සිරසේ බොරු නිවුස් බලහල්ලා කෝ යකෝ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113


    බිල්ලෝ මවනවා නේ යකෝ මුන් :LOL::LOL::LOL::LOL:

    14.31 අපරාද සීලන්කාව කෑව විකුනලා රාජපස්ස පරම්පරාවම කෑව විකුනලා තව කොයිදෝ කොයිදෝ විකුනන්න තියෙන එක ඒව සේරම විකුනලා කෑව එයාල සාක්කුවේ දාගත්තා පරම්පරාවම - මුශ්ලිම් මිනිහා

    14.46 රාජ් පස්ස පට්ට හොරු මුන් පවුල් පිටින් ඇවිල්ලා අපේ දනය හූරාගෙන සැප විදලා පලයන් යන්න ගෙදර රාජ පස්ස නාමල් බේබි පල ගෙදර ගෝටාබය පල ගෙදර අයෝමා උගන්නපන් ගෑනි මිනිහට යන්න ගෙදර - කිස්තියන් ආච්චි

    ------ Post added on Apr 16, 2022 at 7:59 PM