සිරාගේ බුකියේ කුණු බැනුම්.. updating

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තව අවුරුදු පහක් යනකන්ම facebook එකේම බැන බැන හිටිං. පවු අසරන බයි පැටවු. මේ දවස්වල හරියට කෑම ටිකක්වත් කනවද දන්නෙ නෑ.. :D

    අවංකව කියපන් දැන් රට ඉස්සරට වඩා හොඳයිද? හොඳනම් මොන අර්ථයෙන්ද?
    සංවර්ධනය?
    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමාණය?
    මේ මොන අංශයෙන්ද හොඳ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවංකව කියපන් දැන් රට ඉස්සරට වඩා හොඳයිද? හොඳනම් මොන අර්ථයෙන්ද?
    සංවර්ධනය?
    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමාණය?
    මේ මොන අංශයෙන්ද හොඳ?

    කොලු අංශෙන් එකලු :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ ඔක්කොම comment තියෙන්නේ පලු යන්න බැනල.. මුට හොද වැඩේ පඹ පකය...
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තව අවුරුදු පහක් යනකන්ම facebook එකේම බැන බැන හිටිං. පවු අසරන බයි පැටවු. මේ දවස්වල හරියට කෑම ටිකක්වත් කනවද දන්නෙ නෑ.. :D

    අවුරුදු පහක්? :rofl: අවුරුදු 3යි මාස 11යි
     
    අවංකව කියපන් දැන් රට ඉස්සරට වඩා හොඳයිද? හොඳනම් මොන අර්ථයෙන්ද?
    සංවර්ධනය?
    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමාණය?
    මේ මොන අංශයෙන්ද හොඳ?

    අර එකෙක් කිව්වේ උන් යහපාලනය ඇති කොලා කියලා. උබලට එක හම්බුනාද බන්?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අවංකව කියපන් දැන් රට ඉස්සරට වඩා හොඳයිද? හොඳනම් මොන අර්ථයෙන්ද?
    සංවර්ධනය?
    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමාණය?
    මේ මොන අංශයෙන්ද හොඳ?

    ඌට කොලු අංශයෙන් හොඳයිලු. එහෙම හරි කමක් නෑ ඌට හරි ගියා. පවු අසරණයා:rolleyes:
     
    • Like
    Reactions: funkyguy89

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මූ රටේ ජනාධිපති... මේ වගේ කාලකන්නියෙක් ඉන්න රටක ආපහු යුද්ධයක් ඇති උනොත්, අර පොන්සේකට කඩේ යන උන් එදාටත් කියයි ද යුද්දේ කලේ හමුදාව.. එහෙම නැතුව ජනාධිපති නෙමෙයි කියල?
    මූ නැට්ට පුකේ ගහගෙන අරලියගහ මන්දිරේ භූගත බංකරේට වෙලා හැංගිලා ඉදිවී... නෙදකින් පෙන්දා...
    :yes::yes::yes::P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සැපයි බන් උපරිමේටම. පොඩි අඩියක් ගහලා ඉන්නෙ. සෙටි වෙමුද දවසක..:P:P:lol::lol:

    මට හිතුනා සැප ගන්නවා ඇති කියල...:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌට කොලු අංශයෙන් හොඳයිලු. එහෙම හරි කමක් නෑ ඌට හරි ගියා. පවු අසරණයා:rolleyes:

    Gay Pride.... ජාතික අභිමානය..:D
     
    • Like
    Reactions: DaFuq

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උගේ අම්මා පිට ගිහින් මහින්දයා පෝලිමක් දම්මලා දීලා. පවු අවජාතකයා දැන් උගේ තාත්තව හොයනවා. සිරිසේනට පලු යන්න දෙන සුපිරිම බයියා උගේ තාත්තලු. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ignored.. :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෑප්ටන් Jack Sparrow;19645483 said:
    අර එකෙක් කිව්වේ උන් යහපාලනය ඇති කොලා කියලා. උබලට එක හම්බුනාද බන්?

    ඇයි හිරුනිකා අක්කිගෙ නීතියේ ස්වාධිපත්‍යය... සිරිසේනගේ පවුල් පාලනයෙන් තොර පාලනය... අර්ජුනගේ පවුල් රෙජීමයෙන් තොර වරාය.....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ තියෙන්නේ හොදම බැනුම්...

    https://www.facebook.com/sinhaputhun.j/videos/517707548402251/


    සිරිසේන තොට රට කරන්න බැරිනං අමුඩයක් ගහං කුඹුරක් කොටපං..! උඹට සිංහල ලේ නැති වුනාට තම්බිගෙන් පගා අරන් රනිලත් එක්ක එකතුවෙලා මේ රට කන්න එපා යකෝ..! අපේ සිංහල ජාතිය විනාශ කරන්නෙ නැතුව අයින් වෙයන් පොන්න සක්කිලි බල්ලා..! තොට පුලුවං නං මාව මරලා දාපං..පර බල්ලෝ...! තෝ අපේ ඥානසාර හාමුදුරුවො වහාම එලියට දාපිය.. තොට හොදින් මේ කියන්නේ..! නැත්තං තොට වෙන්නේ සිංහලේ ගෑනුන්ගෙන් ගුටිකාලා මැරෙන්න..!



    සිරා, ගෑනුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නොවේ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mechcharata pajatha wena president kenek mita kalin me rate idala ya oi... ayyo salli

    මේ හිටං පොන්@යා පජාත උනේ, ඌ කරපු කියපු දේවල් වලින් මයි.. බ්‍රා කතා කියල, බුද්ධි අංශ නිලධාරීන් arrest කලේ ඇයි කියල ඇහුවම, අනේ මං දන්නේ නෑ කියල...

    අපේ රටේ ඉතිහාසයේ ලියවෙයි, බලයට පෙරේතකමේ රට පාවලා දුන්න කාලකන්නි සිරිසේන කියල...
     
    Last edited: