සිරස F.M VS ඉරාජ්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මු කලින් ගිය සතියේ වැඩ සටහනට පොල්ල තියල ඇව්ත් නෑ.. මම හිතන්නේ මුගේ හොද කියන්න කට්ටිය හොයගන්න බැරි වෙන්න ඇති ගිය සතියේ එකයි ඇව්ත් නැත්තේ :lol::lol::lol:
    :shocked: :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ ගැනු ලමයානම් නියමෙටම කිව්වා.:rofl::rofl: :lol::lol:
    අනිත් එක වැඩසටහන මෙහෙයවන නිහාල් වික්‍රමඑදිරිසුරිය නියමෙටම වැඩසටහන කලා.
    අම්මෝ ඒකි බඳින එකාට අබ සරණයි:lol::lol:
    නිහාල්නම් ශිරාවට කරනවා වැඩසටහන
    11.gif
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ස්තුතියි මේවා බෙදා ගත්තාට:yes::yes:
    තාම අහන්න බැරි උනා නේ අහලම කියන්නම්කො ගුණ දොස් :D:D
    උත්සාහයට රෙප් දෙන්න බෑ කියල කියනවනේ:(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඉරාජ්'ගෙ සිංන්දු වලට කැමති කට්ටිය අහන්න
    අහන්න අකමැති කට්ටිය අහන්න එපා
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    ස්තුතියි මේවා බෙදා ගත්තාට:yes::yes:
    තාම අහන්න බැරි උනා නේ අහලම කියන්නම්කො ගුණ දොස් :D:D
    උත්සාහයට රෙප් දෙන්න බෑ කියල කියනවනේ:(:(

    hari machan ahala balalama kiyapan.mama me thread eka patan gaththata mekata recode karapuwa dunne EK eke yaluwek eyata thamai thanx karanna ona.....:yes::yes::yes::yes: