![]()
ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්

1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක් බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.
3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක් සිදු කර ඇත.
4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.
5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක් (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.
6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.
ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක.
http://www.divaina.com/2017/04/02/politics02.html
2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...

වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක.

ඇයි උබ හිතනවද රවියට නඩු දැම්මොත් ඌ පරදියි කියල? උබ වගේ හරක්ට නම් නීතිය දැන් සාධාරණ වෙලා ඇති.. එකනේ හිරුනිකා අක්කිට නඩුත් නැතුව ඇප හම්බුනේ.. එකනේ රවී කරුපයියා කොටින්ගෙන් ගත්තු කෝටි ගානක මුදල සම්බන්ධ අපරාධ නඩුවෙන් ඌ නිදොස් කොට නිදහස් උනේ.. එකනේ FCID එකට සාමාන්‍ය මිනිහෙක් පැමිණිල්ලක් කරන්න ගිහාම උන් හරවල එවන්නේ, "අපි බාරගන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බාරගන්න කියල කියන පැමිණිලි විතරයි. රනිල්ට කියල ලියුමක් අරගෙන එන්න, පැමිණිල්ලක් කරන්න ඕන නම්" කියල කියන්නේ..
නීතිය දැන් මාර සර්ව සාධාරණ වෙලා තියෙන්නේ... සෝභිත සාදුගේ සාධාරණ සමාජෙ හැදෙන්න දැන් ඔන්න මෙන්න වගේ...
මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ උබල වගේ... පාමංකඩ ගිය කාලකන්නිව මිනිස්සුන්ට හොදට මතකයි....

1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක් බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.
3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක් සිදු කර ඇත.
4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.
5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක් (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.
6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.
ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක.
http://www.divaina.com/2017/04/02/politics02.html
2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
මහින්දට ගෝල්ෆේස් එකේ දාලා වෙඩි තියලා මරන්න ඕනේ

ekko ubata kiyala wadak ne uba thawma hujja killek wenna athi... kamk ne kiwa kthawata ahaganinMahinda nath nam uba ada kotha mareida kiyana baye jeewath wenawa misak e manussyawa maranna try krana ekk nam ne.....man chande deana eka kranne e e welawta anuwa misak baiyoek or toiyek newe but ratata wdak kara e manussyaekko ubata kiyala wadak ne uba thawma hujja killek wenna athi... kamk ne kiwa kthawata ahaganin