සිරාගේ හොර case එක ඇත්තද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සිරාගේ හොර case එක ඇත්තද

    පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළැයි කියන නඩුව සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කළාය.
    http://www.lankadeepa.lk/index.php/articles/459468