සිරස පැත්තෙන් විශාල සද්දයක් ඇහුනා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    මුජිබර් වගේ මෝඩයෙක්. මාධ්‍යවේදියෝ උත්තර දෙන්න ඕන ප්‍රශ්නද ඔය.

    සිරස කියන්නේ මාධ්‍යවේදියොද?..මාලිමාව කරේ තියන් ගෙනාවේ උන් නේ..තනිකරම පැලවත්තේ ලොන්ඩරියක්..😆
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113

    ඩෝන් ගෑවා නේද😂
    මාර වැඩේ මාලිමාවට උනේ :lol:

    umtnwFJ.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    eka tamai meka 😂😂


    ඩොබි මල්ලිලා නැවතත් වහාම සේවයට වාර්තා කරන්න :lol: 🤌

    මෙන්න ඒපාර තක්කඩි මාලිමා ජෙප්පෝ INCEE සංස්ථා එකෙන් සිමෙන්ති කොට්ට 200ක් කප්පම් ඉල්ලලා මාට්ටුවෙලා





    12A76KZ.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාර වැඩේ මාලිමාවට උනේ :lol:

    umtnwFJ.png
    මහින්දගේ හරි රනිල්ගේ කාලේ උනා නම් ඕව අහුවෙන්නෙත් නෑ.
    අහු උනොත් ප්රින්සිපල්ව කලාප අධ්‍යාපන අද්‍යක්ෂක කරලා
    ගෑනිව මහා ඇමැති කරලා තමා ඕක නවතින්නේ 😂
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කිරි කල 7ක් නාලා ආපු ජෙප්පෝ..🤌👍

    මහින්දගේ හරි රනිල්ගේ කාලේ උනා නම් ඕව අහුවෙන්නෙත් නෑ.
    අහු උනොත් ප්රින්සිපල්ව කලාප අධ්‍යාපන අද්‍යක්ෂක කරලා
    ගෑනිව මහා ඇමැති කරලා තමා ඕක නවතින්නේ 😂
    ඒක තමා රේගුවෙන් පන්නපු කන්ටේනර් 323ත් හොයාගත්තනේ🤣🤌
    ------ Post added on Nov 7, 2025 at 1:31 PM

    1762502594868.png

    ------ Post added on Nov 7, 2025 at 1:32 PM
     
    • Haha
    Reactions: JBLs