සිරස මැතිවරණ ප්‍රථිපල විකාශය

sampathel

Member
Jun 8, 2008
9
15
3
ජනාධිපතිවරණ ප්‍රථිපල විකාශයේදී Sri Lanka decides කියා කිය කෑ ගහන එකයි තිලකවර්ධන ad ටිකයි එපාම වුනේ මට විතරද ? මේ පාරවත් ඕක වෙනස් කරගන්න කවුරුත්ම් කිව්වේ නැද්ද ?