සිරස නිව්ස් 😆😆

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය කෙළේ ඇතුලේ ඉන්න උන් ට වෙන තැනකින් ගෙවල් හදල ඉඩම් දුන්නා නම් කළෙත් ආරක්ෂා වෙනවා
     
    • Like
    Reactions: DDasun and Sen-lu

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මන්නම් සිරස බලන එක නවත්තල හුගක් කල්

    ඔව් අපිත් බලපු කාලයක් මතකනෑ. පොඩි එවුන්ගේ ඔලු කනවා උදේපාන්දර කාටූන්දාලා. නැගිට්ට ගමන් පොඩි එකා කෙළ පෙරාගෙන ටීවි එක ගාව! නවත්තලම දැම්මා!
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරස හෙන mind game එකක් ගහන්නේ. හැමදාම news වලට තැනින් තැනින් එකතු කරගත්ත නෙගටිව් news දානව. උන් ට්‍රයි කරන්නෙ මේවා ගැන බලන්න දේශපාලුවන්ට ඕනි නෑ කියලා මිනිස්සු convince කරන්න .ආණ්ඩුවට කෙලින්ම ගහන්න ගියොත් තියෙන මහජන මතයත් එක්ක උන්ටමයි කෙලවෙන්නෙ කියලා උන් දන්නව ඒක නිසා මුලින් ම මිනිස්සුන්ව common ground එකකට ගෙන්න ඕනි. මිනිස්සු පොදුවේ දේශපාලුවන්ට කැමති නැ. ඔන්න ඊට පස්සෙ එනව system change එක. 2015 දි උනෙත් ඕක තමයි.
    Sirawatama matath okama notice una.