සිරසේ සුරංග

SIC

Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    මාධ්‍යවේදී සුරංග සේනානායකයන්ට එක්තරා කනිෂ්ඨ වෛද්‍යවරයකු පසුගිය දිනෙක මගදී මුණ ගැසුණි. වෛද්‍යවරයා දුටු විගස, "මාගේ විශිෂ්ට වූ වාග් චාතුර්යයෙන් මොහු සුණු විසුණු කොට දමමි"යි යන පරම පවිත්‍ර චේතනාවෙන් ඔද වැඩී ගිය හෙතෙමේ සිය සුපුරුදු ප්‍රශ්නාවලිය ඔහු වෙත යොමුකරන ලදි.

    සුරංග : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ වෛද්‍ය පීඨයකින්ද?

    වෛද්‍යවරයා : ඔව්.

    සුරංග : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙ රටේ ජනතාවගෙ බදු සල්ලිවලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව.

    වෛද්‍යවරයා : ඔව්.

    සුරංග : එහෙනම් ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ, ඔබතුමා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවට. ඔබතුමාලා ලෑස්තිද හෙට දිවුරුමක් දෙන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරනව කියල?

    වෛද්‍යවරයා : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද?

    සුරංග : ඔව්.

    වෛද්‍යවරයා : ඔබතුමා ගියේ රජයේ ඉස්කෝලෙකටද?

    සුරංග : ඔව්.

    වෛද්‍යවරයා : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙත් රටේ ජනතාවගෙ බදු මුදල්වලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව. ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ ඔබතුමා පෞද්ගලික මාධ්‍යයක ඉඳන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කඩේ යනවට. ඔබතුමා ලෑස්තිද හෙට ඉඳන් ඔය වැඩේ නවත්තන්න?

    සුරංග : ? ? ? ? ? ? ? ? ? ?
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png

    :lol::lol::lol::lol:






    ඉස්සුවේ fb එකෙන්



    වෛද්‍යවරයා : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙත් රටේ ජනතාවගෙ බදු මුදල්වලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව. ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ ඔබතුමා පෞද්ගලික මාධ්‍යයක ඉඳන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කඩේ යනවට. ඔබතුමා ලෑස්තිද හෙට ඉඳන් ඔය වැඩේ නවත්තන්න?-----meka kohedaida bn ahanne :sorry: thama hoyaganna bane
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    වෛද්‍යවරයා : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙත් රටේ ජනතාවගෙ බදු මුදල්වලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව. ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ ඔබතුමා පෞද්ගලික මාධ්‍යයක ඉඳන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කඩේ යනවට. ඔබතුමා ලෑස්තිද හෙට ඉඳන් ඔය වැඩේ නවත්තන්න?-----meka kohedaida bn ahanne :sorry: thama hoyaganna bane


    math oka hewwa ban.. oka awele kiyala nadda koheda..nikan fb dapu ekakda koheda.. kiwwanam thamayi patta..:lol::lol::lol::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔය සමහරක් අය හිතනවනේ සුරංගට ඔය ගැන මතයක් තියෙනවා කියලා.එහෙම මුකුත් මතයක් නෑ.එයාගෙ ජොබ් එක වැඩසටහන මුලදිම ආවේශ වෙන එක.ඒකට එයාට මහරාජා ආයතනයෙන් ගෙවනවා.එහෙම නැතිව එයාට දේශපාලන ගැටලු අදාල නෑ.වැඩසටහනට එන එකෙක් එයාගෙන් අහන්නනෑ ඔයා ඔහොම තදවෙන නිසා නේද ඔයාව ඔය වැඩසටහනේ තියාගන්නෙ කියලා.නැත්තං ගොබ්බම දේවල් අහන්නෙ එයා.හැබැයි එයාගෙ නලුකම හරි ප්‍රාථමිකයි.