සිරාවට 2000 න් පස්සේ එවුන් පාට්ට mongal බං

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    හරියට කියවලා තමයි ඇහුවෙ, 69 විතරද ඔපසිට් එකෙ 54 ඔක්කොම ගත්තහාම 99% ඉන්නෙ පට්ට පිස්සො ගොඩක්,
    There are imbeciles and certified imbeciles.... :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    2000n passe newee bung

    eka parak Cap ekake ussala oya 80,70 ganna wala born un 10-15 marala damma cap waliyata

    aiyi Sarungal case eka, ekath maruwa 10 withara 2015 di
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ඕකුන් වැඩිවිය පැමිණි ගමන් කසාද බන්දලා දෙන්න ඕනේ.ඊට පස්සේ ඉස්කෝලේ යවන්න ඕනේ.. මදන විසේ ඕකුන්ට.
    මූ 20 දි බැඳලා වෙන් වෙලත් ඉවරයි, 1st scenario එකා

    ඔව් සෙට් උනොත් මග ඇරපන්
    අනිවාර්යයෙන්ම, පාරේ යද්දි patta shape eke යන්න ඕන
    ------ Post added on Jun 16, 2024 at 9:45 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,883
    113
    මුන් ජොබ් මාකට් එකටාඅවටපස්සේ තමා බඩුසෙට් වෙන්නේ. කිසිම දෙයක් උවමනාවෙන් ඉගෙන ගන්න ඕනැකමක් නෑ. හැමදේම අතට පයට දෙන්න ඕනි. හරිම කම්මැලි ජාතියක්
    දැන් entry level 8 ක්‌ විතර ගත්තා ඔෆිස් එකට , දැන් එකයි ඉන්නේ. උන්ට ලක්ෂ ගණන් ඕනේ career startup එකට ... 🤣
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම නම් බයිනේම දෙමාපියන්ට. ලමයෙක් හදාගන්න දන්නැ. නිතරම එනවා යකඩ සිහින පුත්තු හැප්පිලා. ඒත් අම්මලා තාත්තාලගේ හිත්වල එහෙම ලොකු අවුල් පෙන්න නැ.
    ඉක්මනට චුත කරන්න ඕනි හිංද්ම යකඩ හීන සැබෑ කරනවද දන්නෑ

    මුන් ජොබ් මාකට් එකටාඅවටපස්සේ තමා බඩුසෙට් වෙන්නේ. කිසිම දෙයක් උවමනාවෙන් ඉගෙන ගන්න ඕනැකමක් නෑ. හැමදේම අතට පයට දෙන්න ඕනි. හරිම කම්මැලි ජාතියක්
    ඒක තමා බං ඔක්කොම ඔටෝමේටෙඩ් වෙලා එන්නෙ ඉස්සරහට. අලුතින් හදන හැම ගේම smart විදියට විතරක් එයි
    ------ Post added on Jun 17, 2024 at 7:31 AM