සිරසේ රොෂාන් සමග Steve Harvey කල සංවාදය...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,968
    167,777
    113
    එකමත් එක රටක
    Steve Harvey Wow GIF by NBC

    Kill Me Smh GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,777
    113
    එකමත් එක රටක
    සිරසේ වේසා මායම් 😆
    දෙපැත්තට කකුල් තියන් ඉන්නේ .
    රටේ රැල්ල යන පැත්ත බලලා නිවේදකයෝ ටික දානව .
    අරගලයක් වගේ ආවොත් සුරංගල ට විවේකයක් දීල දිගටම රොෂාන් ලට වැඩේ කරගෙන යන්න කියනව .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    දෙපැත්තට කකුල් තියන් ඉන්නේ .
    රටේ රැල්ල යන පැත්ත බලලා නිවේදකයෝ ටික දානව .
    අරගලයක් වගේ ආවොත් සුරංගල ට විවේකයක් දීල දිගටම රොෂාන් ලට වැඩේ කරගෙන යන්න කියනව .
    සුරංග කියන පොරනම් වැඩක්ම නෑ. අපක්ෂපාතී කියන quality එක ගෑවිලාවත් නැති මාධ්‍යවේදියෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,777
    113
    එකමත් එක රටක
    සුරංග කියන පොරනම් වැඩක්ම නෑ. අපක්ෂපාතී කියන quality එක ගෑවිලාවත් නැති මාධ්‍යවේදියෙක්
    ඌ ටත් වඩා අර මහත එකයි , වට්ටි අම්මයි තමයි කඩේ යන්නේ එළිපිටම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,777
    113
    එකමත් එක රටක
    මෙයාටනම් මුකුත් කියන්න හිතෙන්නෑ :P
    මම නම් මෙකි දාන photo වලට මොනව හරි කියලා comment කරනවා . . අවුල් ගිහින් අවුල් නෑ වගේ රිප්ලයි කරනවා . 🥱