සිරිකොතේ නිදියපු කලු බන්ඩා

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10532355_625891537521731_4296279701721666462_n.jpg

    ඔය කට්ටිය කොච්චර දුකට කතා කිව්වත් තිස්ස ගේ ඉවත්වීම unp එකේ අවුලක් කියන එක අද සිරස නිව්ස් බලපුහම පෙනුන.
    සජිත් ල රවිල කියනව අලුත් මහලේකම් පත් කරපු එක දන්නේ නැහැලු. මෙහම තමයිලු රනිල් UNP එක කෑවේ. දැන්ම ගේම.
    එහෙම නායකයෙක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන්න සහ අගමැති වෙන්න හදන්නේ. ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    View attachment 54205

    ඔය කට්ටිය කොච්චර දුකට කතා කිව්වත් තිස්ස ගේ ඉවත්වීම unp එකේ අවුලක් කියන එක අද සිරස නිව්ස් බලපුහම පෙනුන.
    සජිත් ල රවිල කියනව අලුත් මහලේකම් පත් කරපු එක දන්නේ නැහැලු. මෙහම තමයිලු රනිල් UNP එක කෑවේ. දැන්ම ගේම.
    එහෙම නායකයෙක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන්න සහ අගමැති වෙන්න හදන්නේ. ...

    ඔව් පක්ෂය ඇතුලේ ඉඳන් පක්ෂය වනසන්න උත්සහ කරන සජිත් කරූ රවී වගේ ගැන්සි ඉන්නවා.නමුත් මුන්ගෙන් පක්ෂය බේරාගෙන පක්ෂය ඉස්සරහට ගෙනියන්න රනිල් මාර දුකක් විඳින්නේ.ඒකට රනිල් එයාට ඕන අයව දාගන්නවා මිසක් මහින්දට ඕන අය දාගන්නේ නෑ.:D
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    View attachment 54205

    ඔය කට්ටිය කොච්චර දුකට කතා කිව්වත් තිස්ස ගේ ඉවත්වීම unp එකේ අවුලක් කියන එක අද සිරස නිව්ස් බලපුහම පෙනුන.
    සජිත් ල රවිල කියනව අලුත් මහලේකම් පත් කරපු එක දන්නේ නැහැලු. මෙහම තමයිලු රනිල් UNP එක කෑවේ. දැන්ම ගේම.
    එහෙම නායකයෙක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන්න සහ අගමැති වෙන්න හදන්නේ. ...

    unp එකෙ නාය යැම අරම්බ වි ඇති බව මින් පෙනි යයි.