සිරස TV අවස්ථා වාදද ?

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
දැන් උන්ගෙ කොටි පට්ටම ගලවල අලුත් එකක් ගහන්නද කල්පනාව.සිරස විතරක් නෙවෙයි අනිත් නාලිකා වලත් වෙනසක් නෑ
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් උබලගෙ ගමේ ඉන්න පොඩිම මුදලලි කෙනෙක්වත් තමන්ට පාඩු (අවාසි ) වෙනවට කැමතිනෑ....ඉතින් සිරසත් කරන්නෙ වෙලදාමක් එහින්ද සිරසටත් ඒක පොඩුයි, වසි අවස්ථාවෙන් ප්‍රයොජන ගන්නවා.....ලංකාවෙ හැමදෙම එහෙම තම බං.....කො ලංකවෙ ටැක්ස් අඩු කල කියල වාහම මිල ඒ ගනට අඩු උනාද.....සෙල් කරයො අවස්තාවෙන් ප්‍රයොජන ගන්නවා......ඒ විතරක් නෙමෙ ලනකවෙ 95% දේශපලනය කරල එවුනුත් අවස්තවාදී.....මම සිරසට සුදු හුණු ගනව නෙමේ.......අපි පුරුදු වෙල ඉන්නෙ එක පැත්තක් විතරක් බලන්න.....එත් අනිත් පැත්ත් හැරිල බැලුවොත් එ පැත්තත් එහෙම්මයි