සිරස F.M VS ඉරාජ්

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    iraj koheda ban bite wenne.kellane bite wenne.keeta irisiyawa irajwa set karaganna bari wechcha eakta.
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    හොඳ වැඩේ ඕකට. මිනිහ දන්නෙ වාහන දෙක තුනක් ඉස්සරහට වෙලා සිංදු වලට අත් දෙක වනන්න විතරයි

    :lol::lol::lol:

    අනිවාර්යෙන් ම... :lol:
    එක නේ වෙනත් වැඩසටහන් වලට ගියාම
    සිංදුවක් කියන්න කිව්වාම ලැජ්ජාවෙන් ඇඹරිලා
    අද මට සනිප නෑ..
    ඕනේ ම නම් මගේ ප්ලේ බෑක් එකේ සිංදුව දාන්න මම ඒ මියුසික් එකට කියන්නම් කියන්නේ..
    :D

    :yes::yes::yes::yes::yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    හික් හික් .. මට නන් ඉතින් එහෙම ලොකු අවුලක් නෑ ඉරාජ් එක්ක. සින්දු වල කිසි අර්ථයක් නන් නෑ තමයි. 1 ම වෙනස මෙයාගෙ සින්දුවක් 10 පාරක් ඇහුවම ඇති වෙනව.අපි මහන්සියට ගොඩක් වෙලාවට අමරදේව ගෙ ටි ම් ගෙ සින්දු අහනව, හැබයි DJ 1 කට ගියොත් පාර්ටි 1 කට ගියොත් මෙයාගෙ සින්දු අහනව. ඕක පාරවල් 2ක් නෙ මචන් ල, මචී ල. ඉරාජ් ගෙ අවුල තමා ටිකක් පන්ඩිතයි.අනික ඌට සින්දු කියන්න බැහැ, එක පිලි අරන් සින්දු හැදුව නන් ඉවරයි. අනික මෙයා ටිකක් ඉරිසියයි අනිත් අය මෙය හදන සින්දු කියල ප්‍රසිද්ද වෙනවවට. සෙන්ටියලගෙ තුසිත් දන්නව සින්දු කියන්න බෑ කියල, තුසිත් ගානට සින්දු හදාගෙන ඉන්නව. මූ පන්ඩිත නිස මූ ලග ඉන්න කෙනෙක් ප්‍රසිද්ද වෙගෙන එනකොට අයින් කරල දානව. ඔව ඇරෙන්න අපිත් ටිකක් රොක් වෙන්න ඕන වෙලාවල් වලට ඉරජ් ගෙ සින්දු අහනව. :D 1 1 සන්ගීත සම්ප්‍රදායන් තියෙනව නෙ, මෙයා ගෙ තියෙන්නෙ වෙනම 1ක්. මෙයා කොහොම හැදුවත් අපි කැමති නැත්නන් අහන්නෙ නැතුව හිටියම හරි නේ. ඔය බස් අජිත් ගෙ සින්දු අහන උනුත් ඕන තරන් ඉන්නෙ. :D
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    ube kathawath aththa bun :yes::yes::yes::yes:
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Ayith boru kiyanna onne naha. Irajva bite karanna sahena uthsahayak dunna. Muth ekata niyamata uththara dunna. Bite karapu ayath bite una. Bite kapu ayath bite una. Bite wimanayak. haha.
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    Aththa kathava. Kella too much keli talk machang. LOL. Iraj kannavanam kanna thibbe kollekgen. haha. Kellata baha gamea denna hariyata. lol.

    program eka karapu ekath muta hodata hira wena prashna ahuwa bun... othana ekakath ea kathawak athi record karala dala.anika methana thiyenne 9a.m walin passe record karapuwa.ude 8a.m idan 9a.m wenakam giya ewath ahuwanam thamai hoda.kolloth uta banna bun.ethakota irajaya kata wahagena hitiya uththara nathi nisa :baffled::baffled:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මිනිහට talent එකක් තියෙනවා සිංදු හදන්න.. ඒත් 1st album එකෙන් පස්සෙ හොඳ ඒව ආවෙ ඉදල හිටල.. සිංදු කියන්න බැරි බව නම් පිලිගන්න වෙනවා :P
    මිනිහගෙ නම නිසා සිංදු famous වෙනව කියන එකත් බොරුවක්ම නෙවෙයි..

    Most Popular Files @ EK
    A Hetha - Iraj and Delon ft Shani (Original Video) 46,772
    Koththu - Iraj ft Kri... (Original Video) 41,357
    Dangakara - Shihan , BnS , Udaya , Iraj , Killer B 39,868
    Thiruda - Iraj ft Chinmayi.. (HD Video) 39,063
    Katakaranam - Kushani ft Iraj (Original HD Video) 38,156
    Kotuwa 138 (Madahasa Pana) - CentigradZ (Video) 37,308
    Shaheena - Bathiya & Santhush (Original Video) 35,803
    Hanthane - Ashanthi ft Delon (Original Video) 32,917
    Oye Ojaye - Randhir ft BnS (Original Video) 32,668
    The Train Song - ShafraZ ft.. (Original HD Video) 32,159
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හික් හික් .. මට නන් ඉතින් එහෙම ලොකු අවුලක් නෑ ඉරාජ් එක්ක. සින්දු වල කිසි අර්ථයක් නන් නෑ තමයි. 1 ම වෙනස මෙයාගෙ සින්දුවක් 10 පාරක් ඇහුවම ඇති වෙනව.අපි මහන්සියට ගොඩක් වෙලාවට අමරදේව ගෙ ටි ම් ගෙ සින්දු අහනව, හැබයි DJ 1 කට ගියොත් පාර්ටි 1 කට ගියොත් මෙයාගෙ සින්දු අහනව. ඕක පාරවල් 2ක් නෙ මචන් ල, මචී ල. ඉරාජ් ගෙ අවුල තමා ටිකක් පන්ඩිතයි.අනික ඌට සින්දු කියන්න බැහැ, එක පිලි අරන් සින්දු හැදුව නන් ඉවරයි. අනික මෙයා ටිකක් ඉරිසියයි අනිත් අය මෙය හදන සින්දු කියල ප්‍රසිද්ද වෙනවවට. සෙන්ටියලගෙ තුසිත් දන්නව සින්දු කියන්න බෑ කියල, තුසිත් ගානට සින්දු හදාගෙන ඉන්නව. මූ පන්ඩිත නිස මූ ලග ඉන්න කෙනෙක් ප්‍රසිද්ද වෙගෙන එනකොට අයින් කරල දානව. ඔව ඇරෙන්න අපිත් ටිකක් රොක් වෙන්න ඕන වෙලාවල් වලට ඉරජ් ගෙ සින්දු අහනව. :D 1 1 සන්ගීත සම්ප්‍රදායන් තියෙනව නෙ, මෙයා ගෙ තියෙන්නෙ වෙනම 1ක්. මෙයා කොහොම හැදුවත් අපි කැමති නැත්නන් අහන්නෙ නැතුව හිටියම හරි නේ. ඔය බස් අජිත් ගෙ සින්දු අහන උනුත් ඕන තරන් ඉන්නෙ. :D

    :yes::yes:
     
    K-Sean

    Member
    Oct 7, 2010
    3
    0
    0
    1 1 සන්ගීත සම්ප්‍රදායන් තියෙනව නෙ, මෙයා ගෙ තියෙන්නෙ වෙනම 1ක්. මෙයා කොහොම හැදුවත් අපි කැමති නැත්නන් අහන්නෙ නැතුව හිටියම හරි නේ. ඔය බස් අජිත් ගෙ සින්දු අහන උනුත් ඕන තරන් ඉන්නෙ.
    mea tikanam aththa kathawak machanla...