සිරා_ඝාතන_නාට්‍ය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරා_ඝාතන_නාට්‍ය

    Untitled-1-18.jpg


    ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාස 03ක කාලයක් පරීක්ෂණ සිදු කලද ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් මේ වන තෙක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කර තිබේ.
    මූලික පරීක්ෂණ වලදී හඬ පට කිහිපයක් පිළිබඳව විමර්ශන සිදු කළ ද ඒ හරහා සිදුකළ පරීක්ෂණ වලදී කිසිදු පිළිගත හැකි සාක්ෂියක් අනාවරණය කර ගැනීමට පොලීසිය අසමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.


    COLOMBO (Reuters) - A plot to kill the president, links to foreign intelligence, a rogue police officer and a missing sniper: the snippets of news emerging from Sri Lanka in recent weeks seem plucked from the pages of paperback fiction.
    But the allegations have had real enough consequences for the island nation, contributing to upending its politics, undermining its currency and credit rating, and affecting relations with giant neighbor India.
    President Maithripala Sirisena sacked Prime Minister Ranil Wickremesinghe in October, just weeks after a little-known social activist alleged he had heard of a plot to assassinate the president from a police officer.
    Reuters has learned that investigators have not found any substantial evidence to back up the claim, although Sirisena said in a newspaper interview this month that the refusal of Wickremesinghe to take the plot seriously was the final straw leading to his dismissal.
    A spokesman for Sirisena did not respond to Reuters’ requests for comment.
    Sirisena said in the interview with Ceylon Today: “I was completely disappointed by the way things were moving.”





    https://www.reuters.com/article/us-...ot-to-kill-sri-lankas-president-idUSKBN1OD0DG
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔක්කොම ඩ්‍රාමා ටික සඳුදා වෙද්දි ඉවර වේයි මන් හිතන්නේ. බයි බොස් අද අයින් වෙනවලු