මගේ මතය මෙහෙමයි,
දෙරණ + හිරු වගේ චැනල් අසීමිත විදියට පවතින ආණ්ඩුවට කඩේ යනව. සිරස කියන මාධ්‍යය මඩ වපුරනව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජඩ මාධ්‍ය කියන්නෙ සිරස වගේ ඒවට. හොඳට මොළෙන් බලන්න සිරසෙ නිව්ස් එකක්. ඒකෙ රට පුරාම යන පොඩි පොඩි Negative News ගොඩක් එකතු කරල පෙන්නනව. හරි නම් නිව්ස් එකක් කියන්නෙ රටේ වෙන දේවල් හෝ කෙනෙක් කියන දෙයක් ජනතාවට පෙන්නන එක. නැතුව ජනතාවට ඒක ඒත්තු ගන්වන විදියෙ නිවේදන කරන එක නෙමෙයි. ජනතාව තමයි හරි වැරැද්ද තේරුම් ගන්න ඕන. ඒත් සිරස වගේ චැනල් වෙනම නිව්ස් අස්සෙන් මිනිස්සුන්ගෙ මොළ සෝදනව. ඒක ජාත්‍යන්තර නිව්ස් එකක ප්‍රමිතියක් නෙමෙයි.
ඒත් මම නම් නිව්ස් වර්ග දෙකම බලනව, දෙරණ+ සිරස. එතකොට ඇත්තම දැනගන්න පුලුවන්.