සිරිපාලයි සිරියාවතීයි
සිරිපාලයි සිරියාවතීයි දෙන්නා හිටියේ මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින්. දෙන්නටම පොඩ්ඩක් එහෙම නෙවේ හොදටම ලූස්. දවසක් මේ දෙන්නා මානසික රෝහලේ එලිමහනේ ඇවිද ඇවිද ඉන්නකොට රෝහලේ පිහිනුම් තටාකය ලගට ගිය සිරිපාල ඒකේ ගැඹුරුම තැනට පැනලා යටටම ගිහින් හැංගිලා හිටියා(දන්නේ නැද්ද පිස්සොනේ).
මේක දැක්ක ගමන් සිරියාවතීත් නිකන් හිටියේ නෑ,එයත් පැනලා ගැඹුරටම කිමිදිලා සිරිපාලව අරන් ගොඩට පීනුවා.
රෝහල බාර වෛද්‍යවරයා ම...ේ සිද්ධිය දැන ගත්ත ගමන් අණ කලා සිරියාවතීව නිදහස් කරන්න,මොකද තමන් එක්ක ඉන්න කෙනෙක් වතුරේ ගිලෙන්න යනකොට වතුරට පැනලා එයාව බේරගන්න නම් සිහිය හොදට තියෙන්න ඕනිනේ,ඒ කියන්නේ දැන් සිරියාවතීගේ පිස්සුව හොදයි.
ඉතින් වෛද්‍යවරයා සිරියාවතී ලගට ගියා මේ ආරංචිය කියන්න,ගිහින් මෙහෙම කිව්වා.
"සිරියාවතී,මට කියන්න සුභ ආරංචියකුයි අසුභ ආරංචියකුයි දෙකක් තියනවා.
සුභ ආරංචිය තමා සිරියාවතීගේ ටිකට් කපන්න අපි තීරණය කලා,තමන් එක්ක ඉන්න සහෝදර රෝගියෙක් වතුරට පැන්න වෙලාවේ හොද සිහි බුද්ධියෙන් ඒ අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ඒ රෝගියගේ ජීවිතේ බේර ගත්ත නිසා සිරියාවතීට දැන් හොදයි කියලා අපි හිතනවා.
අසුභ ආරංචිය තමා සිරියාවතී බේර ගත්ත සිරිපාල එයාව බේරගෙන ටික වෙලාවකින් එයාගේ බෙල්ට් එකෙන් බෙල්ල වැල දාගෙන තියනවා,කියන්න කණගාටුයි එයාව බේර ගන්න අපිට බැරි උනා"
මේක අහන් හිටිය සිරියාවතී ගොඩක් සතුටෙන් මෙහෙම කිව්වා.
"සිරිපාල එල්ලුනේ නෑ දොස්තර මහත්තයෝ,වතුරට තෙමිලා සීතලයි කිව්ව නිසා මමයි එයාව එල්ලුවේ ඇග වේලෙන්න,මට අදම යන්න පුලුවන් නේද?"