Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිතිලක සහ කුලී රථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින පාසල අහවර වීමෙන් පසුව සුජාතාගේ අවසරය රැගෙන සිරිතිලක තම හිල්මන් රථය ප්‍රධාන මාවතට කිට්ටු අතුරු පාරක නතර කළේය.

මොකද මේ කවදාවත් නැතුව අමුත්තක්.... ඇය සිනාමුසුව සිරිතිලක දෙස බැලුවාය. අහස් නිල් පැහැයට හුරු ඔසරියකින් සැරසී සිටින ඇය කවදාටත් වඩා අද ලස්සන බවක් සිරිතිලකට සිතේ. සිනාසෙන විට කම්මුල වළ ගැහෙන ගෑණුන් වාසනාවන්ත බව කවුදෝ කියූ බවක් සිරිතිලකට මතකය. මේ හමා එන්නේ පාසලෙන් සමුගැනීමට මත්තෙන් ඇය තැවරූ පුයර වල සුවද විය යුුතුය. තවත් මොහොතක් ඒ සුවදින් නාස් පුඩු සන්තර්පණය කරගත් සිරිතිලක ඉහළට ගත් ලොකු හුස්මක්ද සමගින් ඇය වෙත හැරුනේය.

සුජාතා...........

කිසිම කිසි දිනයක තමාගේ නම මෙතරම් ආත්ම විශ්වාසයකින් යුතුව කියා නොමැති සිරිතිලක දෙස සුජාතා පුදුමයෙන් මෙන් බැලුවාය. දැඩි හිරු රශ්මියෙන් අවට පරිසරය දැවෙද්දී ඇය සිරිතිලකගේ රථය තුල හිද ඔසරි පොටෙන් පවන් සලාගත්තාය.

මම ඔයාට ආදරෙයි....

වට වංගු නෙැමැතිව තමාට කියන්න අවශ්‍ය දේ එක එල්ලේ ප්‍රකාශ කරන්නට හැකි වූ නිසා සිරිතිලකගේ සිතට දින ගණනක් දැනුනු මහා බර සැනෙකින් අහවර වී ඇති සෙයකි.

ඒ වදන අසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටි සුජාතාගේ නිල් නෙතු සැණින් කදුලින් පිරී පිටාර ගලන්නට විය. තවත් මොහොතකින් එය සිහින් ඉකි බිදුමක්ව හිල්මන් රථය තුල වූ නිහඩතාව බිද දැම්මෙහිය.

ඇයි දෙයියනේ ඔයා මං ගැන එහෙම හිතුවෙ. දැන් හොදටම පරක්කුයි...ඇයට කීමට හැකි වූයේ එපමණකි. ඔසරි පොටෙන් වැසී ගිය ඇගේ මුහුණ අභිමුව සිරිතිලක සුක්කානම තදින් අල්ලා ගත්තේය.

කවුද ඒ වාසනාවන්තයා.... සිරිතිලක තමා තුල සැබෑවටම නැති මුත් කොහෙන්දෝ අහුලා ගත් සංයමයක් පෙන්වා ඇගෙන් විමසා සිටියේය.

අපේ ගමේ රොබට් මුදලාලිගෙ පුතා.

ඇය එසේ කීවද සිරිතිලක දන්නා රොබටෙක් නැත.

අප්පච්චි නැතිවෙන්න ඉස්සර මම ගෙදර ගිය අන්තිම නිවාඩුවෙ තමයි මේ මගුල තීන්දු කලේ. ඒ වෙද්දිත් අපේ වතුපිටි, ගෙවල් දොරවල්, ගොඩ මඩ ඉඩම් වලින් වැඩි හරියක් අප්පච්චිගෙ අසනීපෙට බේත් කරන්න මුදලාලිට උකස් කරලා තිබුනෙ. අම්මා අප්පච්චිව බේරගන්න රටේ හැම තැනම වෙද මහත්තුරු ලගට එක්ක ගෙන ගියා. කියපු කියපු හැම දේම කලා. බලි තොයිල් වලටම සෑහෙන ගානක් වියදම් උනා. ඒ අව් අස්සෙ ඒ පැත්තෙන් මේ යෝජනාවත් ආවා. තාත්තා ලෙඩ ඇදේ ඉදගෙනම කැමැත්ත දුන්නා...මගේ කැමැත්ත අකමැත්ත කවුරුවත් ඇහුවෙ නෑ. දැන් මේ මගුලට මම බෑ කිව්වොත් අම්මයි මමයි පාරට වැටෙනවා...ඒ හින්දා මම අනිවාර්යෙන්ම එයාව බදිනවා. මම වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න ඔයාට පුලුවන් නේද ?

සුජාතා හැඩුම තදකරගෙන අවසානයේ අධිෂ්ඨානශීලීව වචන එකතු කලාය.

මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මා ගැන මෙහෙම හිතනවා ඇති කියලා. ඒ නිසයි මේ දේවල් මම වේලාසන කිව්වෙ නැත්තෙ. මම ඔයාට කවදාවත් බලාපොරොත්තුවක් දීලා තියෙනවද ?

ඇය එසේ විමසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ තවත් හිරවෙන්නට නොහැකි තැන හෙතෙම වාහනයේ කවුළුවෙන් ඈත පෙනෙන කුරුළු පෙම් යුවලක් දෙස බලා සිටියේය. උන් දෙන්නා කෙතරම් නම් වාසනාවන්තද ? සිරිතිලකට එසේ සිතෙන්නට ඇත.

මගෙ අතින් නොදැනුවත්වම හරි එහෙම දෙයක් උනා නම් මට සමාවෙන්න. ඔයා හරිම හොද කෙනෙක්...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...මට වඩා බොහොම හොද කෙනෙක් ඔයාට ලැබේවි. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඇය සෙමෙන් සිරිතිලකගේ දෑත අල්වා ගත්තාය.

මට මගේම සහෝදරයෙක් වගේ ඔයාව දැනුනේ. එදා නුවර ගිය ගමනෙදි ඔයා මට උදව් කරපු විදිය මට අමතක නෑ. ඔයා කැමති නම් ඒ විදියට දිගටම මා එක්ක ඉන්න.

මම වේලාසනින් මේ ගැන කථා කලා නම් ඔයා මට කැමති වෙනවද ? සිරිතිලක සිත සනසාගනු වස් අවසන් පැනයද යොමු කලේය.

අනේ ඒ ගැන අහලා මගේ හිත රිදවන්න එපා. සුජාතා තම අත් බෑගයේ කර පටිය එක් අතකින් කරකවමින් සිට නතර කලාය.

මමත් ඔයාට දෙයක් කියන්න හිටියෙ ලබන සතියෙ. ඒත් ඒකත් අදම කියලා දානවා කියලා හිතුනා.

මගේ මාරුව අනුමත වෙලා. ලබන සතියෙ සිකුරාදා තමයි මම මේ ඉස්කෝලෙට එන අත්තිම දවස.

ඇගේ ඒ බස් ඇසූ පසු සිරිතිලකගේ හෘදය වස්තුව ඇතුලතින් තෙරපෙන්නා සේ දැනුන නිසා හෙතෙම ඉක්මනින් රථය පණ ගන්වා සුජාතා හට දුම්රිය ස්ථානය අසලින් බැසගන්නට අවස්ථාව ලබා දුන්නේය. සැනෙකින් රථයෙන් බිමට බට ඇය අඩියට දෙකට දුම්රිය ස්ථානය තුලට යන දසුන සිරිතිලක බොදවූ දෑසින් බලා සිටිනවා ඇය දුටුවේ නැත.

සුජාතා බණ්ඩාර මැණිකේ ගුරු මෙනවිය ගම්පහ නගරය ආශ්‍රිතව ගෙවනා අවසන් සතියද එළඹුනි. නමුත් ඊට පෙර සතියේ සිකුරාදා සිදු වූ සිදුවීමෙන් පසු තවමත් සිරිතිලක රථ ගාලට රාජකාරී සදහා වාර්තා කර තිබුනේ නැත. තමාගේ පවුලේ වැඩකටයුතු කීපයක් නිසාවෙන් මාටින් අයියාටද ඔහු පිළිබද සොයාබලන්නට ඉස්පාසුවක් තිබුනේ නැත. සිරිතිලක නැති හෙයින් සුජාතා සූටියා සමග කුලී රථයෙන් ඉස්කෝල ගමන ගොස් අවසන් දිනය වන සිකුරාදා තමා හමුවන ලෙස මාටින් අයියා මගින් සිරිතිලක වෙත පණිවිඩයක් යැව්වාය. නමුත් එයට ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කෙසේ හෝ සිරිතිලකට සමුදීමකින් තොරවම ගම්පහට සමුදුන් සුජාතා බණ්ඩාර මැණිකේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගෙනා අවසන් අවස්ථාව දෙස මාටින් අයියා සහ සූටියා විස්සෝපව බලා සිටියෝය.

එදින සවස තකහනියක් සිරිතිලක සොයා ගිය මාටින් අයියාට දකින්නට ලැබුනේ කිසිදිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි. හරහට දැමූ කොට දෙකක් උඩ සතපවා තිබූ සිරිතිලකගේ හිල්මන් රථයේ රෝද සියල්ලම ගලවා ඉවත් කර තිබුනි.

මොකද යකෝ උඹ මේ හම්බකරගෙන කාපු වාහනේට කරන්න යන්නෙ...මම කොච්චර මහන්සි වෙලාද තොට මේක අරගෙන දුන්නෙ. සිරිතිලකගේ අම්මා දහස් වර ගෝරනාඩු කලද සිරිතිලකට වගේ ගණනක් නැත.

මාටින් අයියා....මට සුජාතා දකින්න නැතුව පාක් එකේ කාර් එක දුවන්න බෑ...මෙච්චර කල් දුකට සැපට හිටිය මේ වාහනේ වෙන කෙනෙකුට විකුණන්න හිත හදාගන්නත් බෑ. අදින් පස්සෙ කවදාවත් මම ආයෙමත් හයර් දුවන්නෙ නෑ. අනේ දෙයියන්ගෙ නාමෙන් මේ ටික මේ අම්මට තේරුං කරලා දියන්.

සිරිතිලක කී ලෙසම හිල්මන් රථය නැවතත් කිසිම කිසි දිනක හයර් දිව්වේ නැත. සුජාතා, සිරිතිලක අතීත හමුවීම් වල රස මුසු තැන් මතක් කරමින්, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මේ අජීවී වස්තුව තවත් දශක කීපයකට පසු මෙලොව උපදින සියලු දේ අනිත්‍ය යන දහම මේ යැයි කියමින් රෝද නොමැතිවම පොළවට දිරා පස් වන්නට ඇත.

පසු සටහන :

සිරා කොලුවා අ.පො.ස සා/පෙ ගණිතය සහ විද්‍යාව විෂයන් සදහා අතිරේක පන්ති ගියේ ගම්පහ රෝහල ආසන්නයේ තිබූ පුද්ගලික ආයතනයක් වෙතය. මෙහි ගණිත පන්තියේ හිදගත් පසු ඊට එහායින් ඇති වත්තක් මැද රෝද නොමැතිව දිරා යමින් තිබූ පැරණි කාර් රථයක් සෑහෙන දවසක් මගේ නෙත ගැටී තිබුනි. කිසිම අංගෝපාංගයක් අඩු නැතුව සර්ව සම්පූර්ණව ඒ වන විටත් පැවති මේ රථය පිළිබද මගේ කුතුහලය නිවා දැමුවේ ඒ ආසන්නයේම පදිංචිව සිටි මගේ පාසලේ මිත්තරයෙකි.

ඒක මාර දුක හිතෙන කථාවක් බං...ඔය වාහනේ අයිතිව හිටිය සීයා ඉස්සර ගම්පහ ඉස්ටේසම ලග හයර් දුවලා. එයාට ඔය හයර් දුවන අස්සෙ ගම්පහ -------------------------ඉස්කෝලෙ උගන්වපු ටීචර් කෙනෙක්ගෙ හයර් එකක් සෙට් වෙලා. දවස ගානෙම ගිය එකක්. කොහොම හරි ටික කාලෙකට පස්සෙ සීයා ටීචර්ට බොහොම තදට ආදරේ කරලා...ඒ උනාට ටීචර් මෙයාට කැමති වෙන්නෙ නැතුව ගම්පහෙන් යන්න ගිහිල්ලා. ඒ ගොල්ලො මුණ ගැහුන අන්තිම දවසෙ ගෙදර ඇවිල්ලා කාර් එකේ රෝද හතරම ගලවලා, මම ආයෙ කවදාවත් හයර් දුවන්නෙ නෑ කියලා දැම්ම පාර තමයි මචෝ ඔය....

මේ සිද්ධිය මා හට විස්තර කල මිත්‍රයා 1998 වසරේ අපොස සා/පෙ විභාගයට හරියටම මාස දෙකකට පෙර නින්දේදී ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු අද සිටියා නම් මේ කථාවට තවත් බොහෝ සත්‍ය කරුණු එකතු කරන්නට හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනි.

වර්තමානයේත් මේ කියන රථය එම ස්ථානයේ තිබෙනවාදැයි මම නොදනිමි. ලංකාවට ගිය කලෙක ඒ පිළිබද සොයාබලා එය එතැන තිබුනොත් එහි නියම ඡායාරූපයක් පල කරන්නට පොරොන්දු වෙමි. එහෙත් මා 1998 දී දුටු දිය සෙවල හා විවිධ වැල් වර්ග වලින් යට වී ගිය රෝද 4 රහිත මේ අජීවී වස්තුවත්, ඒ පිටුපස සිටි අහිංසක/මුරණ්ඩු ප්‍රේම වන්තයාත්, ඒ සිදුවීම මා හට සැල කල මිය ගිය මිත්‍රයාත් සිහිවන හැම විටකම ඇතිවෙන්නේ පුදුමාකාර හිස් බවකි. පරාජිත හැගීමකි. ඒ හැගීම ඔබත් සමග බෙදා ගන්නට මගේ හිතේ මැවුනු කථාවක් අකුරු කරන්නට ගත් උත්සාහයක් ලෙස මේ කථාව සලකනු මැනවි. මේ කථාව සම්පූර්ණයෙන්ම මා හිතළුවකි. නමුත් රෝද ගැලවූ කථාව සුරංගනා කථාවක් බදු වුවද මේ අප වෙසෙනා ඉර හද යට සිදු වූ ඇත්තම ඇත්ත සිදුවීමකි.

ප්‍රේමය යනු මේ යැයි කිසිවෙකුට නිශ්චිත අර්ථ කථනයක් දිය නොහැක. එය මිනිසාගේ පැවැත්මටද ඉවහල් වන අතිශය සොදුරු මනෝභාවයකි. නමුත් ප්‍රේමය කරදරයකින් තොරව ජය ගන්නෝ එදා මෙන්ම අදත් විරලය. තමාගේ සිත් ගත් ප්‍රේමයට අවංකව හා පණමෙන් ආදරය කරනා ප්‍රේමවන්තයන් හා ප්‍රේමවන්තියන් සිටිනා තාක් කල් මේ ඉරහද යට මෙවැනි සිදුවීම් විය නොහැකි යයි කාට නම් කිව හැකිද ?

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

ප.ලි

පාලු අදුරු නිල් අහස මමයි -

පද රචනය - මහගම සේකර

සංගීතය සහ ගායනය - පණ්ඩිත් අමරදේව

සිරාගෙ බ්ලොග් එක මම දැකපු සුපිරිම බ්ලොග් එකක්,අනිවා හැම වීකෙන්ඩ් එකකම මම ඕක කියවනවා,මේ කතාව කියවලා ඉවර උනාට පස්සෙ නිකන් මගේ වටේ තියෙන හැම දෙයක්ම නතර උනා වගේ දැනුනා බන්...

[QUOTE="nvhcc89, post: 17393208, member: 339131"] [COLOR="Black"][SIZE="4"]එදින පාසල අහවර වීමෙන් පසුව සුජාතාගේ අවසරය රැගෙන සිරිතිලක තම හිල්මන් රථය ප්‍රධාන මාවතට කිට්ටු අතුරු පාරක නතර කළේය. මොකද මේ කවදාවත් නැතුව අමුත්තක්.... ඇය සිනාමුසුව සිරිතිලක දෙස බැලුවාය. අහස් නිල් පැහැයට හුරු ඔසරියකින් සැරසී සිටින ඇය කවදාටත් වඩා අද ලස්සන බවක් සිරිතිලකට සිතේ. සිනාසෙන විට කම්මුල වළ ගැහෙන ගෑණුන් වාසනාවන්ත බව කවුදෝ කියූ බවක් සිරිතිලකට මතකය. මේ හමා එන්නේ පාසලෙන් සමුගැනීමට මත්තෙන් ඇය තැවරූ පුයර වල සුවද විය යුුතුය. තවත් මොහොතක් ඒ සුවදින් නාස් පුඩු සන්තර්පණය කරගත් සිරිතිලක ඉහළට ගත් ලොකු හුස්මක්ද සමගින් ඇය වෙත හැරුනේය. සුජාතා........... කිසිම කිසි දිනයක තමාගේ නම මෙතරම් ආත්ම විශ්වාසයකින් යුතුව කියා නොමැති සිරිතිලක දෙස සුජාතා පුදුමයෙන් මෙන් බැලුවාය. දැඩි හිරු රශ්මියෙන් අවට පරිසරය දැවෙද්දී ඇය සිරිතිලකගේ රථය තුල හිද ඔසරි පොටෙන් පවන් සලාගත්තාය. [COLOR="Red"]මම ඔයාට ආදරෙයි....[/COLOR] වට වංගු නෙැමැතිව තමාට කියන්න අවශ්‍ය දේ එක එල්ලේ ප්‍රකාශ කරන්නට හැකි වූ නිසා සිරිතිලකගේ සිතට දින ගණනක් දැනුනු මහා බර සැනෙකින් අහවර වී ඇති සෙයකි. ඒ වදන අසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටි සුජාතාගේ නිල් නෙතු සැණින් කදුලින් පිරී පිටාර ගලන්නට විය. තවත් මොහොතකින් එය සිහින් ඉකි බිදුමක්ව හිල්මන් රථය තුල වූ නිහඩතාව බිද දැම්මෙහිය. ඇයි දෙයියනේ ඔයා මං ගැන එහෙම හිතුවෙ. දැන් හොදටම පරක්කුයි...ඇයට කීමට හැකි වූයේ එපමණකි. ඔසරි පොටෙන් වැසී ගිය ඇගේ මුහුණ අභිමුව සිරිතිලක සුක්කානම තදින් අල්ලා ගත්තේය. කවුද ඒ වාසනාවන්තයා.... සිරිතිලක තමා තුල සැබෑවටම නැති මුත් කොහෙන්දෝ අහුලා ගත් සංයමයක් පෙන්වා ඇගෙන් විමසා සිටියේය. අපේ ගමේ රොබට් මුදලාලිගෙ පුතා. ඇය එසේ කීවද සිරිතිලක දන්නා රොබටෙක් නැත. අප්පච්චි නැතිවෙන්න ඉස්සර මම ගෙදර ගිය අන්තිම නිවාඩුවෙ තමයි මේ මගුල තීන්දු කලේ. ඒ වෙද්දිත් අපේ වතුපිටි, ගෙවල් දොරවල්, ගොඩ මඩ ඉඩම් වලින් වැඩි හරියක් අප්පච්චිගෙ අසනීපෙට බේත් කරන්න මුදලාලිට උකස් කරලා තිබුනෙ. අම්මා අප්පච්චිව බේරගන්න රටේ හැම තැනම වෙද මහත්තුරු ලගට එක්ක ගෙන ගියා. කියපු කියපු හැම දේම කලා. බලි තොයිල් වලටම සෑහෙන ගානක් වියදම් උනා. ඒ අව් අස්සෙ ඒ පැත්තෙන් මේ යෝජනාවත් ආවා. තාත්තා ලෙඩ ඇදේ ඉදගෙනම කැමැත්ත දුන්නා...මගේ කැමැත්ත අකමැත්ත කවුරුවත් ඇහුවෙ නෑ. දැන් මේ මගුලට මම බෑ කිව්වොත් අම්මයි මමයි පාරට වැටෙනවා...ඒ හින්දා මම අනිවාර්යෙන්ම එයාව බදිනවා. මම වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න ඔයාට පුලුවන් නේද ? සුජාතා හැඩුම තදකරගෙන අවසානයේ අධිෂ්ඨානශීලීව වචන එකතු කලාය. මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මා ගැන මෙහෙම හිතනවා ඇති කියලා. ඒ නිසයි මේ දේවල් මම වේලාසන කිව්වෙ නැත්තෙ. මම ඔයාට කවදාවත් බලාපොරොත්තුවක් දීලා තියෙනවද ? ඇය එසේ විමසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ තවත් හිරවෙන්නට නොහැකි තැන හෙතෙම වාහනයේ කවුළුවෙන් ඈත පෙනෙන කුරුළු පෙම් යුවලක් දෙස බලා සිටියේය. උන් දෙන්නා කෙතරම් නම් වාසනාවන්තද ? සිරිතිලකට එසේ සිතෙන්නට ඇත. මගෙ අතින් නොදැනුවත්වම හරි එහෙම දෙයක් උනා නම් මට සමාවෙන්න. ඔයා හරිම හොද කෙනෙක්...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...මට වඩා බොහොම හොද කෙනෙක් ඔයාට ලැබේවි. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඇය සෙමෙන් සිරිතිලකගේ දෑත අල්වා ගත්තාය. මට මගේම සහෝදරයෙක් වගේ ඔයාව දැනුනේ. එදා නුවර ගිය ගමනෙදි ඔයා මට උදව් කරපු විදිය මට අමතක නෑ. ඔයා කැමති නම් ඒ විදියට දිගටම මා එක්ක ඉන්න. මම වේලාසනින් මේ ගැන කථා කලා නම් ඔයා මට කැමති වෙනවද ? සිරිතිලක සිත සනසාගනු වස් අවසන් පැනයද යොමු කලේය. අනේ ඒ ගැන අහලා මගේ හිත රිදවන්න එපා. සුජාතා තම අත් බෑගයේ කර පටිය එක් අතකින් කරකවමින් සිට නතර කලාය. මමත් ඔයාට දෙයක් කියන්න හිටියෙ ලබන සතියෙ. ඒත් ඒකත් අදම කියලා දානවා කියලා හිතුනා. මගේ මාරුව අනුමත වෙලා. ලබන සතියෙ සිකුරාදා තමයි මම මේ ඉස්කෝලෙට එන අත්තිම දවස. ඇගේ ඒ බස් ඇසූ පසු සිරිතිලකගේ හෘදය වස්තුව ඇතුලතින් තෙරපෙන්නා සේ දැනුන නිසා හෙතෙම ඉක්මනින් රථය පණ ගන්වා සුජාතා හට දුම්රිය ස්ථානය අසලින් බැසගන්නට අවස්ථාව ලබා දුන්නේය. සැනෙකින් රථයෙන් බිමට බට ඇය අඩියට දෙකට දුම්රිය ස්ථානය තුලට යන දසුන සිරිතිලක බොදවූ දෑසින් බලා සිටිනවා ඇය දුටුවේ නැත.[/SIZE][/COLOR] ....................................................................................................... [SIZE="4"][COLOR="Black"]සුජාතා බණ්ඩාර මැණිකේ ගුරු මෙනවිය ගම්පහ නගරය ආශ්‍රිතව ගෙවනා අවසන් සතියද එළඹුනි. නමුත් ඊට පෙර සතියේ සිකුරාදා සිදු වූ සිදුවීමෙන් පසු තවමත් සිරිතිලක රථ ගාලට රාජකාරී සදහා වාර්තා කර තිබුනේ නැත. තමාගේ පවුලේ වැඩකටයුතු කීපයක් නිසාවෙන් මාටින් අයියාටද ඔහු පිළිබද සොයාබලන්නට ඉස්පාසුවක් තිබුනේ නැත. සිරිතිලක නැති හෙයින් සුජාතා සූටියා සමග කුලී රථයෙන් ඉස්කෝල ගමන ගොස් අවසන් දිනය වන සිකුරාදා තමා හමුවන ලෙස මාටින් අයියා මගින් සිරිතිලක වෙත පණිවිඩයක් යැව්වාය. නමුත් එයට ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කෙසේ හෝ සිරිතිලකට සමුදීමකින් තොරවම ගම්පහට සමුදුන් සුජාතා බණ්ඩාර මැණිකේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගෙනා අවසන් අවස්ථාව දෙස මාටින් අයියා සහ සූටියා විස්සෝපව බලා සිටියෝය. [/COLOR][/SIZE] ............................................................................................... [COLOR="Black"][SIZE="4"]එදින සවස තකහනියක් සිරිතිලක සොයා ගිය මාටින් අයියාට දකින්නට ලැබුනේ කිසිදිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි. හරහට දැමූ කොට දෙකක් උඩ සතපවා තිබූ සිරිතිලකගේ හිල්මන් රථයේ රෝද සියල්ලම ගලවා ඉවත් කර තිබුනි. මොකද යකෝ උඹ මේ හම්බකරගෙන කාපු වාහනේට කරන්න යන්නෙ...මම කොච්චර මහන්සි වෙලාද තොට මේක අරගෙන දුන්නෙ. සිරිතිලකගේ අම්මා දහස් වර ගෝරනාඩු කලද සිරිතිලකට වගේ ගණනක් නැත. මාටින් අයියා....මට සුජාතා දකින්න නැතුව පාක් එකේ කාර් එක දුවන්න බෑ...මෙච්චර කල් දුකට සැපට හිටිය මේ වාහනේ වෙන කෙනෙකුට විකුණන්න හිත හදාගන්නත් බෑ. අදින් පස්සෙ කවදාවත් මම ආයෙමත් හයර් දුවන්නෙ නෑ. අනේ දෙයියන්ගෙ නාමෙන් මේ ටික මේ අම්මට තේරුං කරලා දියන්. සිරිතිලක කී ලෙසම හිල්මන් රථය නැවතත් කිසිම කිසි දිනක හයර් දිව්වේ නැත. සුජාතා, සිරිතිලක අතීත හමුවීම් වල රස මුසු තැන් මතක් කරමින්, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මේ අජීවී වස්තුව තවත් දශක කීපයකට පසු මෙලොව උපදින සියලු දේ අනිත්‍ය යන දහම මේ යැයි කියමින් රෝද නොමැතිවම පොළවට දිරා පස් වන්නට ඇත. [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"][B]පසු සටහන : සිරා කොලුවා අ.පො.ස සා/පෙ ගණිතය සහ විද්‍යාව විෂයන් සදහා අතිරේක පන්ති ගියේ ගම්පහ රෝහල ආසන්නයේ තිබූ පුද්ගලික ආයතනයක් වෙතය. මෙහි ගණිත පන්තියේ හිදගත් පසු ඊට එහායින් ඇති වත්තක් මැද රෝද නොමැතිව දිරා යමින් තිබූ පැරණි කාර් රථයක් සෑහෙන දවසක් මගේ නෙත ගැටී තිබුනි. කිසිම අංගෝපාංගයක් අඩු නැතුව සර්ව සම්පූර්ණව ඒ වන විටත් පැවති මේ රථය පිළිබද මගේ කුතුහලය නිවා දැමුවේ ඒ ආසන්නයේම පදිංචිව සිටි මගේ පාසලේ මිත්තරයෙකි. ඒක මාර දුක හිතෙන කථාවක් බං...ඔය වාහනේ අයිතිව හිටිය සීයා ඉස්සර ගම්පහ ඉස්ටේසම ලග හයර් දුවලා. එයාට ඔය හයර් දුවන අස්සෙ ගම්පහ -------------------------ඉස්කෝලෙ උගන්වපු ටීචර් කෙනෙක්ගෙ හයර් එකක් සෙට් වෙලා. දවස ගානෙම ගිය එකක්. කොහොම හරි ටික කාලෙකට පස්සෙ සීයා ටීචර්ට බොහොම තදට ආදරේ කරලා...ඒ උනාට ටීචර් මෙයාට කැමති වෙන්නෙ නැතුව ගම්පහෙන් යන්න ගිහිල්ලා. ඒ ගොල්ලො මුණ ගැහුන අන්තිම දවසෙ ගෙදර ඇවිල්ලා කාර් එකේ රෝද හතරම ගලවලා, මම ආයෙ කවදාවත් හයර් දුවන්නෙ නෑ කියලා දැම්ම පාර තමයි මචෝ ඔය.... මේ සිද්ධිය මා හට විස්තර කල මිත්‍රයා 1998 වසරේ අපොස සා/පෙ විභාගයට හරියටම මාස දෙකකට පෙර නින්දේදී ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු අද සිටියා නම් මේ කථාවට තවත් බොහෝ සත්‍ය කරුණු එකතු කරන්නට හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනි. වර්තමානයේත් මේ කියන රථය එම ස්ථානයේ තිබෙනවාදැයි මම නොදනිමි. ලංකාවට ගිය කලෙක ඒ පිළිබද සොයාබලා එය එතැන තිබුනොත් එහි නියම ඡායාරූපයක් පල කරන්නට පොරොන්දු වෙමි. එහෙත් මා 1998 දී දුටු දිය සෙවල හා විවිධ වැල් වර්ග වලින් යට වී ගිය රෝද 4 රහිත මේ අජීවී වස්තුවත්, ඒ පිටුපස සිටි අහිංසක/මුරණ්ඩු ප්‍රේම වන්තයාත්, ඒ සිදුවීම මා හට සැල කල මිය ගිය මිත්‍රයාත් සිහිවන හැම විටකම ඇතිවෙන්නේ පුදුමාකාර හිස් බවකි. පරාජිත හැගීමකි. ඒ හැගීම ඔබත් සමග බෙදා ගන්නට මගේ හිතේ මැවුනු කථාවක් අකුරු කරන්නට ගත් උත්සාහයක් ලෙස මේ කථාව සලකනු මැනවි. මේ කථාව සම්පූර්ණයෙන්ම මා හිතළුවකි. නමුත් රෝද ගැලවූ කථාව සුරංගනා කථාවක් බදු වුවද මේ අප වෙසෙනා ඉර හද යට සිදු වූ ඇත්තම ඇත්ත සිදුවීමකි. ප්‍රේමය යනු මේ යැයි කිසිවෙකුට නිශ්චිත අර්ථ කථනයක් දිය නොහැක. එය මිනිසාගේ පැවැත්මටද ඉවහල් වන අතිශය සොදුරු මනෝභාවයකි. නමුත් ප්‍රේමය කරදරයකින් තොරව ජය ගන්නෝ එදා මෙන්ම අදත් විරලය. තමාගේ සිත් ගත් ප්‍රේමයට අවංකව හා පණමෙන් ආදරය කරනා ප්‍රේමවන්තයන් හා ප්‍රේමවන්තියන් සිටිනා තාක් කල් මේ ඉරහද යට මෙවැනි සිදුවීම් විය නොහැකි යයි කාට නම් කිව හැකිද ?[/B][/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-ShQqlj21qUo/UzMVOOrJ-AI/AAAAAAAAElw/3hmUoB64eM8/s1600/backseat2_mini.jpg[/IMG] [CENTER][SIZE="4"][URL="http://siragekamare.blogspot.com.au/"]මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.[/URL][/SIZE] ප.ලි පාලු අදුරු නිල් අහස මමයි - පද රචනය - මහගම සේකර සංගීතය සහ ගායනය - පණ්ඩිත් අමරදේව[/CENTER] සිරාගෙ බ්ලොග් එක මම දැකපු සුපිරිම බ්ලොග් එකක්,අනිවා හැම වීකෙන්ඩ් එකකම මම ඕක කියවනවා,මේ කතාව කියවලා ඉවර උනාට පස්සෙ නිකන් මගේ වටේ තියෙන හැම දෙයක්ම නතර උනා වගේ දැනුනා බන්... :dull::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom