එංගලන්තේ ලංකාවට වඩා හරිම පිරිසිදු රටක්.මෙහේ එයාර් කොලිටි එක ලංකාවට වඩා හොඳයි.කෑමත් ල්ංකාව වගේ වස විස නෑ.එලවලු පලතුරු එහෙමත් ලංකාව වගේ වස විස ගහලා නෑ.මෙහේ හුස්ම ගන්න එක හරි සනීපයි.ලංකාවට ඇවිල්ලා හුස්ම ගන්නකොට තේරෙනවා කොච්චර ජරාවද අපි හුස්ම ගන්නේ කියලා.ලංකාව දැන් ඉන්න බැරි තරම් පට්ට රස්නෙයි.එංගලන්තේ හොඳට හුලන් තියෙනවා.එලියේ කොච්චර ඇවිද්දත් දාඩිය දාන්නේ නෑ.සනීපයි. මාර සැපක් තියෙන්නේ දේශගුනික වශයෙන්.අනිත් එක ලංකාව වගේ නෙවෙයි මෙහේ හැම තැනම විශාල උයන් තියෙනවා.ගස් කොලන් හැමතැනම.




