වීරවන්සගෙ බල්ලො ඇවිත් ටයර් එකක් ගිහිතියල ගල් ගහල තියෙනව.
මෙහෙනුත් දීල උන ගැනෙන්න පැරදුනත් අවුරුදු දෙකක් ඉන්නව කියන සෙට් එක මුන් එන්නෙ පොලිසියත් එක්ක නැත්නම් අල්ලගෙන හම ගහතැහැකි.
අද කොලොන්නවෙ ස්ටෙජ් එක ගහන්න දෙන්නෙ නැතිව ගහනවලු.අපි 12 කඩවල් වහල සේරම යන්නයි ඉන්නෙ.