

යකෝ බලපන් උන් වහන්සේගේ බන. අන්න බන අහනව නම්. අනිත් හාමුදුරුවො වගේ. නොතේරෙන පාළියෙන් එක එක බහු බූත දොඩවන්නෑ. තව ඇග්නස්ගේ හැට්ටෙ ගැන, කපාපු සාය ගැන කතා නෑ. තේරෙන සිංහලෙන් ගැබුරු ධර්මය කියල දෙනව. තොපි වගේ උන්ට බුදුන් වැඩල කිව්වත් බුදුන්ටත් ඟල් ගහයි. සොන්න සින්හලු. 

අනේ මේ ගොනේ ඉතින් මොකක්ද ඇති වැරැද්ද? උබල ඉතින් තේ කෝප්පෙත් කිබුල්ලු දකින උන්නේ.යකෝ බලපන් උන් වහන්සේගේ බන. අන්න බන අහනව නම්. අනිත් හාමුදුරුවො වගේ. නොතේරෙන පාළියෙන් එක එක බහු බූත දොඩවන්නෑ. තව ඇග්නස්ගේ හැට්ටෙ ගැන, කපාපු සාය ගැන කතා නෑ. තේරෙන සිංහලෙන් ගැබුරු ධර්මය කියල දෙනව. තොපි වගේ උන්ට බුදුන් වැඩල කිව්වත් බුදුන්ටත් ඟල් ගහයි. සොන්න සින්හලු.





තේ කෝප්පෙ කිඹුල ඉන්නකොට බොන්නද කියන්නෙ?
තේරෙන සිංහලෙන් ධර්මයක් දේශනා කරනවා ඇති. ඒත් ඒ බුද්ධ ධර්මයනම් නෙමෙයි කොල්ලො.
බුද්ධාගම ගැඹුරින් නොදන්න අයටනම් ඉතින් මැජික්.
බුදුන්ගේ කාලෙත්, බුදුන්ගෙන් බණ අහල කීයෙන් කීදෙනාද රහත් උනේ? ඒත් මෙයා අවුරුදු 6න් ඕන කෙනෙක් රහත් කරවනව.
බුදුහාමුදුරුවොන්ටත් වැඩිය වැඩ කාරයෙක්නේ.
![]()


බොට ඒකෙන් වැඩක් නෑ. අනුන්ගේ සුත්තවල් හොයන් නැතිව. උබට වැඩක් කරගනින්. 

අනිත් එක ඔය අවුරුදු 3න් රහත් කරවනව කියන කතාව අමු කෙප්පයක්. ඒක ඒ හාමුදුරුවො කියල නෑ. මේ සොන්න පත්තර, මීඩියා කාරයො කරපු බොරුවක්.
උබලත් ගොසිප් සයිට් එකක මොකක් හරි තිබුනොත් ඒක උඩින්ම පිළිගන්නව
ඉතින් උබ මොකදට එක එකාගේ රහත්කම මනින්නේබොට ඒකෙන් වැඩක් නෑ. අනුන්ගේ සුත්තවල් හොයන් නැතිව. උබට වැඩක් කරගනින්.
අනිත් එක ඔය අවුරුදු 3න් රහත් කරවනව කියන කතාව අමු කෙප්පයක්. ඒක ඒ හාමුදුරුවො කියල නෑ. මේ සොන්න පත්තර, මීඩියා කාරයො කරපු බොරුවක්.
උබලත් ගොසිප් සයිට් එකක මොකක් හරි තිබුනොත් ඒක උඩින්ම පිළිගන්නව


මට එකෙන් වැඩක් නැත්නම්, උඹට මේකෙන් වැඩකුත් නෑනෙ?
මොකටද එහෙනම් මෙතන comment කලේ?
මොකෝ පත්තරේ යන්නේ නැති, හාමුදුරුවො කියන කරන ඔක්කොම දැනගන්න උඹ එතන වැඩ කරනවද?
මමත් මෙයාගේ බණ අහල තියනවනෙ.
ගැඹුරු ධර්මය ගැන දැනගන්න ආසනම් හා උගත් හාමුදුරු කෙනෙක් හැසිරෙන විදිහ බලාගන්න ඕනෙනම්, මේ video set එක බලන්න.
ඒකය මම කමෙන්ට් කරේ.
අනිත් එක උබ කොහොම කියන්නේ මේ හාමුදුරුවොන්ගේ අහපන්. අරය හොඳ නෑ කියල. ඒක මිනිස්සු තීරණය කරයි. ඒක ඒ ඒ මිනිහගෙ තියෙන කැමැත්ත අකමැත්ත.
නෙද්දින් විතරක්. යකෝ උබනේ මාව කෝට් කරල තිබ්බේ.ඒකය මම කමෙන්ට් කරේ.
අනිත් එක උබ කොහොම කියන්නේ මේ හාමුදුරුවොන්ගේ අහපන්. අරය හොඳ නෑ කියල. ඒක මිනිස්සු තීරණය කරයි. ඒක ඒ ඒ මිනිහගෙ තියෙන කැමැත්ත අකමැත්ත.
ධර්මය කියල තියෙන අටුවා ටීකා ඔක්කොම කියෙව්වම ලැබෙන්නේ දැනුමක් විතරයි. ඔය වගේ දැනුමක් ඕනෑ මිනිහෙක්ට දෙයක් හිතට යන්න. පොඩි දෙයක් ඇති. එහෙනම් ඔය මහාචාර්ය වරුත් ඉන්නේ බුද්ධාගම පට්ට විදියට දන්න. උන්ම තමයි මාස ගණන් කැම්පස් කඩාකප්පල් කරල උත්ගෝෂන කරන්නේ.
උබ ඒ හාමුදුවන්ගේ එක වැරදි වැඩක් පෙන්නපන් බලන්න.
වැරදි දෙයක් කියවුනානම් සොරි වෙයල්ලා. මේ විඩීයෝ එක පෙන්නුවට පින් mmaxx
මේ හාමුදුරුවො විතරක් නෙමෙයි. සිවුරෙන් කෝටි ගණන් හම්බ කරන ඕන හාමුදුරු කෙනෙක් කරන්නේ වැරදි වැඩක් තමයි. සල්ලි වලටත් වැඩිය හානි වෙන්නෙ බුද්ධාගමට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නොමග යවන එකෙන්. ඔය පින්තුරේම තියෙන්නේ එළිපිටම අටසිල් වලින් එකක් කඩනව. ඒ කියන්නෙ මෙයා බුදුහාමුදුරුවොන්ගේ ධර්මයත් වැඩිය උඩින් කියන එකනෙ. සාසනේ මේ වගේ අය තව ඕන තරම් ඉන්නව. කිව්වා වගේ දැනුම විතරක් තිබිල මදි. දෙව්දත් හාමුදුරුවොන්ටත් හොඳට දැනුම තිබ්බ.


දැනුම නෙමෙයි වැදගත් ඒක ක්‍රියාවට නන්වන එක.
මේ ලඟදි කඩා වැටුනු ෆිනෑස් කොම්පැනියක කෝටි ගණනින් මුදල් දාගෙන හිටියෙ කවුද කියන් ඕනේ නෑනේ....
මුන් හැමෝම කරන්නේ ගොඩ ගහන එක. 

මුන් මහන වෙලා කරන්නේ ගහි ජීවිතයක් ගත කරන එකනේ? 


පැටියා;16413952 said:අද කාලෙ හාමුදුරුවන්ටත් ජීවත් වෙන්න සල්ලි ඕනෙ. දායකයෙක් පන්සලට ගිහිං දෙන රුපියල් 50 රු 100 අරන් හැකියැ බස් එකක වත් යන්න. මේවාට රජය මැදිහත් වෙලා ඒ අවශ්‍ය ආධාර කරන්න ඕනෙ මම හිතන්නෙ. කොහෙද ඉතිං මයෙ හිතේ මේ බෞද්ධ රටේ පන්සල් වලිනුත් බදු අය කරනවනෙ.
බන් ඔය ටීව වලට ඇවිත් මහා ශ්‍රමන වහන්සේලාවගේ බන කියන ගොඩක් අය කරන්නේ හරි හම්බ කරන එක තමයි බන්. බලපන් සමහරු විශ්ව විද්‍යාල වල කතිකාචාර්ය වරු. සමහරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සමහරු ගුරුවරු... තවත් එක එක ජාතියේ ජොබ් කරනවා. දුක කියන්නේ පිස්සුබල්ලෝ වගේ ටියුෂනුත් කරනව පොස්ටර්, ටී වී ඇඩ් දම දම. ඒ වට මිනිස්සු මුකුත් කියන්නෑ මොකද ඒව දැන් සමාජයේ සාමාන්‍ය කරනය වෙලා තියෙන නිසා.
ඔය වගේ කරන හැම හාමුදුරු නමකටම ලොකු දැනුමක් ඇති. හැබැයි කරන්නේ මොකකද්?දැනුම නෙමෙයි වැදගත් ඒක ක්‍රියාවට නන්වන එක.
අද ඔය කොලබ ලොකු ලොකු පන්සල් වල පිං කැටේට වැටෙන සතේ ගානේ යන්නේ කාගේ ගිනුමටද? පන්සලට අයිති මඩවගුරු ගොඩ කරල පර්චස් ගානට විකුනුවේ කවුද?මේ ලඟදි කඩා වැටුනු ෆිනෑස් කොම්පැනියක කෝටි ගණනින් මුදල් දාගෙන හිටියෙ කවුද කියන් ඕනේ නෑනේ....
මුන් හැමෝම කරන්නේ ගොඩ ගහන එක.
යකෝ මහන වෙන්නේ මේව කරන්නද?මුන් මහන වෙලා කරන්නේ ගහි ජීවිතයක් ගත කරන එකනේ?
^^^^^^^^^^^
ඔය සිරිධම්ම හාමුදුරුවන්ට බනින්නේ. ලස්සට පන්සල් හදන්, උපන්දින සාද පවත්ව යන එකටනේ.. ඉතින් මොකද බන් වෙන්නේ. 300කට 400කට උනත් ඉතා පහසුවෙන් බන ටිකක් අහන් පුලුවන් විදියට ආශ්‍රමයක් හැදුවම මොකද වෙන්නේ. ? අනික එහෙම උනාම අසිරි බලන්න හරි සාමාන්‍ය මිනිස්සු පන්සලට එන්න ගන්නවා ෆ්ස්ට් ඉම්ප්‍රෙෂන් එක ගොඩක් වැදගත්. ඒක තමයි බුදු හාමුදුරුවොත් පොහොසත් පවුලක ඉපදිලා ලස්සන කෙනෙක් උනේ.
උපන්දින පින්කමක් කියල එන දායකයින්ට අමුත්තන්ට දානෙ දීල බන කියන එකේ වැරැද්ද කුමක්ද? හාමුදුරුවො දායකයින්ට බත් ටිකක් බෙදුවම මොකද වෙන්නේ. ඒකෙනුත් වෙන්නේ හාමුදුරුවන්ගේ හිතේ තියෙන මානය බිඳෙන එක.
මේ ස්වාමීන් වහන්සේගේ බන ඕන තරම් යූටිබ් තියෙනවා. මට නම් සෑහෙන් ප්‍රියයි ඒ බන ගන්න දෙයක් තියෙනවා. වල් පල් දොඩව දොඩව ඉන්නෑ.
වෙලා තියෙන්නේ මිනිස්සු එක එක රාමු හදන් සම්ප්‍රදායකට කොට වෙලා ඉන්නේ.....
අනිත් එක මේ හාමුදුරුවෝ එකතු කරන පාටක් නෑ සෑහෙන් වියදම් කරලා. පිංකම් කරනවා, ඈත පලාත්වල ළමයින්ට පොත් පත්, පංසල් පිලිසකර කරනව.
මේ හාමුදරුවෝ බැනුම් අහන්නේ වෙනස් දෙයක් කරන නිසා. ඒ වෙනස දරාගන්න බෑ මිනිස්සුන්ට.














මම නම් මේ වගේ අප්සට් පොරවල් දැක්කාහම වැඩිය හිතට ගෙන්නේ නැහැ .ඒ මේ හේතුව හින්දා![]()
![]()
![]()
එකොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
කොසොල් රජතුමා දුටු සිහින 16 සහ එහි තේරුම් මෙතනින්




oka tamai atta...abuddassa kale....