සිරස Dialog headoffice එක වටලයි
videos/source http://www.lankagossipgirl.com/2014/11/dialog-users-stage-demonstration.html
‘සිරස – සටන’ දේශපාලනමය සංවාදාත්මක වැඩසටහන විකාශය වීම අවහිර කිරීම සම්බන්ධයෙන් Dialog පාරිභෝගිකයින් පිරිසක් Dialog ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ඔවුන් චෝදනා කළේ, ‘සිරස – සටන’ වැඩසටහන අවහිර කිරීම හේතුවෙන් මහත් අපහසුතාවකට ලක්වූ බව ය.
ප්‍රෝග්‍රැම් එක ප්‍රොමෝට් කරන්නමේක සිරසෙන්ම කරපු වැඩක්ද කියලත් හිතෙනවා.
අනිවා Customers ලගෙන්case වැටෙනවා කියලා දැන දැනත් Dialog එකෙන් එහෙම කරයිද?
අනික සිරස ඉස්සර ඉඳන් කලේ රනිල්ටයි කොටින්ටයි කඩේ ගිය එකනේ.