Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරස හා ඇමෙරිකාව සහ ඉන්දියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ලංකාවේ ලොකුම චීන විරෝධියා වෙලා ඉන්නේ සිරස කියන පච බටහිරවාදී ලිබරල් චැනලයයි අද ඔවුන් හෙන දේශප්‍රේමින් වෙලා මේවා දකින කොට කොහෙන් හිනා වෙන්නද කියන එක මටනම් තේරෙන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ රටේ ස්වෛරීභාවය ගැන මට ඔවුන්ගෙන් අහන්න ආසයි කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය ඊනියා මානව හිමිකම් ජිනීවා වන්දනා කරන කොට? කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය රටින් කොටසක් ඇමෙරිකාවට දෙන්න හදන කොට? අපේ රටේ ජනතාව අන්දන්න හරිම ලේසියි ඔවුන් මාධ්‍ය කියන ඕනිම දෙයක් පිලිගන්නවා අද ඔය ලංකාවේ චීන විරෝධය ඇති කරන්න fund කරන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි.

චීනය කියන්නේ අපේ හතුරෙක් නෙමෙයි චීනය කියන්නේ අපේම යාලුවෙක් චීනයට අමාරුවක් නැහැ යටත් විජිත ඇති කරන්න චීන කොමියුනිස්ට් පක්ෂය එදා ඉදලම යටත් විජිතවාදයට වගේම අදිරජ්‍යවාදයට විරුද්ධයි. චීනයට දැන් ඕනි වෙලා තියනවා ආර්ථිකමය ලෙස බලවත් වෙන්න එක නිසා ඇය කරන්නේ බටහිර අදිරජ්‍යවාදයට වැඩිය කැමති නැති ඉන්දියාවට වැඩිය කැමැති නැති රටවල් වලට ආයෝජනය කරලා ඒ රටවල් දියුණු කරන්න මෙහෙම කරාම චීනයේ influence එකත් වැඩි වෙනවා අහවල් රටටත් හොද කලක් උදා වෙනවා. ලංකාවේ වරාය නගරය කියන්නෙත් වින්-වින් situation එකක් එකෙන් චීනයත් ලාබයක් යනවා ලංකාවටත් ලාබයක් එනවා.

ඉන්දියාව කියන්නේ අපේ හතුරෙක් ඉන්දියාව එදා ඉදලම අපිව ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්න රටක් විජය කාලේ ඉදලම සිංහලුන් තුල දැඩි ඉන්දීය විරෝධයක් තිබුනා ඉන්දියාව අපිව ප්‍රාන්තයක් කරගන්න හදපු නිසා තමයි 88 89 ඇති උනේ අපේ ජවිපෙ සහෝදරයන් නැත්නම් අද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා මෙලහකට ඉන්දියාව මේ ලගදිත් යෝහනි ගේ මැණිකේ මගේ හිතේ සින්දුව ජනප්‍රිය කරලා සිංහලුන් තුල තියන ඉන්දියානු විරෝධය නැති කරන්න හැදුවා අපේ උනොත් මම දැක්කා ඉන්දියාවට පුක දීලා තිබ්බා.

බටහිර රටවල් කියන්නෙත් අපේ හතුරෝ ඔවුන් අපේ ඉතිහාසය මකා දැමුවා අපේ මුතුන් මිත්තන් ගාතනය කරා අපේ සම්පත් හොරකම් කරා අපේ පන්සල් ගිනි තිබ්බා ඒවගේම ඔවුන් ලංකාව ඇතුලේ දෙමල ජාතිවාදයක් හැදුවා ඒවගේම කොටියට උතුර දෙන්න කියලා අපිට බලකලා ඔවුන් තවමත් සිටින්නේ කොටියාගේ පැත්තේ ඔවුන් අපිට තවමත් මානව හිමිකම් චෝදනා කරනවා.

මෙන්න මේ කියන ඉන්දියාව බටහිර රටවල් ලංකාවේ සතුරෝ වීම නිසා අපිට කැමති උනත් අකමැති උනත් අපිට සිද්ද වෙනවා චීනයත් සමග අත්වැල් බැදගන්න!!!

චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!

[QUOTE="dimuth_bhanuka666, post: 27090455, member: 576991"] [COLOR=rgb(0, 0, 0)]අද ලංකාවේ ලොකුම චීන විරෝධියා වෙලා ඉන්නේ සිරස කියන පච බටහිරවාදී ලිබරල් චැනලයයි අද ඔවුන් හෙන දේශප්‍රේමින් වෙලා මේවා දකින කොට කොහෙන් හිනා වෙන්නද කියන එක මටනම් තේරෙන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ රටේ ස්වෛරීභාවය ගැන මට ඔවුන්ගෙන් අහන්න ආසයි කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය ඊනියා මානව හිමිකම් ජිනීවා වන්දනා කරන කොට? කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය රටින් කොටසක් ඇමෙරිකාවට දෙන්න හදන කොට? අපේ රටේ ජනතාව අන්දන්න හරිම ලේසියි ඔවුන් මාධ්‍ය කියන ඕනිම දෙයක් පිලිගන්නවා අද ඔය ලංකාවේ චීන විරෝධය ඇති කරන්න fund කරන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. චීනය කියන්නේ අපේ හතුරෙක් නෙමෙයි චීනය කියන්නේ අපේම යාලුවෙක් චීනයට අමාරුවක් නැහැ යටත් විජිත ඇති කරන්න චීන කොමියුනිස්ට් පක්ෂය එදා ඉදලම යටත් විජිතවාදයට වගේම අදිරජ්‍යවාදයට විරුද්ධයි. චීනයට දැන් ඕනි වෙලා තියනවා ආර්ථිකමය ලෙස බලවත් වෙන්න එක නිසා ඇය කරන්නේ බටහිර අදිරජ්‍යවාදයට වැඩිය කැමති නැති ඉන්දියාවට වැඩිය කැමැති නැති රටවල් වලට ආයෝජනය කරලා ඒ රටවල් දියුණු කරන්න මෙහෙම කරාම චීනයේ influence එකත් වැඩි වෙනවා අහවල් රටටත් හොද කලක් උදා වෙනවා. ලංකාවේ වරාය නගරය කියන්නෙත් වින්-වින් situation එකක් එකෙන් චීනයත් ලාබයක් යනවා ලංකාවටත් ලාබයක් එනවා. ඉන්දියාව කියන්නේ අපේ හතුරෙක් ඉන්දියාව එදා ඉදලම අපිව ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්න රටක් විජය කාලේ ඉදලම සිංහලුන් තුල දැඩි ඉන්දීය විරෝධයක් තිබුනා ඉන්දියාව අපිව ප්‍රාන්තයක් කරගන්න හදපු නිසා තමයි 88 89 ඇති උනේ අපේ ජවිපෙ සහෝදරයන් නැත්නම් අද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා මෙලහකට ඉන්දියාව මේ ලගදිත් යෝහනි ගේ මැණිකේ මගේ හිතේ සින්දුව ජනප්‍රිය කරලා සිංහලුන් තුල තියන ඉන්දියානු විරෝධය නැති කරන්න හැදුවා අපේ උනොත් මම දැක්කා ඉන්දියාවට පුක දීලා තිබ්බා. බටහිර රටවල් කියන්නෙත් අපේ හතුරෝ ඔවුන් අපේ ඉතිහාසය මකා දැමුවා අපේ මුතුන් මිත්තන් ගාතනය කරා අපේ සම්පත් හොරකම් කරා අපේ පන්සල් ගිනි තිබ්බා ඒවගේම ඔවුන් ලංකාව ඇතුලේ දෙමල ජාතිවාදයක් හැදුවා ඒවගේම කොටියට උතුර දෙන්න කියලා අපිට බලකලා ඔවුන් තවමත් සිටින්නේ කොටියාගේ පැත්තේ ඔවුන් අපිට තවමත් මානව හිමිකම් චෝදනා කරනවා. මෙන්න මේ කියන ඉන්දියාව බටහිර රටවල් ලංකාවේ සතුරෝ වීම නිසා අපිට කැමති උනත් අකමැති උනත් අපිට සිද්ද වෙනවා චීනයත් සමග අත්වැල් බැදගන්න!!! චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!![/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom