සිරිදම්ම හිමිගේ B'DAY පාටිය!

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනේ මේ ගොනේ ඉතින් මොකක්ද ඇති වැරැද්ද? උබල ඉතින් තේ කෝප්පෙත් කිබුල්ලු දකින උන්නේ. :lol::lol::lol: යකෝ බලපන් උන් වහන්සේගේ බන. අන්න බන අහනව නම්. අනිත් හාමුදුරුවො වගේ. නොතේරෙන පාළියෙන් එක එක බහු බූත දොඩවන්නෑ. තව ඇග්නස්ගේ හැට්ටෙ ගැන, කපාපු සාය ගැන කතා නෑ. තේරෙන සිංහලෙන් ගැබුරු ධර්මය කියල දෙනව. තොපි වගේ උන්ට බුදුන් වැඩල කිව්වත් බුදුන්ටත් ඟල් ගහයි. සොන්න සින්හලු. :lol::lol::lol:




    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකෝ කෝ මේ මහානායකලා ,... න් ඉන්නේ හොර තක්කඩි දෙස්පාලුවොන්ට පිරිත් කඹ ගැට ගහන්න විතරද? මේවා පෙන්නේ නැද්ද ? අමු අමුවේ ආගම දහම කනවා, අරුන් රට කනවා , මුන් දහම කනවා :angry::angry::angry::angry::angry:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    අනේ මේ ගොනේ ඉතින් මොකක්ද ඇති වැරැද්ද? උබල ඉතින් තේ කෝප්පෙත් කිබුල්ලු දකින උන්නේ. :lol::lol::lol: යකෝ බලපන් උන් වහන්සේගේ බන. අන්න බන අහනව නම්. අනිත් හාමුදුරුවො වගේ. නොතේරෙන පාළියෙන් එක එක බහු බූත දොඩවන්නෑ. තව ඇග්නස්ගේ හැට්ටෙ ගැන, කපාපු සාය ගැන කතා නෑ. තේරෙන සිංහලෙන් ගැබුරු ධර්මය කියල දෙනව. තොපි වගේ උන්ට බුදුන් වැඩල කිව්වත් බුදුන්ටත් ඟල් ගහයි. සොන්න සින්හලු. :lol::lol::lol:
    උබ මුස්ලිම්ද බන්? :lol:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මම නම් මේ වගේ අප්සට් පොරවල් දැක්කාහම වැඩිය හිතට ගෙන්නේ නැහැ .ඒ මේ හේතුව හින්දා :yes: :yes: :yes:

    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

    කොසොල් රජතුමා දුටු සිහින 16 සහ එහි තේරුම් මෙතනින්

    :(:(:(:(:(:(
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේකෙ හොදම එක නැහැ බන්, එක ෆොටෝ එකක් මම දැක්ක ගෑරුප්පුවෙන් අතුරුපස කනවා. මොකක්ද මේ මිනිස්සු නිර්මල බුදුදහමට කරන්නේ.

    හාමුදුරුවෝ 4න් භාවිත කරන කොට කිව්වා කාලයත් එක්ක වෙනස් වෙන්න ඕනේ කියල. එක ටිකක සාධාරණයි. එත් කාලයත් එක්ක ගරුප්පුවෙන් කන එක හරිද...

    මුන් හොයාගෙන් සිව්රු ගලවා සාමනය පුරවැසියන් කර ගල් ගසා හානි කරන්න ඕනේ. නිර්මල බුදුදහම විනාශ කරන යක්කු