සිරිත් මල්දම රැප් එක

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සිරිත් මල්දම රැප් එක



    උඹලා මොකද හිතන්නේ මේ ගැන ?
    ඇත්ත කිව්වොත් මටනම් ආයේ සිරිත්මල්දම මතක් උනා !
    ප්ලේ කරලා අනිත් පැත්තට ක්ලෝස් කරපු රැප් එක්ක මේක විතරද මන්දා ඉවර වෙනකම් ඇවුවේ
    :yes::yes:

    යෝ යෝ ජාති නිග වචන මුමුණන හුජ්ජ කොල්ලෝ මේකවත් පාඩම් කරන් මිමුණුවොත් හොදයි කියලත් හිතෙනවා..
     
    • Like
    Reactions: sudu pusa