lol: :lol: :lol: :lol: :lol: හැබැයි මම ඉල්ලුවනම් සජියට වඩා නම් චන්ද දෙක තුනක් හරි ගන්නව, :yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉතින් මොකො ඕයි,
    හිරු එකෙයි ඩෙරනෙයි හොද විතරනෙ කියන්නෙ. ආන්ඩුවෙ එකෙක් පන්සල් ගියත් උන්ට නෙව්ස් එකක්.
    උන් හොද කියන අතරෙ සිරස නරක කියනවා.
    වැඩේ බලන්ස් නේ :lol:
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මව උබල පක්ශ නායකය කරගෙන නැනෙ බන්, මම ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැ උබලගෙ අපේක්ශය වෙලා.. :lol: :lol: :lol: :lol: :lol: හැබැයි මම ඉල්ලුවනම් සජියට වඩා නම් චන්ද දෙක තුනක් හරි ගන්නව, :yes::yes:
    FB_IMG_1605408883383.jpg
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    moda sajiyage gon kama nisa gothabaya janapathi una kiyala uba oya nokiya kiyanne

    adikaranaya reddak karai, ubalawa kade yawala nadu danna be kiyala ain karai

    lol baiyo uda balan innawa ranilta nadu danakan, paw ban uba. ai MAHENDRA demalawa kanen edagena enawa kiuwe ?? ewa ubala rawattana kiyapu surangana katha kiyala dan therenawada.

    හොදට සිද්ද වෙයි…. heenen wenna athi
    සුදුසුම අපේක්ශය තමයි දින්නෙ ඒකට නේන්නම් චන්දෙ කියන්නෙ..
    මම ගේ මුල්ලෙ ඉදන් අධිකරනයට අපහාස කරල ගොන් ආතල් දෙන්නෙ නැ, උබට පුලුවන්නම් ඕක අධිකරනයට ගිහින් කියපන්,එතකොට ඒ මිනිස්සු සුදුසු දෙයක් කරයි..
    අපි රනිලට දුන්නෙ බන් සුපිරි ගේමක් ඌව ඇපත් නැතුව බල්ලෙක් වගේ පැරදෙන තැනට ජනමතය හැදුවෙ අපි, එහෙවු අපිට ඔය පො&නගෙ පුකට පයින් ගහල නඩු දාන එක මහ දෙයක් නෙමෙ බන්, ඒක නිසා බලන් ඉදපන් සියල්ල සිද්ද වෙනව...
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මව උබල පක්ශ නායකය කරගෙන නැනෙ බන්, මම ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැ උබලගෙ අපේක්ශය වෙලා.. :lol: :lol: :lol: :lol: :lol: හැබැයි මම ඉල්ලුවනම් සජියට වඩා නම් චන්ද දෙක තුනක් හරි ගන්නව, :yes::yes:
    උඹ komath හරකා, රටේ හරක් ටික උඹට ඡන්ද දෙයි. මේ රටේ හරක් වැඩි, pen නැද්ද නිකන් ලැබුණ vaccine ටික ගහගන්න බැරුව දගලන හැටි වස්සො ටික 🤣
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මොකො ඕයි,
    හිරු එකෙයි ඩෙරනෙයි හොද විතරනෙ කියන්නෙ. ආන්ඩුවෙ එකෙක් පන්සල් ගියත් උන්ට නෙව්ස් එකක්.
    උන් හොද කියන අතරෙ සිරස නරක කියනවා.
    වැඩේ බලන්ස් නේ :lol:
    දෙරණ සහ හිරු මධයස්තව කියනව විපක්ශෙ මතයට අවස්තාව දෙනව ඇයි නැ කියන්ඩද කවුරු හරි..
    ගුපියන්ට ඕන කුණු මඩ ආන්න ඒ කුණු මඩ තමයි සිරස සයන්නෙ, ඒව බලල ඉතින් කුණු ගොඩ කරගෙහගෙන කුණු වෙවි උන්නට අපිට ගැටලුවකුත් නැ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    සුදුසුම අපේක්ශය තමයි දින්නෙ ඒකට නේන්නම් චන්දෙ කියන්නෙ..
    මම ගේ මුල්ලෙ ඉදන් අධිකරනයට අපහාස කරල ගොන් ආතල් දෙන්නෙ නැ, උබට පුලුවන්නම් ඕක අධිකරනයට ගිහින් කියපන්,එතකොට ඒ මිනිස්සු සුදුසු දෙයක් කරයි..
    අපි රනිලට දුන්නෙ බන් සුපිරි ගේමක් ඌව ඇපත් නැතුව බල්ලෙක් වගේ පැරදෙන තැනට ජනමතය හැදුවෙ අපි, එහෙවු අපිට ඔය පො&නගෙ පුකට පයින් ගහල නඩු දාන එක මහ දෙයක් නෙමෙ බන්, ඒක නිසා බලන් ඉදපන් සියල්ල සිද්ද වෙනව...
    FB_IMG_1594481374636.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ komath හරකා, රටේ හරක් ටික උඹට ඡන්ද දෙයි. මේ රටේ හරක් වැඩි, pen නැද්ද නිකන් ලැබුණ vaccine ටික ගහගන්න බැරුව දගලන හැටි වස්සො ටික 🤣
    මම කිවෙ බන් උබලගෙ පක්ශෙන් ඉල්ලනව කියල සජිය වෙනුවට, එහෙම උනාම උබට අනුව උබලම තමයි හරක් වෙන්නෙ.. ඇත්ත ඉතින් නැත්තන් සජිය නායකය කර ගනිද නේද.. :lol::lol::lol::lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මම කිවෙ බන් උබලගෙ පක්ශෙන් ඉල්ලනව කියල සජිය වෙනුවට, එහෙම උනාම උබට අනුව උබලම තමයි හරක් වෙන්නෙ.. ඇත්ත ඉතින් නැත්තන් සජිය නායකය කර ගනිද නේද.. :lol::lol::lol::lol::lol:
    FB_IMG_1596541512021.jpg