සිරස මේ දවස්වල නටන නාඩගම
සිරස මේ දවස්වල මරු නැටුමක් නටනවනෙ. මේක කොහෙන් නතර වෙයිද දන්නෙ නැහැ. අපි නිකමට හිතමු සජී බබා UNP නායක කමත් අරගෙන පස්සෙ මහින්දටත් ගේම දුන්න කියල. පස්සෙ සජී බබාටත් වෙන්නෙ සිරසෙ පදේට නටන්න තමයි.

කියමු බලන්න අනිත් අයගෙ අදහසුත්.......