සිරිධර්ම නමැති පාපතරයාගේ වැඩ ටිකක්

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    සිරිධර්ම නමැති පාපතරයාගේ වැඩ ටිකක්

    381741_1944386867731_1784295910_1304834_356244666_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම් සිරිධම්ම උන්නාන්සේගේ අනුගාමිකයෙක් නෙමෙයි,නමුත් මෙවන් පොස්ට් නිතරම මෙහි පලවෙනවා දැකිම මහා වෙදනාකාරියි,මිට වඩා ප්‍රයොජනවත් පොස්ට් එකක් දැමිමට කටයුතු කරන්න සහොදරයා
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මම නම් සිරිධම්ම උන්නාන්සේගේ අනුගාමිකයෙක් නෙමෙයි,නමුත් මෙවන් පොස්ට් නිතරම මෙහි පලවෙනවා දැකිම මහා වෙදනාකාරියි,මිට වඩා ප්‍රයොජනවත් පොස්ට් එකක් දැමිමට කටයුතු කරන්න සහොදරයා

    නමුත් අපි සමාජය ගැන දන ගත යුතු නොවේද
     
    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    ubath buddagame neda? ithin ai tamange aagame dewal me widiyata prasidda karanne? :no::no::no::no:
    mona Agame kalath weredda weraddamai .
    Api Buddagame kiyala , Api Apema weradi waha gaththoth kelawenawa .

    Mewa Publish kalama mita passeweth mewage dewal Cheewaradhariyo karana ekak nae.
    daz my idea.

    Thank you:)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම නම් සිරිධම්ම උන්නාන්සේගේ අනුගාමිකයෙක් නෙමෙයි,නමුත් මෙවන් පොස්ට් නිතරම මෙහි පලවෙනවා දැකිම මහා වෙදනාකාරියි,මිට වඩා ප්‍රයොජනවත් පොස්ට් එකක් දැමිමට කටයුතු කරන්න සහොදරයා

    :yes::yes:

    මම buddhist නොවුනත් මටත් එහෙමයි... මොකද මෙයාගෙන දවසක් හරි බණක් අහල හොද දෙයක් ගත්තු මිනිස්සු ඇති.. අනික ලංකාවේ.. කතෝලික පුජකයෙකු හරි , හාමුදුරු කෙනෙකු හරි වැරද්දක් කොලොත් එයාලට ඉන්න තැනුත් නැතිවෙනකන් නින්දා අපහස කරලා තමයි නවතින්නේ... ඒගොල්ලොත් මිනිස්සු කියල මතක තියාගන්න, පාපතරයා වගේ වචන බාවිතාකරන්න එපා..