සිරස නිව්ස් 😆😆

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    FB_IMG_1597902454258.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පට්ට අැත්ත..මුංම තමා හද්ද පිටිසර ඒව හොය හොය දදා ෆෝම් කරන්නෙ අන්තිමට ඒක කරනකොට උපාසකයෝ වගේ දානව ඒකට වැරදි කියලා..පුදුම කාලකන්නි
     

    Sen-lu

    Well-known member
  • සිරස හෙන mind game එකක් ගහන්නේ. හැමදාම news වලට තැනින් තැනින් එකතු කරගත්ත නෙගටිව් news දානව. උන් ට්‍රයි කරන්නෙ මේවා ගැන බලන්න දේශපාලුවන්ට ඕනි නෑ කියලා මිනිස්සු convince කරන්න .ආණ්ඩුවට කෙලින්ම ගහන්න ගියොත් තියෙන මහජන මතයත් එක්ක උන්ටමයි කෙලවෙන්නෙ කියලා උන් දන්නව ඒක නිසා මුලින් ම මිනිස්සුන්ව common ground එකකට ගෙන්න ඕනි. මිනිස්සු පොදුවේ දේශපාලුවන්ට කැමති නැ. ඔන්න ඊට පස්සෙ එනව system change එක. 2015 දි උනෙත් ඕක තමයි.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කැලේ කපන්නේ නැතුව පාරක් හදන්න පුලුවන්ද බැරිද කියල ඒ පැත්ත ගැන හරියට කියන්න දන්නේ නැති නිසා මොකවත් කියන්න අමාරුයි...

     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සිරස හොයන්නේ මිනිස්සුන්ට සංවේදී පුවත් මවා මිනිස්සු චැනල් එක්ක තියාගන්න

    (යටින් වෙන අරමුණු තියෙන්නත් පුළුවන්)
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    උඩින් කිව්වෙ?ගුවන් පාලමක්ද?හොඳ අදහසක්..
    අපි පොඩ්ඩක් practical වෙමු නේද මචන්ලා? ලංකාවේ ආර්ථික තත්ත්ව සහ අනිකුත් priorities බැලුවම මේවගේ ගමකට ගුවන් පාලම් හදන එක මේ කපේ වෙන්නේ නැති වැඩ. මේ ගම සිංහරාජේ මායිමේ තියෙන්නේ. ඕකට පාරක් හැදුවොත් වෙන්නේ ගම තව දුරටත් ලොකු වෙලා අනාගතේ කැලේට තර්ජනයක් වෙන එක. හොදම දේ තමයි මේ මිනිසුන්ව relocate කරන එක.