සිරිපාලගේ නැවත පැමිණීම

aruna47

Well-known member
  • රත්තරං;16892224 said:
    හොද වෙලාවට ආවේ. මට 1000ක් දීලා කොම්පියුටරේ දූවිලි ටික සුද්ද කරන් ඒ ගමන් තව 100ක් දීලා ටොයිලට් එකත් හෝදගත්තහැකි


    ජීවිතෙන් පැරදිච්ච තවත් අනාත කුකුලෙක් - මාකස් සිරිපාල

    මේ සුට්ටෝ, අපේ ගෙදර වැඩ ටික කරගෙන ඉවර වෙලා එවන්නම්. එතකම් හිටු :angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ade seen eka danne na machan
    links eka diyanko :D


    rdIsTE2.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1492223

    මේ තියන්නේ සිරිපාලගේ ත්‍රෙඩ් ගැන අරුණගේ ලිපිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1609130
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;16892224 said:
    හොද වෙලාවට ආවේ. මට 1000ක් දීලා කොම්පියුටරේ දූවිලි ටික සුද්ද කරන් ඒ ගමන් තව 100ක් දීලා ටොයිලට් එකත් හෝදගත්තහැකි


    ජීවිතෙන් පැරදිච්ච තවත් අනාත කුකුලෙක් - මාකස් සිරිපාල

    මචන් බොරුව වැඩි වුනාම ඔහොම වෙනවා.. කාලකන්නි කමට මොනවා කරන්නද..
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16892268 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1492223

    මේ තියන්නේ සිරිපාලගේ ත්‍රෙඩ් ගැන අරුණගේ ලිපිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1609130

    මම බෞද්ධයෙක් උනේ බෞද්ධ ධර්මය පිලිබඳ පැහැදීම නිසා .සමහර විට මගේ දෙමුපියෝ බෞද්ධයෝ උන නිසා. එයයි සත්‍ය. එහි ඇති සත්‍යතාවය නිසා. මම එහෙම උන කියල අන් ආගමිකයින්ට අගෞරව කරන්න නැහැ.

    මු බෞද්ධයෙක් නෙම ඒ කියන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16892286 said:
    ලොවෙත් නෑ යකෝ මෙහෙම සංදර්ශන :rofl::rofl: බලපන්කො වැලට එලි වෙන සීන් ටික :rofl::rofl::rofl:
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    :yes:
     

    aruna47

    Well-known member
  • රත්තරං;16892282 said:
    ගෙදරට එන්න කියල ඌට උබ අයුතු යෝජනා එහෙම එහෙම නෙමේ ඕන් :oo::oo:

    දෙකට නමුනොත් :dull: මාර්කස් එහෙම අපේ ගෙදර බල්ලාව අල්ලපු ගෙදර තියන්න ඕන දවස් කිහිපයක්. නැත්නම් මාකස් ගේ පුක මෝය කට වගේ ලොකු වෙලා තියෙයි :oo:
     

    aruna47

    Well-known member
  • මචං මෙව්වා පැත්තකට දාපන් මට මේ කාර් එක විකුනලා දීපන්, සිරිපාලගෙන් වැඩක් නැහැ, මම රත්තරං එක්ක ඔට්ටුවක් ඇල්ලුවා ලක්ෂ 10ක මේ කාර් එක අරගෙන කියක් හරි දීපන්. ඔට්ටුව පරාද උනොත් සිරිපාල වගේ නොන්ඩි වෙන්න වෙන්නේ :(

    Toyota Model Sprinter AE100 For Sale


    33uvh9s.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මු බෞද්ධයෙක් නෙම ඒ කියන්නේ

    බොරුවට බෞද්ධ කියලා අනිත් උන්ව ඇන්දුවා බෞද්ධ උනුත් ගොන්නු වෙලා මුගේ පැත්ත අරන් තර්ක කලා.. මට දුක උන් ගැන..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මෙව්වා පැත්තකට දාපන් මට මේ කාර් එක විකුනලා දීපන්, සිරිපාලගෙන් වැඩක් නැහැ, මම රත්තරං එක්ක ඔට්ටුවක් ඇල්ලුවා ලක්ෂ 10ක මේ කාර් එක අරගෙන කියක් හරි දීපන්. ඔට්ටුව පරාද උනොත් සිරිපාල වගේ නොන්ඩි වෙන්න වෙන්නේ :(

    Toyota Model Sprinter AE100 For Sale


    33uvh9s.jpg

    මේ සිරිපාලගේ නම්බර් එකද?