සිරාගේ මල්ලි “ඩඩ්ලි” කොළඹ සිරා හොටලයක් ගනී -&#

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සිරාගේ මල්ලි “ඩඩ්ලි” කොළඹ සිරා හොටලයක් ගනී -&#

    පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් භිය ගන්වා ඔහුන්ගෙන් බලහත්කාරයෙන් එකතුකරගත් කෝටි ගණන් මුදල්වලින් මෛත්‍රීපාල සිරිසේනයන්ගේ සොහොයුරෙකු වන හාල් මාෆියාවේ පියා වන ඩඩ්ලි සිරිසේන හොර රහසේම කොළඹ නවීන තම සංචාරක හෝටලයක් මිලයට ගෙන පවත්වාගෙන යන බව අනාවරණය වි තිබේ.
    ඩඩ්ලි සිරිසේන මුල සිටම ව්‍යාපාරික ක්ෂේත්‍ර යේ නම ගිය තැනැත්තෙකු වන අතර ඔහුගේ මුදල් ඉපයීම සම්බන්ධයෙන්ද විවිධ චෝදනාවන් එල්ල වෙමින් පැවතුනි. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ සොහොයුරා බව පවසමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කිරීම මේ වනවිට ඔහු විසින් සිදුකරමින් පවතින බවත් එම ගණුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස අදාළ හෝටලය මිලදී ගැනීම සිදුකොට ඇති බවද වාර්තාවේ.

    “පසුගිය කාලේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කුවේ හිටියේ. ඒ ඉන්නකොට මම හොඳ ව්‍යාපාරිකයෙක්. හොඳම සහල් නිෂ්පාදකයා. මම ආණ්ඩුවේ කැබිනට් එකේ නොසිටියාට කැබිනට් ඇමතිවරයෙකුට වඩා වැඩි දෙයක් මට කරන්න පුළුවන්කම තිබුණා.මගේ සහෝදරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් වෙලා හිටියට මම ආණ්ඩුවෙන් කරගත්තු කිසිම දෙයක් නෑ. නමුත් ආණ්ඩුව අද මට ණයයි.”

    ඔන්න ඔහොම කිය කිය හිටපු ඩඩ්ලි සිරිසේන දැන් මෛත්‍රී ආණ්ඩුවේ ඉහල තනතුරු සදහා පුද්ගලයන් පත්කිරිම සදහා කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබා ගන්නා බව අනාවරණය වි තිබේ.


    http://www.lankanewsweb.today/archives/5922?utm_campaign=shareaholic&utm_medium=facebook&utm_source=socialnetwork
     

    Similar threads