සිරස හා ඇමෙරිකාව සහ ඉන්දියාව

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අද ලංකාවේ ලොකුම චීන විරෝධියා වෙලා ඉන්නේ සිරස කියන පච බටහිරවාදී ලිබරල් චැනලයයි අද ඔවුන් හෙන දේශප්‍රේමින් වෙලා මේවා දකින කොට කොහෙන් හිනා වෙන්නද කියන එක මටනම් තේරෙන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ රටේ ස්වෛරීභාවය ගැන මට ඔවුන්ගෙන් අහන්න ආසයි කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය ඊනියා මානව හිමිකම් ජිනීවා වන්දනා කරන කොට? කොහෙද ඔයාලගේ දේශප්‍රේමය යමපාලනය රටින් කොටසක් ඇමෙරිකාවට දෙන්න හදන කොට? අපේ රටේ ජනතාව අන්දන්න හරිම ලේසියි ඔවුන් මාධ්‍ය කියන ඕනිම දෙයක් පිලිගන්නවා අද ඔය ලංකාවේ චීන විරෝධය ඇති කරන්න fund කරන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි.

    චීනය කියන්නේ අපේ හතුරෙක් නෙමෙයි චීනය කියන්නේ අපේම යාලුවෙක් චීනයට අමාරුවක් නැහැ යටත් විජිත ඇති කරන්න චීන කොමියුනිස්ට් පක්ෂය එදා ඉදලම යටත් විජිතවාදයට වගේම අදිරජ්‍යවාදයට විරුද්ධයි. චීනයට දැන් ඕනි වෙලා තියනවා ආර්ථිකමය ලෙස බලවත් වෙන්න එක නිසා ඇය කරන්නේ බටහිර අදිරජ්‍යවාදයට වැඩිය කැමති නැති ඉන්දියාවට වැඩිය කැමැති නැති රටවල් වලට ආයෝජනය කරලා ඒ රටවල් දියුණු කරන්න මෙහෙම කරාම චීනයේ influence එකත් වැඩි වෙනවා අහවල් රටටත් හොද කලක් උදා වෙනවා. ලංකාවේ වරාය නගරය කියන්නෙත් වින්-වින් situation එකක් එකෙන් චීනයත් ලාබයක් යනවා ලංකාවටත් ලාබයක් එනවා.

    ඉන්දියාව කියන්නේ අපේ හතුරෙක් ඉන්දියාව එදා ඉදලම අපිව ආක්රමණය කරන්න බලාගෙන ඉන්න රටක් විජය කාලේ ඉදලම සිංහලුන් තුල දැඩි ඉන්දීය විරෝධයක් තිබුනා ඉන්දියාව අපිව ප්‍රාන්තයක් කරගන්න හදපු නිසා තමයි 88 89 ඇති උනේ අපේ ජවිපෙ සහෝදරයන් නැත්නම් අද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා මෙලහකට ඉන්දියාව මේ ලගදිත් යෝහනි ගේ මැණිකේ මගේ හිතේ සින්දුව ජනප්‍රිය කරලා සිංහලුන් තුල තියන ඉන්දියානු විරෝධය නැති කරන්න හැදුවා අපේ උනොත් මම දැක්කා ඉන්දියාවට පුක දීලා තිබ්බා.

    බටහිර රටවල් කියන්නෙත් අපේ හතුරෝ ඔවුන් අපේ ඉතිහාසය මකා දැමුවා අපේ මුතුන් මිත්තන් ගාතනය කරා අපේ සම්පත් හොරකම් කරා අපේ පන්සල් ගිනි තිබ්බා ඒවගේම ඔවුන් ලංකාව ඇතුලේ දෙමල ජාතිවාදයක් හැදුවා ඒවගේම කොටියට උතුර දෙන්න කියලා අපිට බලකලා ඔවුන් තවමත් සිටින්නේ කොටියාගේ පැත්තේ ඔවුන් අපිට තවමත් මානව හිමිකම් චෝදනා කරනවා.

    මෙන්න මේ කියන ඉන්දියාව බටහිර රටවල් ලංකාවේ සතුරෝ වීම නිසා අපිට කැමති උනත් අකමැති උනත් අපිට සිද්ද වෙනවා චීනයත් සමග අත්වැල් බැදගන්න!!!

    චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉන්දියාවේ උන් මොනවා උනත් අපේ උන්.
    නෑදෑයෙක් ගේ ගෙදර වලන් හෙදුවත් නම්බුයි යකෝ පිට ජාතියේ අඩු කුලේ උන්ගේ පක්කිලි කම් කරන්න යනවට වඩා
     
    • Haha
    Reactions: Darkseid

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉන්දියාවේ උන් මොනවා උනත් අපේ උන්.
    නෑදෑයෙක් ගේ ගෙදර වලන් හෙදුවත් නම්බුයි යකෝ පිට ජාතියේ අඩු කුලේ උන්ගේ පක්කිලි කම් කරන්න යනවට වඩා
    තෝ බටහිර ගූ කාපු එකෙක් නේද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    කියෙව්වෙ නෑ බන්.

    බයි ද වේ, මේ දවස්වල බයි හෑලි වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනව නේද?
    කෙළෝගත්ත තරම හොඳටම පේනව ඒකෙන්. 🤭
     

    Sen-lu

    Well-known member
  • කියෙව්වෙ නෑ බන්.

    බයි ද වේ, මේ දවස්වල බයි හෑලි වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනව නේද?
    කෙළෝගත්ත තරම හොඳටම පේනව ඒකෙන්. 🤭
    මට පේන්නේ මූ නම් reverse sociology පාරක් දාන්නෙ.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    මට පේන්නේ මූ නම් reverse sociology පාරක් දාන්නෙ.

    මොකක්ද කියල දැනගන්නත් කියවන්න එපයි. ඒ උනාට බයි හෑලි(බයියන් සේ පෙනී සිටින උන්ගෙ උනත්) කියවන්නෙ නෑනෙ. :D
     

    Sen-lu

    Well-known member
  • මොකක්ද කියල දැනගන්නත් කියවන්න එපයි. ඒ උනාට බයි හෑලි(බයියන් සේ පෙනී සිටින උන්ගෙ උනත්) කියවන්නෙ නෑනෙ. :D
    මමත් කියෙව්වෙනෑ ඒ වුනාට අන්තිමට
    චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!
    කියල තියෙන එකේ පොඩි අව්ලක් තියෙනව නේද?
     
    • Haha
    Reactions: shenat

    Similar threads