සිරස TV චන්ද ප්‍රතිපල තහනම්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මෙ සෑරෙ චන්ද ප්‍රතිපල විකාසනනය කිරිමෙ අයිතිය සිරසට නෑලු බන්..

    විකසන අයිතිය තියෙන්නෙ ITN,Rupawahini,Swarnawahini ANd derana witharalu

    ඈයි ඒ?:rolleyes::rolleyes:

    MATATH OKA DAN AHUNA BAN

    ඕකට තමයි බං කියන්නේ මාධ්‍ය නිදහස කියලා
    ඉංග්‍රිසියෙන් කිව්වොත් MEDIA FREEDOM කියලා


    හිගන ITN එක නැත්තම් මිනිස්සුන්ට බලෙන් පෙන්නවන්නේකොහොමද
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    MEDIA WASHAYEN KALIN SALLI GEWALA REGISTER WENNA ONE.SIRASE NEWS EKATA E GANA KIWUWADA.API WEB SITE EKEN RESULT DENAWA,EKATA SALLI GEWALA REGISTER UNE WEEK DEKAKATA KALIN

    sirsata legal action ekak ganna puluwan okata,permission gaththa document thiyanawanam kisima awulak naha,mata thiyena prashne sirasa anthima mohotha wenakan oka kiyanna hitiye mokada kiyala
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    reputation_neg.gif
    සිරස TV චන්ද ප්‍රතිපල... 03-17-2011 08:25 PM ubla tawath koti sirasata kade yanawane

    HARI API HETA IDAN ITN EKE SATHYAMA NEWS BALANNAM
    EKE MARA ETHTHA NEWS NE KIYANNE
    HITA GANNA BE

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දාන්න බැරිනම් ඕන හු**ක දා ගන්න කියනවා......
    අපිට ඔව්වා බලන්න වෙලාවක් නැත..
    නිදා ගන්න තියනවා...
    :angry::angry:
     
    • Like
    Reactions: lahirufx+

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිල ඡන්ද ප්‍රතිඵල ලබාගන්න

    මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක
    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීමේ අයිතිය ලබා ගෙන නොමැති මාධ්‍ය ආයතන සියල්ල එම ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු යැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    පළාත් පාලන ආයතන 234ක සහතික කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ විට ඒවා මාධ්‍ය වෙත ක්ෂණික ව නිකුත් කිරීම මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවන ලද පරිගණක මධ්‍යස්ථානය මඟින් සිදු කෙරේ.
    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය, ස්වර්ණවාහිනී ආයතනය, දෙරණ ආයතනය, මොබිටෙල් (පුද්) ආයතනය, එටිසලාට් සමාගම, හච් (පුද්) සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම යන ආයතන ලබා ගෙන තිබේ.
    එම ආයතනවලට අමතර ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ද නිල ඡන්ද ප්‍රතිඵල ලබා දෙන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනෙකුත් ජනමාධ්‍ය සහ වෙනත් ආයතන සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරනු ලැබේ.
    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අදාළ ගෙවීම් සිදු නොකරන ලද ආයතන විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පමණක් ප්‍රතිඵල ලබාගත යුතු අතර එසේ නොමැති ව වෙනත් ස්ථානවලින් හෝ වෙනත් ආකාරවලින් ලබාගන්නා ප්‍රතිඵල නිල නොවන ඡන්ද ප්‍රතිඵල ලෙස විකාශය කිරීම නිසා ජනතාව නොමඟ යෑමට ඉඩ ඇති බව දිශානායක මහතා පවසයි.
    එබැවින් නිල නොවන ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නීතී විරෝධී වන බැවින් එසේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනයෙන් කියා සිටියි.
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    මේ වගේ මාධ්‍ය නිදහස රජයන රටක ජීවත් වීමට ලැබීම ගැන උපරිම සතුටු විය හැකියි.. :P
    දිශානායක මහතාට මේ පාරත් ආතතිය හැදිල තමයි නතර වෙන්නේ ටී.වී චැනල් පිස්සු නටන්න ගත්තොත් නම්. :P:P:P
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • මේකනේ කාරණේ
    සිරස බොරු කියන්නේ නැහැ
    ඉතින් මේ චන්දෙදි නිකුත් කරන බොරු ප්‍රතිපල සිරස කියන්නේ නැහැ
    :lol::lol:
    ඒක තමයි. අපි දන්නවා සිරස තරම් කවුරුවත් ඇත්ත කියන්නේ නෑ කියල

    බි.පෙ.සි.