සිරිපාලගෙ TV එක =>

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සිරිපාලගෙ TV එක =>

    ඔන්න දවසක් ගමක හිටපු [ටිකක් මෝඩ] සිරිපාල ගෙදරට TV එකක් ගෙන්න කියලා හිතාගෙන කඩේකට ගියාලු...මිනිහා හතර වටේටම තියෙන TV බල බල ඉද්දි කඩේ පොර ඇවිල්ලා ඇහුවලු..
    "මහත්තය මොන වගේ TV එකක්ද බලන්නේ?අපි ලඟ TV මාදිලි ගොඩාක් තියෙනවා...මහත්තයට ඕනෙ කලර් TV එකක්ද නත්තම් බ්ලැක් ඇන්ඩ් වයිට් එකක්ද?" කියලා ඇහුවලු...
    හොදට වටපිට බලපු සිරිපාල කිව්වලු
    "කලර් TVත් තියෙනවද?..ආ...එහෙනම් කොලුවො මටත් දීපන්කො කොළ පාට එකක්"

    :lol::lol::lol::lol::lol:


    පුංචි හරි හිනාවක් ගියානම් බම්ප් එකක් දාල යන්න..:yes:හොඳයි කියල හිතෙනවනම් රෙප් දුන්නට කමක් නෑ:D
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මිනිහ අනිවාර්යයෙන්ම unp පොරක්
    :lol::lol::lol:
    11.gif


    Thanks yaluwa:)