සිරාගේ බුකියේ කුණු බැනුම්.. updating

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 ට චන්දෙ දුන්න උන්ට සාප වේවා...... කියල ගොඩක් දෙනෙක් කියනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13501652_518858801634351_2429026983064698680_n.jpg

    පොන්න පබයට FB likes - 866,443 people like this
    මහින්ද රාජපක්ෂ FB likes - 1,003,066 people like this

    2016.06.21 දින වන විට...
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    13501652_518858801634351_2429026983064698680_n.jpg

    පොන්න පබයට FB likes - 866,443 people like this
    මහින්ද රාජපක්ෂ FB likes - 1,003,066 people like this

    2016.06.21 දින වන විට...

    Government believe it was a technical issue :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    ලැජ්ජයි බන් මේවා දකිද්දි. හේතුව අහන්න දෙයක් නැ මොකැ කියලා තේරෙනවනේ.

    කවුරු හරි එකෙක් මේක පත්තරේට දාපල්ලා......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mahinda mahaththaya mechchara banum ahuwe na ban...a athin athuma wasanavanthai..Rate appiriyama jana nayaka unu me janadipathi kama mata tibuna nam,man atha arala danava ban.

    කොන්දක් නැති පෙන්දෙක්ට මොන ලැජ්ජාවක්ද මචන්....
    මූ මලත්, මිනිස්සු වලටත් සාප කරයි..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13501652_518858801634351_2429026983064698680_n.jpg

    පොන්න පබයට FB likes - 866,443 people like this
    මහින්ද රාජපක්ෂ FB likes - 1,003,066 people like this

    2016.06.21 දින වන විට...

    13445245_1776098099292737_1695253884412592729_n.jpg
    මාර්ක් සකර්බර්ක් FCID අත්අඩංගුවට.. මහින්දගෙන් අල්ලස් ගෙන ජනපති මෛත්රීගෙ ෆේස්බුක් ලයික් අඩු කරලා.. අපේ FCID හැකියාව ලෝකෙටම පේන්න ශෙයාර් කරන්න.
     
    • Like
    Reactions: Chikamawa

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ FCID හැකියාව ලෝකෙටම පේන්න ශෙයාර් කරන්න. :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13445245_1776098099292737_1695253884412592729_n.jpg
    මාර්ක් සකර්බර්ක් FCID අත්අඩංගුවට.. මහින්දගෙන් අල්ලස් ගෙන ජනපති මෛත්රීගෙ ෆේස්බුක් ලයික් අඩු කරලා.. අපේ FCID හැකියාව ලෝකෙටම පේන්න ශෙයාර් කරන්න.

    13529215_1620825874900308_2206933700729756806_n.jpg
    ගරු ජනපති මෛත්රීපාල සිරිසේන මැතිදුන් ෆේස්බූක් ආයතනයට මුදල් ගෙවා ඇඩ් දමමින් , තූර්කී ලයික්ස් මිළදි ගනිමින් ඉතා අපහසුවෙන් ලයික්ස් මිලියනයක් එකතු කර ගත් එතුමාගෙ නිළ පිටුවෙ ලයික්ස් ප්රමාණය මේ වන විට එක් වරම ලයික්ස් ලක්ෂ අටක් දක්වා පහත වැටි තිබෙනවා.
    ජනපතිතුමාගෙ නිළ ෆේස්බූක් පිටුවෙ ඇඩ්මින් තුමෙක් වන හම්සා හනීෆා කල පැමිනිල්ලකට අනුව මේ පිළිබදව ගවේෂණය කල රංජන් රාමනායක බුද්ධි අංශයට ජනපතිතුමාගෙ ෆේස්බූක් ගිණුමෙ ලයික්ස් වලට සිදු වී ඇති දෙය සොයා ගත හැකි වූවා.
    එනම් මුදලට කෑදර ෆේස්බූක් හි හිමිකරු මාර්ක් සකර්බර්ග් නාමල් රාජපක්ෂගෙන් අල්ලස් ගෙන අතිගරු ජනාධිපති සිරිසේන මැතිදුන්ගේ නිළ පිටුවෙ තුර්කි ලයික්ස් ලක්ෂ දෙකක් අඩු කර ඇති බවටයි.
    පසුගිය රාජපක්ෂ සමයෙ කලු සල්ලි සුදු කල විදේශිකයන් අතර මාර්ක් සකර්බර්ග් ද සිටි බව ඔබට මේ අවස්තාවෙ අප කියා සිටිමු. ඒ හිතවත්කම්මත නාමල් ගෙන් මුදල් ලබා ගෙන ජනපතිතුමන්ගේ නිළ පිටුවෙ ලයික්ස් ඉවත් කල මාර්ක් සකර්බර්ග් ට අප විරෝධය පල කර සිටිමු.
    මෙය තහවුරු කිරිමට නාමල් රාජපක්ෂගෙ ෆේස්බුක් ගිණුමෙන් ලබා ගත් ස්ක්රීන් ශොටයක් ද මේ සමග පල කිරිමි. ස්ක්රීන් ශොටය ලබා ගැනීමට නාමල් ගෙ ෆේස්බූක් ගිණුම හැක් කිරිමටද රංජන් රාමනායක බුද්ධි අංශයට සිදු වූවා.
    ජනපති සිරිසේන ගේ ෆේස්බූක් ලයික්ස් වලට සිදුවූ දේ රටටම පෙනෙන සේ හැකිතාක් SHARE කරන්න.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඇත්තටම බන් ජනාධිපති විදියට මීට වඩා ගොඩක් වගකීමකින් කතා කරන්න ඕන. නැත්නම් ජනාධිපතිකම මන්ත්‍රීවරැ ඉස්සරහ හෑල්ලු වෙනා....

    විධායක ජනාධිපති කිව්වට ඔය පොන්නයා දන්නේ නෑ ඒකෙන් වැඩක් ගන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Facebook එකෙන් ජනාධිපති වූ සිරිසේනගේ (නොහොත් බ්‍රා සිරා, පො@න සිරා, හිටං, පබයා, පෙන්දා, රැජිනගේ වහලා...) Official Facebook Page එකේ, ඔහුට චන්දය ලබා දුන් පිරිස, දැන් ඔහුව අමතන ආකාරයයි මේ....

    ඔය කියන සොන්නයාට වඩා උඹලාගේ පර්සි පොන්නයෙක්නෙ බන්...... තමුන්ම ප්‍රමෝට් කරපු විශ්වාසභංගෙදි චන්දෙ දෙන්ඩ කොන්දක් නොතිබුණු නරිප්පඩයෙක් නෙ බන් ඌ....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද මුදල් සොරකම් කළ බවට
    තාමත් කිසිම චෝදනාවක්‌ නෑ

    - රාජිත සේනාරත්න

    රනිල් ධර්මසේන

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක්‌ කිසිදුÊචෝදනාවක්‌ නැති බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද ඊයේ (22 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

    එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව තිබෙන බවත් හෙතෙම පැවැසීය.

    මේ නිසා හිටපු ජනාධිපතිවරයාට උගුර කපා ගැනීම ගැන කිව හැකි වුවත් අනිත් රාජපක්‍ෂවරුන්ට එහෙම ප්‍රකාශ කිව නොහැකි බව ද කියා සිටියේය.

    http://www.divaina.com/2016/06/23/news14.html
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    වහ කුප්පියක් දියන්කො. මේ වගේ ගොං රටක ජීවත් වෙනවට වඩා හොඳයි වහ බීලා මැරෙනවා. :growl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහ කුප්පියක් දියන්කො. මේ වගේ ගොං රටක ජීවත් වෙනවට වඩා හොඳයි වහ බීලා මැරෙනවා. :growl:
    වැඩක් නෑ බං කියලා... මේ වගේ කට වාචාලයන්ට රැවටිලා, මහින්ද හංගපු රත්තරන් ටික ගොඩ අරන් රටේ ආර්ථිකය නගා හිටවන්න චන්දෙ දුන්න කුහක මිනිස්සුත් හිටියනේ...